[FONT="]කුජීත[/FONT][FONT="] LOGOS...[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]අපි ආයතනයකට[/FONT], [FONT="]සංවිධානයකට ලොගෝ එකක් ඩිසයින් කරන්නේ ආකර්ෂණයක්[/FONT], [FONT="]ප්‍රසිද්ධියක් හා තේරුමක්[/FONT][FONT="]ඇති[/FONT][FONT="]විදියට... හැබැයි සමහර ලෝගෝස් දැක්කම පට්ටම කුජීතයි... අමු කුණුහරුප කියවෙන්නේ.... වෙලාවකට හිතෙනවා ඒ ආයතන හිතලම ජනපි‍්‍රය වෙන්න හිතාගෙන මේ වගේ කුජීත වැඩක් කරනවාවත්ද කියල.... අපි ඒ වගේ කුජීත ලෝගොස් ටිකක් බලමු...
[/FONT]
01. [FONT="]Mont Sat[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]මම දැක්ක කුජීතම ලෝගෝ එක... කෙලින් වෙලා නහුතෙට...
[/FONT]
02. [FONT="]TGV
[/FONT]
[FONT="]TGV[/FONT][FONT="] කියන්නේ ප්‍රංශයේ සුප්‍රසිද්ධ වේගවත් දුම්රිය... [/FONT][FONT="]TGV[/FONT][FONT="] කියන්නේ ප්‍රංශ භාෂාවෙන් වේගවත් බව හැඳින්වෙන වචන කෙටි කිරීමක්.... මේ තියෙන්නේ වේගය දනවන ලෝගෝ එක... ඒක අනෙක් පැත්ත හරවන්න... මොකෙක්ද පේන්නේ... ගොලූබෙල්ලෙක්... වේගය ගොලූබෙලි ගමනින්ද..[/FONT]?
03. [FONT="]Clinica Dental
[/FONT]
[FONT="]දත් ගලවන තැනක ලෝගෝ එකක්... දත් කිඹුලටත් හොඳයි වගේ... හැබැයි නිකං [/FONT][FONT="]Hardcore[/FONT][FONT="] වගේ...
[/FONT]
04. [FONT="]Islamic Understanding Institute
[/FONT]
[FONT="]ඉස්ලාමය කොතනද එතන ආතල්....
මේත් ඒ වගේ දෙයක්... තමන්ගේ ආයතනයට දාපු ලොගෝ එක බලන්න... පැත්තකින් පුරුෂ ලිංගයක්... ඊට යාබදින් පියයුරු යුගලක් වගේ නේද...[/FONT]? [FONT="]කුජීතයි...
[/FONT]
05.[FONT="]A Style
[/FONT]
[FONT="]ස්ටයිල් එක කෙසේ වෙතත් [/FONT][FONT="]Doggy Style[/FONT][FONT="] එකක් නං පේනවා... කුජීතයි...
[/FONT]
06. [FONT="]LOCUM
[/FONT]
[FONT="]තවත් කුජීත කේස් එකක්... [FONT="]Locum[/FONT] කෙසේ වෙතත් බැලූ බැල්මට පේනවනේ කේස් එක...
[/FONT]
07.[FONT="]American Pediatric Center
[/FONT] [FONT="]ඇමරිකාවේ චිකිත්සක මධ්‍යස්ථානයක ලොගෝ එකක්... බාල අපයෝජනයක් වගේ නේද...[/FONT]?
08. [FONT="]Office of Government Commerce
[/FONT]
[FONT="]බැලූ බැල්මට අවුලක් නෑ නේද... හැබැයි ලෝගෝ එක අංශක අනුවක් කරවලා කෙලින් කලහම කෙලින් වෙලා තියෙන්නේ මොකක්ද...[/FONT]?
09.[FONT="]Dough Boys
[/FONT]
[FONT="]කන්න වෙයිද..[/FONT]? [FONT="]උරන්න වෙයිද..[/FONT]? [FONT="]කුජීතයි...
[/FONT]
10. [FONT="]Kudawara Pharmacy[/FONT]
[FONT="]මේකත් පට්ට කුජීතයි... කේ අකුර පෙන්වීම කෙසේ වෙතත් මිනිස් ඉරියව් දෙක කරන්නේ නොහොබිනා වැඩක් වගේ කියල හිතෙන්නේ නැද්ද...[/FONT]?
11. [FONT="]The Computer Doctors
[/FONT]
[FONT="]මේක මේ පරිගණක එකලස් කරන තැනක ලෝගෝ එකක්... මවුස් කෙනෙක් රිංගවන්න ගිහිල්ල කුජිතවෙලා... බලන්න නැමෙන කොට කලිසම පහත් වෙලා වගේ....
[/FONT]
12. Institute of Oriental Studies
[FONT="]රජ කාලේ උල තිබ්බා වගේ...
[/FONT]
13. [FONT="]Pepsi
[/FONT]
[FONT="]පේප්සි ලෝගෝ එකේ අමුතු මුහුණු ඉරියව් පෙන්නවා... මේක කුජීතයි ද පට්ටයි ද කියන එක බලන කෙනා අනුව වෙනස් වෙයි....
[/FONT]
14. [FONT="]Olympic London - 2012[/FONT]
[FONT="]
[/FONT]
[FONT="][FONT="] මේ ලෝගෝ එක ගැන කතා ගොඩයි... කෙනෙක් ළග තව කෙනෙක් දණගහගෙන අසැබි කි්රයාවක් කරනවා වගේ පේනවලූ... එහෙම පේනවද..[/FONT]?
[/FONT]

For more click me
[/FONT]
01. [FONT="]Mont Sat[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]මම දැක්ක කුජීතම ලෝගෝ එක... කෙලින් වෙලා නහුතෙට...
[/FONT]02. [FONT="]TGV
[/FONT]
[FONT="]TGV[/FONT][FONT="] කියන්නේ ප්‍රංශයේ සුප්‍රසිද්ධ වේගවත් දුම්රිය... [/FONT][FONT="]TGV[/FONT][FONT="] කියන්නේ ප්‍රංශ භාෂාවෙන් වේගවත් බව හැඳින්වෙන වචන කෙටි කිරීමක්.... මේ තියෙන්නේ වේගය දනවන ලෝගෝ එක... ඒක අනෙක් පැත්ත හරවන්න... මොකෙක්ද පේන්නේ... ගොලූබෙල්ලෙක්... වේගය ගොලූබෙලි ගමනින්ද..[/FONT]?

03. [FONT="]Clinica Dental
[/FONT]
[FONT="]දත් ගලවන තැනක ලෝගෝ එකක්... දත් කිඹුලටත් හොඳයි වගේ... හැබැයි නිකං [/FONT][FONT="]Hardcore[/FONT][FONT="] වගේ...
[/FONT]04. [FONT="]Islamic Understanding Institute
[/FONT]
[FONT="]ඉස්ලාමය කොතනද එතන ආතල්....
මේත් ඒ වගේ දෙයක්... තමන්ගේ ආයතනයට දාපු ලොගෝ එක බලන්න... පැත්තකින් පුරුෂ ලිංගයක්... ඊට යාබදින් පියයුරු යුගලක් වගේ නේද...[/FONT]? [FONT="]කුජීතයි...
[/FONT]05.[FONT="]A Style
[/FONT]
[FONT="]ස්ටයිල් එක කෙසේ වෙතත් [/FONT][FONT="]Doggy Style[/FONT][FONT="] එකක් නං පේනවා... කුජීතයි...
[/FONT]06. [FONT="]LOCUM
[/FONT]
[FONT="]තවත් කුජීත කේස් එකක්... [FONT="]Locum[/FONT] කෙසේ වෙතත් බැලූ බැල්මට පේනවනේ කේස් එක...
[/FONT]07.[FONT="]American Pediatric Center
[/FONT] [FONT="]ඇමරිකාවේ චිකිත්සක මධ්‍යස්ථානයක ලොගෝ එකක්... බාල අපයෝජනයක් වගේ නේද...[/FONT]?

08. [FONT="]Office of Government Commerce
[/FONT]
[FONT="]බැලූ බැල්මට අවුලක් නෑ නේද... හැබැයි ලෝගෝ එක අංශක අනුවක් කරවලා කෙලින් කලහම කෙලින් වෙලා තියෙන්නේ මොකක්ද...[/FONT]?

09.[FONT="]Dough Boys
[/FONT]
[FONT="]කන්න වෙයිද..[/FONT]? [FONT="]උරන්න වෙයිද..[/FONT]? [FONT="]කුජීතයි...
[/FONT]10. [FONT="]Kudawara Pharmacy[/FONT]
[FONT="]මේකත් පට්ට කුජීතයි... කේ අකුර පෙන්වීම කෙසේ වෙතත් මිනිස් ඉරියව් දෙක කරන්නේ නොහොබිනා වැඩක් වගේ කියල හිතෙන්නේ නැද්ද...[/FONT]?

11. [FONT="]The Computer Doctors
[/FONT]
[FONT="]මේක මේ පරිගණක එකලස් කරන තැනක ලෝගෝ එකක්... මවුස් කෙනෙක් රිංගවන්න ගිහිල්ල කුජිතවෙලා... බලන්න නැමෙන කොට කලිසම පහත් වෙලා වගේ....
[/FONT]12. Institute of Oriental Studies
[FONT="]රජ කාලේ උල තිබ්බා වගේ...
[/FONT]13. [FONT="]Pepsi
[/FONT]
[FONT="]පේප්සි ලෝගෝ එකේ අමුතු මුහුණු ඉරියව් පෙන්නවා... මේක කුජීතයි ද පට්ටයි ද කියන එක බලන කෙනා අනුව වෙනස් වෙයි....
[/FONT]14. [FONT="]Olympic London - 2012[/FONT]

Last edited: