~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

The_Killer

Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    කොල්ලනේ කෙල්ලනේ කිරිපිටි වලින් කැරමල් පුඩිං හදනකොට කිරිපිටි උණු වතුරෙන්ද දියකරන්නේ?

    අනික වතුර කොච්චර දාන්න ඕනිද?

    අනිවා මටත් ටිකක් කන්න දෙනවා නේද ශමියා? බඩ යන එව්වා
    එපා හොදේ. :rolleyes:
     
    Last edited:

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    හා දෙන්න බලන්න :oo: දේශගුණ විපර්යාස සහ ගෝලීය ආර්ථික ප‍්‍රවණතා වගේ එකක් නං එපා හොඳේ :P

    අවුරුදු 12ක පිරිමි ලමයෙක් ඉන්නවා..එයාට අයියා කෙනෙකුයි නන්ගි කෙනෙකුයි ඉන්නවා..අයියට 15යි...නංගිට 6යි..මෙයා සාමාන්‍යයෙන් හොදට ඉගෙන ගන්න ලමයෙක්...පන්තියෙ හොදට ලකුනු ගන්න 10 දෙනා අතර ඉන්න ලමයෙක්...අම්මා වැඩට යන්වා තාත්තා ගෙදර ඉන්නෙ..තාත්තා වඩු වැඩ කරන්නෙ..මෙ ලමයාගෙ ඉගෙනිම ගැන උනන්දුව අඩු වෙගන යනවා..පංතියෙ වැඩක් හරියට කරන්නෙත් නැ....හැමදාම ඉස්කොලේත් එනවා..සෙල්ලම් කරනවා..යාලුවො එක්ක වෙනදා වගෙම ඉන්නවා......කායික ආබාද මුකුත් නැ..ගැටලුව තමයි ඇයි මේ ලමයගෙ ඉගෙනිමට තියෙන උනන්දුව අඩු වෙගන යන්නෙ.....
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun

    lamayata sexual harassment ekak wela athi :baffled:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    අන්නේකයි මේ මිනිස්සු මේ ජීවන වියදම අහස උසට නැගල තියෙන කාලේ කිරිපිටි නාස්ති කරනවා :P

    annekai kiyanne
    ape kale kiripiti sini ekata dala kate thiyagena unu wathura wenama dagaththe api
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    lamayata sexual harassment ekak wela athi :baffled:

    :no::no::no::no::no:
    එහෙම නම් ඉස්කොලේ යන්න බැ කියන්වානෙ...සෙල්ලම් කරන්න එහෙම යන්නෙ නැනෙ...පැත්තකට වෙලාම ඉන්නවා..කා එක්කවත් ආශ්‍රයක් නැතිව....
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අවුරුදු 12ක පිරිමි ලමයෙක් ඉන්නවා..එයාට අයියා කෙනෙකුයි නන්ගි කෙනෙකුයි ඉන්නවා..අයියට 15යි...නංගිට 6යි..මෙයා සාමාන්‍යයෙන් හොදට ඉගෙන ගන්න ලමයෙක්...පන්තියෙ හොදට ලකුනු ගන්න 10 දෙනා අතර ඉන්න ලමයෙක්...අම්මා වැඩට යන්වා තාත්තා ගෙදර ඉන්නෙ..තාත්තා වඩු වැඩ කරන්නෙ..මෙ ලමයාගෙ ඉගෙනිම ගැන උනන්දුව අඩු වෙගන යනවා..පංතියෙ වැඩක් හරියට කරන්නෙත් නැ....හැමදාම ඉස්කොලේත් එනවා..සෙල්ලම් කරනවා..යාලුවො එක්ක වෙනදා වගෙම ඉන්නවා......කායික ආබාද මුකුත් නැ..ගැටලුව තමයි ඇයි මේ ලමයගෙ ඉගෙනිමට තියෙන උනන්දුව අඩු වෙගන යන්නෙ.....
    ළමයගේ හෝමෝන වැඩකරන්න පටන් අරන් දැන් ඉගෙනගන්නවට වඩා වෙන වැදගත් වැඩ ඇති කරන්න :P
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හිටපල්ලා හාදාගෙන තොපිට පෙන්න පෙන්න කනවා.දැන් ලිපේ තියලා ඉවරයි
    අන්න හරි ඔය කැත කතා කියන උන්ට රිදෙන්න පොටෝවක් දාන්න :yes: ඕකුන්ට හරියට ප්ලේන්ටියක්වත් හදාගන්න බෑ ඔය ඇද කීවට :yes:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    :no::no::no::no::no:
    එහෙම නම් ඉස්කොලේ යන්න බැ කියන්වානෙ...සෙල්ලම් කරන්න එහෙම යන්නෙ නැනෙ...පැත්තකට වෙලාම ඉන්නවා..කා එක්කවත් ආශ්‍රයක් නැතිව....

    lamayata boot ekak hambela
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    අවුරුදු 12ක පිරිමි ලමයෙක් ඉන්නවා..එයාට අයියා කෙනෙකුයි නන්ගි කෙනෙකුයි ඉන්නවා..අයියට 15යි...නංගිට 6යි..මෙයා සාමාන්‍යයෙන් හොදට ඉගෙන ගන්න ලමයෙක්...පන්තියෙ හොදට ලකුනු ගන්න 10 දෙනා අතර ඉන්න ලමයෙක්...අම්මා වැඩට යන්වා තාත්තා ගෙදර ඉන්නෙ..තාත්තා වඩු වැඩ කරන්නෙ..මෙ ලමයාගෙ ඉගෙනිම ගැන උනන්දුව අඩු වෙගන යනවා..පංතියෙ වැඩක් හරියට කරන්නෙත් නැ....හැමදාම ඉස්කොලේත් එනවා..සෙල්ලම් කරනවා..යාලුවො එක්ක වෙනදා වගෙම ඉන්නවා......කායික ආබාද මුකුත් නැ..ගැටලුව තමයි ඇයි මේ ලමයගෙ ඉගෙනිමට තියෙන උනන්දුව අඩු වෙගන යන්නෙ.....

    සිලබස් එක වෙනස් කරලා.