~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    හ්ම්.

    සීනි ටිකට වතුර ලාවට දාලා ඒක දුඹුරු පාටට එනකම් රත් කරගෙන පුඩිං හදන භාජනේට දාලා වටේම කරකවලා නිවෙන්න තිබ්බා.

    ඊට පස්සේ වතුරට කිරිපිටි දියකලා.පදම ඉතින් අතේ තමයි.ඒකට බීට් කරගත්ත බිත්තා තුනක් දැම්ම කහමද සුදුමද ඔක්කෝම එක්ක.ඒකට වැනිලා තේ හැඳි 1.5ක් විතර දැම්මා.

    ඊට පස්සේ ලොකු භාජනයකට වතුර කාලක් විතර තියලා ඒක රත් වෙනකොට අර කිරි එක කැරමල් එක දාපු භාජනේට දාලා හොඳට සීල් කරලා අර භාජනේට බැස්සුවා.කැරමල් දාපු භාජනේ වතුර නොගෑවෙන විදියට තියාගන්න ඕනි.ඊට පස්සේ ඉතින් ගානට ස්ටීම් උනාම බා ගන්න ඕනි.ඒක හොඳට නිමුනම ෆ්‍රිජ් එකේ දාලා කූල් උනාම කන එකයි ටියෙන්නේ


    බිත්තර 3ක් :oo:අපි 8ක් ද දැම්ම :baffled: මිල්මේඩ් ටින් එකට :yes: