හා දෙන්න බලන්නමම දෙන්නද මාතෘකාවක්......
දේශගුණ විපර්යාස සහ ගෝලීය ආර්ථික ප්රවණතා වගේ එකක් නං එපා හොඳේ 
හා දෙන්න බලන්නමම දෙන්නද මාතෘකාවක්......
දේශගුණ විපර්යාස සහ ගෝලීය ආර්ථික ප්රවණතා වගේ එකක් නං එපා හොඳේ 
කොල්ලනේ කෙල්ලනේ කිරිපිටි වලින් කැරමල් පුඩිං හදනකොට කිරිපිටි උණු වතුරෙන්ද දියකරන්නේ?
අනික වතුර කොච්චර දාන්න ඕනිද?

අන්නේකයි මේ මිනිස්සු මේ ජීවන වියදම අහස උසට නැගල තියෙන කාලේ කිරිපිටි නාස්ති කරනවා
okata seeni tikakui kahata tikakui dala hoda strong tea ekak hadan biuwanam iwarai

හා දෙන්න බලන්නදේශගුණ විපර්යාස සහ ගෝලීය ආර්ථික ප්රවණතා වගේ එකක් නං එපා හොඳේ
![]()
අවුරුදු 12ක පිරිමි ලමයෙක් ඉන්නවා..එයාට අයියා කෙනෙකුයි නන්ගි කෙනෙකුයි ඉන්නවා..අයියට 15යි...නංගිට 6යි..මෙයා සාමාන්‍යයෙන් හොදට ඉගෙන ගන්න ලමයෙක්...පන්තියෙ හොදට ලකුනු ගන්න 10 දෙනා අතර ඉන්න ලමයෙක්...අම්මා වැඩට යන්වා තාත්තා ගෙදර ඉන්නෙ..තාත්තා වඩු වැඩ කරන්නෙ..මෙ ලමයාගෙ ඉගෙනිම ගැන උනන්දුව අඩු වෙගන යනවා..පංතියෙ වැඩක් හරියට කරන්නෙත් නැ....හැමදාම ඉස්කොලේත් එනවා..සෙල්ලම් කරනවා..යාලුවො එක්ක වෙනදා වගෙම ඉන්නවා......කායික ආබාද මුකුත් නැ..ගැටලුව තමයි ඇයි මේ ලමයගෙ ඉගෙනිමට තියෙන උනන්දුව අඩු වෙගන යන්නෙ.....

අන්නේකයි මේ මිනිස්සු මේ ජීවන වියදම අහස උසට නැගල තියෙන කාලේ කිරිපිටි නාස්ති කරනවා![]()
lamayata sexual harassment ekak wela athi![]()

ළමයගේ හෝමෝන වැඩකරන්න පටන් අරන් දැන් ඉගෙනගන්නවට වඩා වෙන වැදගත් වැඩ ඇති කරන්නඅවුරුදු 12ක පිරිමි ලමයෙක් ඉන්නවා..එයාට අයියා කෙනෙකුයි නන්ගි කෙනෙකුයි ඉන්නවා..අයියට 15යි...නංගිට 6යි..මෙයා සාමාන්‍යයෙන් හොදට ඉගෙන ගන්න ලමයෙක්...පන්තියෙ හොදට ලකුනු ගන්න 10 දෙනා අතර ඉන්න ලමයෙක්...අම්මා වැඩට යන්වා තාත්තා ගෙදර ඉන්නෙ..තාත්තා වඩු වැඩ කරන්නෙ..මෙ ලමයාගෙ ඉගෙනිම ගැන උනන්දුව අඩු වෙගන යනවා..පංතියෙ වැඩක් හරියට කරන්නෙත් නැ....හැමදාම ඉස්කොලේත් එනවා..සෙල්ලම් කරනවා..යාලුවො එක්ක වෙනදා වගෙම ඉන්නවා......කායික ආබාද මුකුත් නැ..ගැටලුව තමයි ඇයි මේ ලමයගෙ ඉගෙනිමට තියෙන උනන්දුව අඩු වෙගන යන්නෙ.....
අනිවා මටත් ටිකක් කන්න දෙනවා නේද ශමියා? බඩ යන එව්වා
එපා හොදේ.![]()
අන්න හරි ඔය කැත කතා කියන උන්ට රිදෙන්න පොටෝවක් දාන්නහිටපල්ලා හාදාගෙන තොපිට පෙන්න පෙන්න කනවා.දැන් ලිපේ තියලා ඉවරයි
ඕකුන්ට හරියට ප්ලේන්ටියක්වත් හදාගන්න බෑ ඔය ඇද කීවට
එහෙම නම් ඉස්කොලේ යන්න බැ කියන්වානෙ...සෙල්ලම් කරන්න එහෙම යන්නෙ නැනෙ...පැත්තකට වෙලාම ඉන්නවා..කා එක්කවත් ආශ්‍රයක් නැතිව....
හිටපල්ලා හාදාගෙන තොපිට පෙන්න පෙන්න කනවා.දැන් ලිපේ තියලා ඉවරයි

අන්න හරි ඔය කැත කතා කියන උන්ට රිදෙන්න පොටෝවක් දාන්නඕකුන්ට හරියට ප්ලේන්ටියක්වත් හදාගන්න බෑ ඔය ඇද කීවට
![]()

ළමයගේ හෝමෝන වැඩකරන්න පටන් අරන් දැන් ඉගෙනගන්නවට වඩා වෙන වැදගත් වැඩ ඇති කරන්න![]()