මං නම් ඔහේ නූඩ්ල්ස් හදන විදියට හදනවා.මෙහේ චීස් අරවා මේවා දාලා හදන්න ගියොත් විකිණෙනවා.
අපෝ එවා දාන්නේ නෑ ලමයා..මයොනිස් විතරයි සොස් එහෙකට කියලා දාන්නෙ..........
සරලව හදාගන්නේ කොහොමද කියල දන්නවද
ඉස්සල්ලාම පැස්ටා ටික තම්බලා පෙරලා තියන්න...පස්සෙ ලොකු ලුනු ගෙඩියකුයි,මිරිස් කරල් 2යි,තක්කාලි ගෙඩියකුයි කපා ගන්න..පස්සෙ බජනයක් ලිපෙ තියලා අඩිය වැහෙන්න තෙල් ටිකක් දාලා තෙල් රත් වෙනකොට ලුනුයි මිරිසුයි දාන්න...එක ටිකක් බැදෙනකොට ටුනා කැන් එකක් දාන්න..සැමන් දානවා නම් කටු අයින් කරලා පොඩි කරලා දාන්න..පස්සෙ විනාඩි 2ක් වගෙ එක බැදෙනකොට තක්කාලි ටික දාලා මස්කරි තුන පහ හරි ගරම් මසාලා හැන්දකුයි,මිරිස් කුඩු හැන්දකුයි,ගම්මිරිස් ටිකකුයි දාලා හැදි ගාන්න...පස්සෙ එකට පැස්ටා ටික දාලා ලිප නිවලා හොදට කලවම් කරන්න..පස්සෙ මයොනිස් හැදි 4,5ක් වගෙ දාලා කලවම් කරන්න..තෙතට වගෙ ඔනි නම් තව මයොනිස් දාන්න............
බොයිස්.......
පිස්සු හැදෙනවා
මේ මොකක්ද අනේ මේ මනුස්සයට මේ වෙලා තියෙන්නේ.Yo boys!
I am singing song
Soup song
Flop song
Why this kolaveri kolaveri
kolaveri di
Why this kolaveri kolaveri
kolaveri di
Rhythm correct?
Why this kolaveri kolaveri
kolaveri di
Maintain please
Why this kolaveri... di
Distance la moon-u moon-u
Moon-u color-u white-u
White background night-u night-
u
Night-u color-u black-u
Why this kolaveri kolaveri
kolaveri di
Why this kolaveri kolaveri
kolaveri di

උපරිම විනාඩි 15යි මැස්සො...එකෙනුත් විනාඩි 10ක්ම පැස්ටා එක තම්බන්න......
ඌ කැම්පස් පටන් ගන්නේ නැති අවුලෙන් ඉන්නේමේ මොකක්ද අනේ මේ මනුස්සයට මේ වෙලා තියෙන්නේ.![]()

මේ මොකක්ද අනේ මේ මනුස්සයට මේ වෙලා තියෙන්නේ.![]()
ඔව් ලුනු සුද්ද කරලා කපල ගන්නකොට ඒ වගේ වෙලාවක් යනවාමටනම් පැය බාගයක්වත් යයි ඕක හදන්ඩ

මටනම් පැය බාගයක්වත් යයි ඕක හදන්ඩ