~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    sarata demu ne
    next asahanayata demu
    :yes::yes::yes:කනක් ඇහිලා ඉන්න නැති වෙයිද බලන්න ආසයි .:baffled::baffled:දේවාල පාලක මණ්ඩලය අනිවා සැරට දෙන්න බලන්න ..
    හේතු විදියට කමෙන්ට් වැඩිම දාපු ලිස්ට් එකේ 3 වෙනියට ඉන්න කෙනාට ත්‍රෙඩ් එක දාන්න අවස්තාවක් නොදෙන්ක එක හොද නෑ :lol:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    සංවාද මණ්ඩප පදක්කම් සටහන

    1. කුක්කා - 🥇 රන් 6 🥈 රිදී 2 🥉 ලෝකඩ 1
    2. මැස්සා - 🥇 රන් 1 🥈 රිදී 1 🥉 ලෝකඩ 3
    3. තලයා - 🥇 රන් 1 🥈 රිදී 1
    4. ගිනිමැලයා - 🥇 රන් 1
    5. සාරා - 🥈 රිදී 3
    6. පොලිසා - 🥈 රිදී 1 🥉 ලෝකඩ 2
    7. කටුස්සා - 🥈 රිදී 1 🥉 ලෝකඩ 1
    8. මාලිංග - 🥉 ලෝකඩ 1
    9. ඇමීබා - 🥉 ලෝකඩ 1



    :baffled::rolleyes::baffled:
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,966
    1,492
    113
    Nawalapitiya

    ගේම් ගහන්ඩ මදි පෆෝමන්ස්, ටීවි සීරිස් එපා වෙලා ඉන්නෙ, ෆිල්ම් කොහොමත් බලන්නෙ නෑ, ඒවෙන් ඇති වැඩකුත් නෑනෙ:angry:,



    uba pc ekata mac Os dala thiyenawada?
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤

    ගේම් ගහන්ඩ මදි පෆෝමන්ස්, ටීවි සීරිස් එපා වෙලා ඉන්නෙ, ෆිල්ම් කොහොමත් බලන්නෙ නෑ, ඒවෙන් ඇති වැඩකුත් නෑනෙ:angry:,


    පොඩි කාර්ඩ් එකක් හොයාගෙන assasins creed මුල් ඒවා වගේ ගහපන් :baffled:
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    සංවාද මණ්ඩප පදක්කම් සටහන

    1. කුක්කා - 🥇 රන් 6 🥈 රිදී 2 🥉 ලෝකඩ 1
    2. මැස්සා - 🥇 රන් 1 🥈 රිදී 1 🥉 ලෝකඩ 3
    3. තලයා - 🥇 රන් 1 🥈 රිදී 1
    4. ගිනිමැලයා - 🥇 රන් 1
    5. සාරා - 🥈 රිදී 3
    6. පොලිසා - 🥈 රිදී 1 🥉 ලෝකඩ 2
    7. කටුස්සා - 🥈 රිදී 1 🥉 ලෝකඩ 1
    8. මාලිංග - 🥉 ලෝකඩ 1
    9. ඇමීබා - 🥉 ලෝකඩ 1

    :baffled::baffled:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එක හරි නැනෙ..අශෙන් නෙද දාන්න හිටියෙ...අනික මං දානවා කියන්නෙ ඔයාලා කට්ටියටම කනක් ඇහිලා ඉන්න නැ කියන එක සහ ෆුල් ටයිම් ඇලර්ට් එකෙ ඉන්න වෙන එක මගෙ pm වලට උත්තර දිදි ලෙසිම විදිහ තමයි කට්ටියම කන්ෆරන්ස් කොල් එකක ඉදන් මට උපදෙස් දෙන එක..ඊට මිට ලෙසි අශෙන් ට දෙන එක.........
    අනේ මේ ආපු වෙලේ ඔන්න ඕක දාල යන්න :yes: නැත්තන් අපිට හොයන්න වෙන්නේ නෑ ඔයාව අතුරුදහන් උනොත් :no: