The most boring car ever 'The Suzuki Wagon R'

shan4djfun

Well-known member
  • Jun 18, 2007
    13,899
    4,498
    113
    But you do realize it's the car that offers most for its price tag, right? For a car buyer with a budget of 3 million it's the best choice right now, considering you can buy it for 2.9 million with 4 years manufacturer's warranty.

    not really, for Japanese cars it may be true, yet some cars got cheaper from the budget
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    waliyak
    gIZv6.gif
     
    Richard Hammond

    Well-known member
  • Sep 7, 2017
    1,196
    263
    83
    56
    Solihull, Warwickshire, England
    :lol: එහෙනම් ඔය පැදපු වාහනේ ප්‍රශ්නයක්.

    ඒක තමා ඉතින් මේ කියන්නේ. වාහනේ බර නෑ හරිම සැහැල්ලුයි. උඹ පොඩ්ඩක් වැගන් ආර් එකක් ලගට ගිහින් ඇගිල්ලෙන් හොල්ලපන්. උඹට පුලුවන් වෙයි හොල්ලන්න:yes:
     
    hspa3.5

    Well-known member
  • Sep 23, 2009
    4,539
    543
    113
    my world
    ඔව් මටත් එහෙම හිතුනා vitz 1000cc drive කරල නෑ ඒ නිසා කියන්න දන්නෙ නැහැ. ඒ වුනත් main vehicle එක විදිහට පාවිච්චි කරන්න දුර ගමන් යන්න එහෙම wagon r එකට වඩා comfy වෙයි

    උබ කවදාකවත් පොඩි මිනිස්සුන්ට තියෙන වාහන 3.2M වලින් එහා තියෙන එවා එක්ක කම්පෙයර් කරන්න එප බන්..Alto,Kwid,wagon R(Below 3M) වගේ පොඩි වාහන තියෙන්නෙ පොඩි මිනිස්සුන්ට පදින්න..4M වලින් එහා තියෙන එවා එක්ක 3M වල වාහන කලහම ඔහොම වෙනවා බන්..Alto,Kwid පැදපු එකක් Wagon R පැද්ද දවසට උ කියයි කොචචර හොදද කියලා..Toyota Axio අරන් පරන තිබ්බ Vitz එක හොදයි කියන මිනිස්සුත් ඉන්නවා බන්..
     
    Richard Hammond

    Well-known member
  • Sep 7, 2017
    1,196
    263
    83
    56
    Solihull, Warwickshire, England
    :lol: එහෙනම් ඔය පැදපු වාහනේ ප්‍රශ්නයක්.
    උඹ misunderstand කරන්න එපා මම මේ කියල තියෙන්නෙ දුර ගමන් යාම පිලිබදව. දෙපැත්තට පැද්දෙනව වැඩියි දුර යද්දි අපහසුයි.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,636
    2
    54,225
    113
    ඒක තමා ඉතින් මේ කියන්නේ. වාහනේ බර නෑ හරිම සැහැල්ලුයි. උඹ පොඩ්ඩක් වැගන් ආර් එකක් ලගට ගිහින් ඇගිල්ලෙන් හොල්ලපන්. උඹට පුලුවන් වෙයි හොල්ලන්න:yes:

    මම 2017 FZ එකක් පැදල තියෙනව. අවංකව 2.9 mil වියදං කරලා වොරන්ටි එක්ක බ්‍රෑන්ඩ් නිව් ගන්න පුළුවන් හොඳම කාර් එක මේක. Vitz, Passo දෙකෙත් Comparatively බැලුවාම මේකට වඩා ලොකු Driving pleasure එකක් නෑ ඇත්තටම :) ඒවා එක්ක කම්පෙයා කළොත් මේ පෝස්ට් එක හෙන අතිශයෝක්තියක්. ඔන්න FD4 එකක් එක්ක මේක සංසන්දනය කළා නම් පෝස්ට් එකේ ගතයුත්තක් තියෙනව.
     
    hspa3.5

    Well-known member
  • Sep 23, 2009
    4,539
    543
    113
    my world
    උඹ misunderstand කරන්න එපා මම මේ කියල තියෙන්නෙ දුර ගමන් යාම පිලිබදව. දෙපැත්තට පැද්දෙනව වැඩියි දුර යද්දි අපහසුයි.

    wagon R කියන්නේ ජපානේ City වල දුවන්න හදපු එකක් :lol::lol::lol:...උබ නැට්ට පාගගෙන වගේ...ලන්කවේ මිනිස්සුන්ට නැති බරි කමටයි ඔකෙන් රටවටෙත් යන්නේ :nerd::nerd:
     
    AmazingDude

    Member
    Oct 27, 2017
    63
    20
    0
    Rashtrapati Bhavan
    මාර ලොජික් එක:lol:

    පිකප් අතින් නම් axia එක හොදයි. අනික්වා drive කරල නෑ

    Check this out on ikman.lk: Toyota Passo 2014 http://ikman.lk/en/ad/toyota-passo-2014-for-sale-kurunegala

    ඉතින් ඒක තමයි මිනිහෝ ලොජික් එක. එක එකා වාහන වලින් බලාපොරොත්තු වෙන්නේ එක එක දේවල්. උබට ඕවා මහාලොකු කේස් උනාට තව එකෙක්ට වාහනයක් ඕනේ AC දාගෙන ගමනක් යන්න විතරයි. Merc පදින එකාට Toyota එක මෙලෝ රහක් නැති ගූ ගොඩක්. brand new, hybrid, හොදට space තියෙන වාහනයක් agent warranty එක්ක ලක්ස 30 අඩුවෙන් ගන්න පුලුවන්ද කියපන්කො
     
    AmazingDude

    Member
    Oct 27, 2017
    63
    20
    0
    Rashtrapati Bhavan
    මම 2017 FZ එකක් පැදල තියෙනව. අවංකව 2.9 mil වියදං කරලා වොරන්ටි එක්ක බ්‍රෑන්ඩ් නිව් ගන්න පුළුවන් හොඳම කාර් එක මේක. Vitz, Passo දෙකෙත් Comparatively බැලුවාම මේකට වඩා ලොකු Driving pleasure එකක් නෑ ඇත්තටම :) ඒවා එක්ක කම්පෙයා කළොත් මේ පෝස්ට් එක හෙන අතිශයෝක්තියක්. ඔන්න FD4 එකක් එක්ක මේක සංසන්දනය කළා නම් පෝස්ට් එකේ ගතයුත්තක් තියෙනව.

    ඔය තියෙන්නේ
     
    Richard Hammond

    Well-known member
  • Sep 7, 2017
    1,196
    263
    83
    56
    Solihull, Warwickshire, England
    මම 2017 FZ එකක් පැදල තියෙනව. අවංකව 2.9 mil වියදං කරලා වොරන්ටි එක්ක බ්‍රෑන්ඩ් නිව් ගන්න පුළුවන් හොඳම කාර් එක මේක. Vitz, Passo දෙකෙත් Comparatively බැලුවාම මේකට වඩා ලොකු Driving pleasure එකක් නෑ ඇත්තටම :) ඒවා එක්ක කම්පෙයා කළොත් මේ පෝස්ට් එක හෙන අතිශයෝක්තියක්. ඔන්න FD4 එකක් එක්ක මේක සංසන්දනය කළා නම් පෝස්ට් එකේ ගතයුත්තක් තියෙනව.

    එහෙම කිව්වම ඉතින් මුන් කියන්නෙ මම පරණ වාහන sale කාරයෙක් කියලනෙ.
    3mil වාහනේකට driving pleasure ඕන නෑ කියමු. ඕන නම් ඕන අය ඒව තියන පරණ වාහන ගනියි.
    නමුත් පවුලේ වැඩකටයුතු වලට කියල main vehicle එක විදිහට ගන්න වාහනේ හදිසි overtake එකක් වත් කර ගන්න බැරිනම් ඒකෙ ඇති වැඩේ මොකක්ද?

    justify the highlighted thing
     
    manura-prince

    Well-known member
  • Jul 28, 2007
    1,153
    199
    63
    unDer tHe heAtSinK
    Wagon R eka tikak speed yanakota dedaranawa kiwwa nisa thamai mama hustler ekak gatte. Eke nam ohoma awlak na. Same engine. Eth drive karapu godak aya kiwwa hustler eka pickup wadi kiyala
     
    Richard Hammond

    Well-known member
  • Sep 7, 2017
    1,196
    263
    83
    56
    Solihull, Warwickshire, England
    wagon R කියන්නේ ජපානේ City වල දුවන්න හදපු එකක් :lol::lol::lol:...උබ නැට්ට පාගගෙන වගේ...ලන්කවේ මිනිස්සුන්ට නැති බරි කමටයි ඔකෙන් රටවටෙත් යන්නේ :nerd::nerd:

    ඕක කියන්න තමා මට ඕන වුනේ. මොන නැට්ට පෑගිල්ලක්ද.:lol: මෙහෙ අය ඕක family vehicle එක විදිහට පාවිච්චි කරන එක තමා අවාසිය
     
    hspa3.5

    Well-known member
  • Sep 23, 2009
    4,539
    543
    113
    my world
    ඕක කියන්න තමා මට ඕන වුනේ. මොන නැට්ට පෑගිල්ලක්ද.:lol: මෙහෙ අය ඕක family vehicle එක විදිහට පාවිච්චි කරන එක තමා අවාසිය
    ඉතින් බන් උන්ට Secondary vehicle තියාගන්න බරි හින්දනේ බන් තියෙන එකක් ඔක්කොම වැඩගන්නේ..උබට එකවත් තෙරෙන්නේ නැදද බන්?ලන්කාව කියන්නෙ කොලබ නෙමයි බන්