~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    z9df4wd.png
    :D
    ත්‍රිවිල් එකකට වඩා ලාබයි නේද :oo:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ත්‍රිවිල් එකකට වඩා ලාබයි නේද :oo:

    :rolleyes::rolleyes: අඩෝ.. මම බලද්දි මිනිකාර් තිබ්බෙ නැහැ. ඉතින් ටුක් ටුක් තමයි ආවේ..මේ පික්මී ටුක් ටුක් රේට්...:lol::lol:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :(:(:( yako mn ada 4ta negitala awe :(:(

    යකෝ 4 කියන්නේ මගේ නින්දෙ මැද හරිය.. හොදටම හීන පේන සැප නින්දෙ ඉන්න වෙලාව.. මම නැගිටින්නෙම 7 ට විතර..:lol::lol:
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,737
    21,030
    113
    adala nene
    යකෝ 4 කියන්නේ මගේ නින්දෙ මැද හරිය.. හොදටම හීන පේන සැප නින්දෙ ඉන්න වෙලාව.. මම නැගිටින්නෙම 7 ට විතර..:lol::lol:

    puruwe karana lada papa karma thama me gewanne :(:(
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    :rolleyes::rolleyes: අඩෝ.. මම බලද්දි මිනිකාර් තිබ්බෙ නැහැ. ඉතින් ටුක් ටුක් තමයි ආවේ..මේ පික්මී ටුක් ටුක් රේට්...:lol::lol:

    හර්ස් එකක් නම් දාලා තිබුනා ලක්ශ 16 කට.ෆුල් ඔප්ශන්.ඩුවෙල් ඒසී,සන් රූෆ්,පවර් ශරර්ස්,පවර් මිරර්.ම්

    මොකද කියන්නේ?

    https://ikman.lk/en/ad/volvo-hearse-1992-for-sale-colombo
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    යකෝ 4 කියන්නේ මගේ නින්දෙ මැද හරිය.. හොදටම හීන පේන සැප නින්දෙ ඉන්න වෙලාව.. මම නැගිටින්නෙම 7 ට විතර..:lol::lol:

    මම වගේ.මමත් නැගිටින්නේ 7 ට විතර. 8.30 වෙද්දී ඔෆිස් එක
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :rolleyes::rolleyes: අඩෝ.. මම බලද්දි මිනිකාර් තිබ්බෙ නැහැ. ඉතින් ටුක් ටුක් තමයි ආවේ..මේ පික්මී ටුක් ටුක් රේට්...:lol::lol:
    ටුක් ටුක් කියල ජාතියකුත් තියෙනවද එකේ :D එහෙනං ගාන හරි ඇති.
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    හර්ස් එකක් නම් දාලා තිබුනා ලක්ශ 16 කට.ෆුල් ඔප්ශන්.ඩුවෙල් ඒසී,සන් රූෆ්,පවර් ශරර්ස්,පවර් මිරර්.ම්

    මොකද කියන්නේ?

    https://ikman.lk/en/ad/volvo-hearse-1992-for-sale-colombo

    මිනි කාර්, මිනි ගවුම් කියන්නේ ඔයා අදහස් කරපු ඒවා තමයි..
    ඔබට දැන් සතුටුද?:growl::growl::growl:
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,966
    1,492
    113
    Nawalapitiya
    මිනි කාර්, මිනි ගවුම් කියන්නේ ඔයා අදහස් කරපු ඒවා තමයි..
    ඔබට දැන් සතුටුද?:growl::growl::growl:

    A4 art paper bundle ekak kiyak wenawada?
    Ada colour print ekak ganna town ekata giya.eka thenakawath na.normal A4 colour print ekath aduma 80i kiwwa.ugen print karanna balanakota machine awl.uta machine ekath hadala print ekath aragena awa:(
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    A4 art paper bundle ekak kiyak wenawada?
    Ada colour print ekak ganna town ekata giya.eka thenakawath na.normal A4 colour print ekath aduma 80i kiwwa.ugen print karanna balanakota machine awl.uta machine ekath hadala print ekath aragena awa:(

    Artpaper enne loku size ewa. e kiyanne A4 sheet 12 ka size ekaka. 24x36 inches wage. ithin samahara then wala ewa A4 size cut karala wenama pack karala wikunaanwa. ethakota gana wedi tikak. eka A4 Art Paper ekak Rs.10 k withara wei. Uba ara loku size eken gannawanan eka paper ekak Rs. 36 k withara...
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,958
    1,223
    113
    නුවර
    A4 art paper bundle ekak kiyak wenawada?
    Ada colour print ekak ganna town ekata giya.eka thenakawath na.normal A4 colour print ekath aduma 80i kiwwa.ugen print karanna balanakota machine awl.uta machine ekath hadala print ekath aragena awa:(

    :lol::lol:

    nuwara gihin karaganin. padu na. rs 20i wadima