~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

lpwicrama

Well-known member
  • Mar 29, 2015
    17,966
    1,492
    113
    Nawalapitiya
    මිනී මස් බයිට් එකට ගන්නේ නැති නිසා බේරුනා කියල හිතාගන් කුරුම්බැට්ටි පොලිසා :angry:

    aduwata hambuna bites tikak dildudege gewal langa hotel ekakin kattiyama bedagena kanna one porakanne nathuwa
    lizards.jpg
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,966
    1,492
    113
    Nawalapitiya
    පොලීස බැරිම තැන පොල් රොටි හදල ලුණුමිරිස් තවරලා කාල පීසා කියල හිතාගෙන

    :growl::lol:hondata thibuna bn.miris wadi wela wathura koppa 4k withara biwwa.cheese nathi hinda egg ekak udin dala bake kara.
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,966
    1,492
    113
    Nawalapitiya
    නොදෝමකින් අවලං හඩුපුල් පොලිසා මොන අපරාදයක්ද මේ :angry:
    :lol:
    වැඩියේ මිරිස් දාන්නේ නෑනේ බන් පීසා වලට
    බිත්තර සෙට් උනාද එහෙම
    malu miris wala sera wadi una.echchara awlak na.bada piruna ;)
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com

    ඉස්සර මම ගාව blueaudio වයර්ලස් හෙඩ්සෙට් එකක් තිබ්බ. ටර්බෝ ද මොකක්ද මන්දා නම. මුලින්ම වෑරලස් හෙඩ්සෙට් වලට ආවේ ඒකෙන්. බේස් නම් නෑ නමුත් අහන සින්දු ටිකක් ගමටම ඇහෙනවා සවුන්ඩ් ලීක් වෙලා. ඒ මදිවට ඒකේ ඔන් කියලා පෙන්නන LED light එකේ එලිය පට්ට සැරයි. :lol:


    ඒ කාලේදී ඕවා තිබ්බේ නෑ. බලපන්කෝ මචන් ඕක හොදද කියලා. මම මේ උබ ගත්ත එක ගැන නරකක් කියනවා නෙවේ හොදේ.. :sorry:

     
    Last edited: