~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    uba enne nane.uba nathuwa wadak na ..

    e nisa skype call ekatawat waren.badai massai ena eka sure.polisat ewi.anit aya tama sure natte :(
    ස්කයිප් ඇවිත් අහවල් එකක් කරන්නද ඉතින් මේ කියන වල්පල් ටිකමනේ කියන්නේ :baffled: ඕක මුනත්තහඩුව බලාගෙන කීවත් එකයි නැතත් එකයි :yes:
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,957
    1,223
    113
    නුවර
    ස්කයිප් ඇවිත් අහවල් එකක් කරන්නද ඉතින් මේ කියන වල්පල් ටිකමනේ කියන්නේ :baffled: ඕක මුනත්තහඩුව බලාගෙන කීවත් එකයි නැතත් එකයි :yes:

    dan sure..mu kellek...:baffled::baffled::baffled:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ස්කයිප් ඇවිත් අහවල් එකක් කරන්නද ඉතින් මේ කියන වල්පල් ටිකමනේ කියන්නේ :baffled: ඕක මුනත්තහඩුව බලාගෙන කීවත් එකයි නැතත් එකයි :yes:

    විඩියෝ කොල් නෙමෙයිනෙ..නොමල් කොල් නෙ.............
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    viedeo call ganne na mekedi..ewagena warado hasirim tiyana ayawat call ekata add karaganne na :sorry: kauru hari add karaganna eka noganna eka dewala palaka mandalaya tiranaya karai :dull:adahasa mage unat waradi hasirim tiyana nisa mawa unat palaka mandalaye tiranaya mata oken iwat karanna puluwan..

    katussi oya taram hangenna epa.just uba gana basic introduction ekak karapan. ehamat bainam goramali hambuna widiya hari kiyapan..

    hamotama puluwan dawasak welawak kattiya kamatinam mekata daagamu :D