~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

jasz

Well-known member
  • Sep 29, 2007
    8,957
    1,223
    113
    නුවර
    කැමති දෙයක් හිතාගන්න..එත් වැඩ අස්සෙ ඔක දිහා බලන් ඉන්න බැ..ඊට ලෙසි හැන්ඩ් ෆ්‍රි දාගෙන කතා කරන එක...........
    :lol::lol::lol: ok ok. echchrata busy? habai keyboard eke type karanna lesi. :lol:

    paudgalika hethu matha hangouts whatsapp use karanna ba :sorry: wena kamati app ekak tiyenam kiyanna.mama kamatinam skype
    ok, skype hodai ehenan. habai 25, 01 ra wela tama

    [
     
    • Like
    Reactions: හෙනයා

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    හෙනයා;22547848 said:
    ටැබ්, පොන්, ඩෙස්ටොප් ලැප්ටොප්, අරටොප්, මේටොප් ඕන ටොප් එකකින් ලොග් වෙන්න පුළුවන් Telegram group හැදුවොත් :rolleyes::cool:

    :lol::lol::lol:

    ටෙලිග්‍රැම් මෙලෝ රහක් නෑ :growl: වට්සැප් අල 256නෙ පුලුවන් මෙම්බර්ස්ල, ඉතිං ටෙලිග්‍රැම් එකක් හැදුවා ඒකෙ අඩුම තරමේ 100ක්වත් ඒකට ජොයින් වුනේ නෑ :rofl:
     
    ForgottenSand

    Well-known member
  • Jun 5, 2017
    1,244
    164
    63
    oken mama chat karala tiyenawa. call nam na
    ඔව් මාත් server 2-3 සෙට් වෙලා ඉන්නවා. gaming කරන අය තමයි ගොඩක් use කරන්නේ. programming කට්ටියගේ servers එහෙමත් තියෙනවා.
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,839
    17,002
    113
    Kottawa

    ටෙලිග්‍රැම් මෙලෝ රහක් නෑ :growl: වට්සැප් අල 256නෙ පුලුවන් මෙම්බර්ස්ල, ඉතිං ටෙලිග්‍රැම් එකක් හැදුවා ඒකෙ අඩුම තරමේ 100ක්වත් ඒකට ජොයින් වුනේ නෑ :rofl:

    Telegram පට්ට speed.. :yes::yes:

    අනික whatsapp PC එකෙන් log වෙන්න phone එකේ data connect වෙලා තියෙන්න ඕනේ.. :angry::angry: viber, messenger වගේ අරකෙ එහෙම ඕනේ නෑ.. :no:

    • වැදගත් කියන msg pin කරන්න පුළුවන් ආපු වෙලාවට බලාගන්න.. :D
    • ගෘප් එකට ඕනෙනම් බට්ලරයෙක් මාසේ පඩියට ගන්න පුළුවන්.. උගෙන් ලොකු වැඩ ප්‍රමාණයක් කරගන්න පුළුවන් (messenger වල ඉන්න bot ල වගේ තමා..) :baffled:
    • අපිට ඕනේ sticker pack හදල publish කරලා use කරන්න පුළුවන්.. :yes::yes:
    • වැරදිලා msg එකක් යැව්වොත් delete කරන්න පුළුවන් ආයේ පෙන්නේ නෑ කාටවත්.. එක නම් මේ ලගදි whatsapp එකෙනුත් දීල තිබ්බා... :nerd:
    • අපි වගේ windows පොන් අනාතයින්ට සුටු සුටු ගාල කොටන්න පුළුවන් messenger එකකට තියෙන්නේ ඕක තමා.. :(:(

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    හෙනයා;22547948 said:

    :rofl::rofl::lol::lol:

    මේ aවුරුද්දෙ මැදදිත් ඔහොම ගොඩක් ඒව ඔයිට වඩා ටෙලිග්‍රැම් ගැන පොර ටෝක් දුන්න කැම්පස් පටන් ගන්න කලිං , eඒ උනාට එකෙක්වත් යූස් කරන්නෙ නෑ ඕක දැන් :rofl: ඔහොම නෙමේ වචන 1000රචනා ලියල තිබ්බෙ ටෙලිග්‍රැම් ගැන වට්සැප් එක ශෙයාර් කරපු :rofl: ගෘප් චැට් වල අනගතේ ටෙලිග්‍රැම්ලු,:baffled: ෆුක තමා :rofl:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    කැම්පස් එක වටේ කඩවල තියෙන ජරා කොත්තු එපාවෙලාම තියෙන වෙලාවක rගමේ අසම රස කොත්තුවක් ගෙනවා :baffled:
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,839
    17,002
    113
    Kottawa

    :rofl::rofl::lol::lol:

    මේ aවුරුද්දෙ මැදදිත් ඔහොම ගොඩක් ඒව ඔයිට වඩා ටෙලිග්‍රැම් ගැන පොර ටෝක් දුන්න කැම්පස් පටන් ගන්න කලිං , eඒ උනාට එකෙක්වත් යූස් කරන්නෙ නෑ ඕක දැන් :rofl: ඔහොම නෙමේ වචන 1000රචනා ලියල තිබ්බෙ ටෙලිග්‍රැම් ගැන වට්සැප් එක ශෙයාර් කරපු :rofl: ගෘප් චැට් වල අනගතේ ටෙලිග්‍රැම්ලු,:baffled: ෆුක තමා :rofl:

    :eek::eek::eek::eek:

    use කරන නැති එක තම තමුන්ගේ කැමැත්ත නෙහ්.. :nerd::nerd:
    අපි නම් ඒම කිව්වේ නෑ.. මම කිව්වේ හැමෝටම කෝම කෝම හරි chat කරන්න සෙට් වෙන්න පුළුවන් ක්‍රමයක් ගැන.. :eek: phone නැති අයට PC එකෙන්.. PC නැති අයට phone එකෙන්, browser එකෙන්.. :eek::eek:
    ok boss :) ජය !
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    :rofl::rofl::lol::lol:

    මේ aවුරුද්දෙ මැදදිත් ඔහොම ගොඩක් ඒව ඔයිට වඩා ටෙලිග්‍රැම් ගැන පොර ටෝක් දුන්න කැම්පස් පටන් ගන්න කලිං , eඒ උනාට එකෙක්වත් යූස් කරන්නෙ නෑ ඕක දැන් :rofl: ඔහොම නෙමේ වචන 1000රචනා ලියල තිබ්බෙ ටෙලිග්‍රැම් ගැන වට්සැප් එක ශෙයාර් කරපු :rofl: ගෘප් චැට් වල අනගතේ ටෙලිග්‍රැම්ලු,:baffled: ෆුක තමා :rofl:

    අසභ්‍ය වචන පාවිච්චි කරන්ඩ එපා මේකේ :baffled: *ක ට සංවාද සභාවේ විධායක මණ්ඩලය අනුමැතිය දීල තියෙන නිල වචනය "පුප" :yes: අනික්වා අසභ්‍ය වචන ගණයට වැටෙන්නේ :no: විනය පරීක්ෂණයක් තියන්න වෙනවා මේ ගැන :yes:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    හෙනයා;22548045 said:
    :eek::eek::eek::eek:

    use කරන නැති එක තම තමුන්ගේ කැමැත්ත නෙහ්.. :nerd::nerd:
    අපි නම් ඒම කිව්වේ නෑ.. මම කිව්වේ හැමෝටම කෝම කෝම හරි chat කරන්න සෙට් වෙන්න පුළුවන් ක්‍රමයක් ගැන.. :eek: phone නැති අයට PC එකෙන්.. PC නැති අයට phone එකෙන්, browser එකෙන්.. :eek::eek:
    ok boss :) ජය !

    :oo:මොකෝ මනුස්සයෝඔ මේ , මම වලියට නෙමේ කීවෙ :baffled:

    ඒ දවස් වල අපේ ගෘප් චැට් වල කියපුවා ඔය :D ටෙලිග්‍රැම් එක ගැන
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    අසභ්‍ය වචන පාවිච්චි කරන්ඩ එපා මේකේ :baffled: *ක ට සංවාද සභාවේ විධායක මණ්ඩලය අනුමැතිය දීල තියෙන නිල වචනය "පුප" :yes: අනික්වා අසභ්‍ය වචන ගණයට වැටෙන්නේ :no: විනය පරීක්ෂණයක් තියන්න වෙනවා මේ ගැන :yes:

    :baffled::baffled: කවුද ඕක පවත්වන්නෙ :rolleyes:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    :oo:මොකෝ මනුස්සයෝඔ මේ , මම වලියට නෙමේ කීවෙ :baffled:

    ඒ දවස් වල අපේ ගෘප් චැට් වල කියපුවා ඔය :D ටෙලිග්‍රැම් එක ගැන

    ටෙලිග්‍රෑම් කිවුවේ බන් අර පෝස්ට් ඔෆිස් එකට කෝල් කරලා මැසේජ් එක දුන්නම උන් අර ලියුමක් ගෙනල්ලා දෙන සීන් එක නේද?

    තාම ඒවා පාවිච්චි වෙනවද බන්?
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    හෙනයා;22547948 said:
    Telegram පට්ට speed.. :yes::yes:

    [*]අපි වගේ windows පොන් අනාතයින්ට සුටු සුටු ගාල කොටන්න පුළුවන් messenger එකකට තියෙන්නේ ඕක තමා.. :(:(

    [/LIST]

    වින්ඩෝස් පෝං වලට වට්සැප් නෑ :shocked: