ඇයි????එහෙම බිලා නැද්ද.....
nane.lassana kellekwath dunna nam try ekak dila balanna thibuna
ආකි වගේද IT කෑලි හම්මෝඑදා වොලිබෝල් ගහන්ඩ හිටියා එකක්
ආය බිස්නස් සයන්ස්
සිනි නොදා තමයි කෝපි බොන්න ඔනි...නැත්නම් වැඩක් නැ...
nane.lassana kellekwath dunna nam try ekak dila balanna thibuna




කෝපි වැඩියෙන් දාලා සීනි අඩුවෙන් දාලා තිත්ත ගතියට බොන්න ඕනි.
සිනි දාන්න එපා.මුලින්ම බොන්න බැ කියලා හිතුනත් එ තිත්ත ගතිය හුරු වෙනකොට හරි යනවා.....
හපෝ එච්චර තිත්තට බොන්න පුලුවන්ද
ඔව් නෙ..මුලින් මුලින් කොපි අඩුවෙන් දාලා බොන්න.........



ට්රයි කරලා බලන්න ඕනි
බලාගෙන සිනි වෙනුවට අරලු දාලා දුන්නොත් කාමරෙ වෙනස් කරගන්න වෙයි.....![]()
