ඔන්න බලපන් අපි ඔෆිස් එන්න ගෙඩරින් එන වෙලාවල්...![]()

yako mn ada 4ta negitala awe 

ඒ මන්ද මිතුර.අද හොඳ පැහැබර දිනයක් නොවන්නේද?
ත්‍රිවිල් එකකට වඩා ලාබයි නේද![]()

අඩෝ.. මම බලද්දි මිනිකාර් තිබ්බෙ නැහැ. ඉතින් ටුක් ටුක් තමයි ආවේ..මේ පික්මී ටුක් ටුක් රේට්...

yako mn ada 4ta negitala awe
![]()

යකෝ 4 කියන්නේ මගේ නින්දෙ මැද හරිය.. හොදටම හීන පේන සැප නින්දෙ ඉන්න වෙලාව.. මම නැගිටින්නෙම 7 ට විතර..![]()

yako mn ada 4ta negitala awe
![]()
mamath avurudu 3k class ekata yanna nagitte 4taඅඩෝ.. මම බලද්දි මිනිකාර් තිබ්බෙ නැහැ. ඉතින් ටුක් ටුක් තමයි ආවේ..මේ පික්මී ටුක් ටුක් රේට්...
![]()
mamath avurudu 3k class ekata yanna nagitte 4ta

යකෝ 4 කියන්නේ මගේ නින්දෙ මැද හරිය.. හොදටම හීන පේන සැප නින්දෙ ඉන්න වෙලාව.. මම නැගිටින්නෙම 7 ට විතර..![]()
puruwe karana lada papa karma thama me gewanne![]()

ටුක් ටුක් කියල ජාතියකුත් තියෙනවද එකේඅඩෝ.. මම බලද්දි මිනිකාර් තිබ්බෙ නැහැ. ඉතින් ටුක් ටුක් තමයි ආවේ..මේ පික්මී ටුක් ටුක් රේට්...
![]()
එහෙනං ගාන හරි ඇති. හර්ස් එකක් නම් දාලා තිබුනා ලක්ශ 16 කට.ෆුල් ඔප්ශන්.ඩුවෙල් ඒසී,සන් රූෆ්,පවර් ශරර්ස්,පවර් මිරර්.ම්
මොකද කියන්නේ?
https://ikman.lk/en/ad/volvo-hearse-1992-for-sale-colombo

අපිත් කාලයක් පාන්දර 3 ට නැගිටල 3.30 ඉදන් ට්‍රේනින් ගියා පුතී කෙඩෙට් කරන කාලෙ...![]()

මිනි කාර්, මිනි ගවුම් කියන්නේ ඔයා අදහස් කරපු ඒවා තමයි..
ඔබට දැන් සතුටුද?![]()

මිනි කාර්, මිනි ගවුම් කියන්නේ ඔයා අදහස් කරපු ඒවා තමයි..
ඔබට දැන් සතුටුද?![]()

A4 art paper bundle ekak kiyak wenawada?
Ada colour print ekak ganna town ekata giya.eka thenakawath na.normal A4 colour print ekath aduma 80i kiwwa.ugen print karanna balanakota machine awl.uta machine ekath hadala print ekath aragena awa![]()