කුජීත LOGOS...

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    [FONT=&quot]කුජීත[/FONT][FONT=&quot] LOGOS...[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]අපි ආයතනයකට[/FONT], [FONT=&quot]සංවිධානයකට ලොගෝ එකක් ඩිසයින් කරන්නේ ආකර්ෂණයක්[/FONT], [FONT=&quot]ප‍්‍රසිද්ධියක් හා තේරුමක්[/FONT][FONT=&quot]ඇති[/FONT][FONT=&quot]විදියට... හැබැයි සමහර ලෝගෝස් දැක්කම පට්ටම කුජීතයි... අමු කුණුහරුප කියවෙන්නේ.... වෙලාවකට හිතෙනවා ඒ ආයතන හිතලම ජනපි‍්‍රය වෙන්න හිතාගෙන මේ වගේ කුජීත වැඩක් කරනවාවත්ද කියල.... අපි ඒ වගේ කුජීත ලෝගොස් ටිකක් බලමු...

    [/FONT]


    01. [FONT=&quot]Mont Sat[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    mont-sat.jpg


    [FONT=&quot]මම දැක්ක කුජීතම ලෝගෝ එක... කෙලින් වෙලා නහුතෙට... :lol:[/FONT]



    02. [FONT=&quot]TGV

    logo-design-fail-tvg.jpg

    [/FONT]

    [FONT=&quot]TGV[/FONT][FONT=&quot] කියන්නේ ප‍්‍රංශයේ සුප‍්‍රසිද්ධ වේගවත් දුම්රිය... [/FONT][FONT=&quot]TGV[/FONT][FONT=&quot] කියන්නේ ප‍්‍රංශ භාෂාවෙන් වේගවත් බව හැඳින්වෙන වචන කෙටි කිරීමක්.... මේ තියෙන්නේ වේගය දනවන ලෝගෝ එක... ඒක අනෙක් පැත්ත හරවන්න... මොකෙක්ද පේන්නේ... ගොලූබෙල්ලෙක්... වේගය ගොලූබෙලි ගමනින්ද..[/FONT]? :P



    03. [FONT=&quot]Clinica Dental

    logo-fail-clinica-dental.jpg

    [/FONT]

    [FONT=&quot]දත් ගලවන තැනක ලෝගෝ එකක්... දත් කිඹුලටත් හොඳයි වගේ... හැබැයි නිකං [/FONT][FONT=&quot]Hardcore[/FONT][FONT=&quot] වගේ... :oo:[/FONT]



    04. [FONT=&quot]Islamic Understanding Institute

    315da520381ce53ecb26429223efe3f8--islamic-logo.jpg

    [/FONT]

    [FONT=&quot]ඉස්ලාමය කොතනද එතන ආතල්.... :P මේත් ඒ වගේ දෙයක්... තමන්ගේ ආයතනයට දාපු ලොගෝ එක බලන්න... පැත්තකින් පුරුෂ ලිංගයක්... ඊට යාබදින් පියයුරු යුගලක් වගේ නේද...[/FONT]? [FONT=&quot]කුජීතයි... :lol:[/FONT]



    05.[FONT=&quot]A Style

    A-Style_bigger1.jpg

    [/FONT]

    [FONT=&quot]ස්ටයිල් එක කෙසේ වෙතත් [/FONT][FONT=&quot]Doggy Style[/FONT][FONT=&quot] එකක් නං පේනවා... කුජීතයි... :growl:[/FONT]



    06. [FONT=&quot]LOCUM

    locum_logo1.jpg

    [/FONT]

    [FONT=&quot]තවත් කුජීත කේස් එකක්... [FONT=&quot]Locum[/FONT] කෙසේ වෙතත් බැලූ බැල්මට පේනවනේ කේස් එක... :lol:[/FONT]



    07.[FONT=&quot]American Pediatric Center

    logo-fail-arlington-pediatric21.jpg

    [/FONT]
    [FONT=&quot]ඇමරිකාවේ චිකිත්සක මධ්‍යස්ථානයක ලොගෝ එකක්... බාල අපයෝජනයක් වගේ නේද...[/FONT]? :rolleyes:



    08. [FONT=&quot]Office of Government Commerce

    ogc460x2761.jpg

    [/FONT]

    [FONT=&quot]බැලූ බැල්මට අවුලක් නෑ නේද... හැබැයි ලෝගෝ එක අංශක අනුවක් කරවලා කෙලින් කලහම කෙලින් වෙලා තියෙන්නේ මොකක්ද...[/FONT]? :dull:



    09.[FONT=&quot]Dough Boys

    doughboys.jpg

    [/FONT]

    [FONT=&quot]කන්න වෙයිද..[/FONT]? [FONT=&quot]උරන්න වෙයිද..[/FONT]? [FONT=&quot]කුජීතයි... :no:[/FONT]



    10. [FONT=&quot]Kudawara Pharmacy[/FONT]

    KP.jpg



    [FONT=&quot]මේකත් පට්ට කුජීතයි... කේ අකුර පෙන්වීම කෙසේ වෙතත් මිනිස් ඉරියව් දෙක කරන්නේ නොහොබිනා වැඩක් වගේ කියල හිතෙන්නේ නැද්ද...[/FONT]? :frown:



    11. [FONT=&quot]The Computer Doctors

    computer-doctors_logo1.jpg

    [/FONT]

    [FONT=&quot]මේක මේ පරිගණක එකලස් කරන තැනක ලෝගෝ එකක්... මවුස් කෙනෙක් රිංගවන්න ගිහිල්ල කුජිතවෙලා... බලන්න නැමෙන කොට කලිසම පහත් වෙලා වගේ.... :lol:[/FONT]



    12. Institute of Oriental Studies

    institute.jpg


    [FONT=&quot]රජ කාලේ උල තිබ්බා වගේ... :shocked:[/FONT]



    13. [FONT=&quot]Pepsi

    pepsi-logos021109.jpg

    [/FONT]

    [FONT=&quot]පේප්සි ලෝගෝ එකේ අමුතු මුහුණු ඉරියව් පෙන්නවා... මේක කුජීතයි ද පට්ටයි ද කියන එක බලන කෙනා අනුව වෙනස් වෙයි.... :)[/FONT]



    14. [FONT=&quot]Olympic London - 2012[/FONT]

    [FONT=&quot]
    0hlF5.jpg


    [/FONT]

    [FONT=&quot][FONT=&quot] මේ ලෝගෝ එක ගැන කතා ගොඩයි... කෙනෙක් ළග තව කෙනෙක් දණගහගෙන අසැබි කි‍්‍රයාවක් කරනවා වගේ පේනවලූ... එහෙම පේනවද..[/FONT]?

    pdimg_120.png

    [/FONT]

    :P:P:P:P




    For more click me
     
    Last edited:

    Luvis

    Well-known member
  • Aug 14, 2015
    1,475
    743
    113
    ඩොටේ

    [FONT=&quot]
    11.gif
    පට්ට .. TFS.
    [/FONT]



    Junior Jazz Dance Classes

    Junior-Jazz-Dance-Classes-Flyer.jpg

    [FONT=&quot]
    [/FONT]



    Logo of Catholic Church’s Archdiocesan Youth Commission

    CCAYC-Logo.jpg

    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]
    [/FONT]


    [FONT=&quot]Mama’s Baking[/FONT]

    Mamas-baking-Logo.jpg


    [FONT=&quot]Vermont Maple Syrup[/FONT]

    [FONT=&quot]
    Vermont-Maple-Syrup-Logo.jpg

    [/FONT]


    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]Kostelecke Uzeniny Sausages[/FONT]

    [FONT=&quot]
    Kostelecke-Uzeniny-Sausages-Logo.jpg

    [/FONT]




    Kids exchange

    Kidsexchange-Logo.jpg