The most boring car ever 'The Suzuki Wagon R'

Richard Hammond

Well-known member
  • Sep 7, 2017
    1,196
    263
    83
    56
    Solihull, Warwickshire, England
    grand tour නේ දැන් අලුත් එක :lol: උබ වගේ උන් ගොඩක් ඉන්නවා බන්. ජෝකර්ලා සෙට් එකක් කරන scripted show එකක් බලලා තමන් automobile engineers කියලා හිතන් ඉන්න එවුන් :lol: :lol: කියපන්කො එහෙනම් ඔය ගානට තියෙන හොද වාහනයක් කාර් එක හදපු එකාටත් උගන්නයි උබල :P

    top gear/grand tour අතරයි මම දාල තියන post එක අතරයි තියන සම්බන්ධෙ කියපන් බලන්න. මම motoring show බලන නොබලන එක උඹට අදාල නැහැ ඒක මගේ කැමැත්ත හෝ අකමැත්ත. මම දාල තියෙන්න සම්පූර්ණ real world experience එකක්. උඹ මෙතන computer එක ඉස්සරහ කොට කොට ඉන්නෙ නැතුව වැගන් ආර් එකක් drive කරල බලපන්. එතකොට ඔය දාල ටික තේරෙයි. automobile engineers කෙනෙක් විදිහට දාපුවත් මොනවද කියමු බලන්න:lol: උඹ මාර ඉක්මනට මිනිස්සුන්ව judge කරනවනෙ. මට අවශ්‍යතාවක් නැහැ වාහන recommend කරන්න මම මේ වාහනේ තත්වය තමයි කියල තියෙන්නෙ.
    සමහරවිට දැන් vitz එක අඩුවට ගන්න පුලුවන් වෙයි.
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,943
    6,273
    113
    එළ එළ වාහන වලට මරාගන්න ත්‍රෙඩ් විතරයි අඩුවකට තිබුනේ..:lol:
     
    isurues1

    Well-known member
  • Oct 12, 2011
    1,216
    215
    63
    Colombo
    Enna Api Maragamu....

    MOnawa Kalath SL wala Price 1k thama Care karanne... Api kochchra Kaagahuwath KWID 1k gatta minissu kochchara innawada...
     
    isurues1

    Well-known member
  • Oct 12, 2011
    1,216
    215
    63
    Colombo
    1M Lease 1k dammath 27,000 witara yanawa maseta.. paw me lankawe Api......Hoda Ratakata yannath baaa...Hoda wahanak gannath baaa...
     
    Richard Hammond

    Well-known member
  • Sep 7, 2017
    1,196
    263
    83
    56
    Solihull, Warwickshire, England
    Vitz 3.5 million uda thiyenne
    ekath 1000cc eka
    wahane size ekath ekka engine power madi

    ඔව් මටත් එහෙම හිතුනා vitz 1000cc drive කරල නෑ ඒ නිසා කියන්න දන්නෙ නැහැ. ඒ වුනත් main vehicle එක විදිහට පාවිච්චි කරන්න දුර ගමන් යන්න එහෙම wagon r එකට වඩා comfy වෙයි
     
    isurues1

    Well-known member
  • Oct 12, 2011
    1,216
    215
    63
    Colombo
    ඔව් මටත් එහෙම හිතුනා vitz 1000cc drive කරල නෑ ඒ නිසා කියන්න දන්නෙ නැහැ. ඒ වුනත් main vehicle එක විදිහට පාවිච්චි කරන්න දුර ගමන් යන්න එහෙම wagon r එකට වඩා comfy වෙයි

    3.5M walata Thiyenneth Pattama Basic car 1k neda....
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,631
    2
    54,221
    113
    But you do realize it's the car that offers most for its price tag, right? For a car buyer with a budget of 3 million it's the best choice right now, considering you can buy it for 2.9 million with 4 years manufacturer's warranty.
     
    Richard Hammond

    Well-known member
  • Sep 7, 2017
    1,196
    263
    83
    56
    Solihull, Warwickshire, England
    3.5M walata Thiyenneth Pattama Basic car 1k neda....

    options කන්නද බන්. මූලිකවම වාහනේ තියෙන්න ඕනෙ තමන් යන ගමනක් පහසුවට යන එක නේද. මම කියන්නෙ නැහැ දැන් wagon r එපා vitz ගන්න කියල. vitz එක වැගන් ආර් එකට වඩා බරයි lower and wider. ඒ නිසා ride qualityඑක සාපේක්ෂව හොද වෙයි. වංගු ගද්දි වැගන් ආර් එක දෙපැත්තට පැද්දෙනව වැඩියි
     
    AmazingDude

    Member
    Oct 27, 2017
    63
    20
    0
    Rashtrapati Bhavan
    top gear/grand tour අතරයි මම දාල තියන post එක අතරයි තියන සම්බන්ධෙ කියපන් බලන්න. මම motoring show බලන නොබලන එක උඹට අදාල නැහැ ඒක මගේ කැමැත්ත හෝ අකමැත්ත. මම දාල තියෙන්න සම්පූර්ණ real world experience එකක්. උඹ මෙතන computer එක ඉස්සරහ කොට කොට ඉන්නෙ නැතුව වැගන් ආර් එකක් drive කරල බලපන්. එතකොට ඔය දාල ටික තේරෙයි. automobile engineers කෙනෙක් විදිහට දාපුවත් මොනවද කියමු බලන්න:lol: උඹ මාර ඉක්මනට මිනිස්සුන්ව judge කරනවනෙ. මට අවශ්‍යතාවක් නැහැ වාහන recommend කරන්න මම මේ වාහනේ තත්වය තමයි කියල තියෙන්නෙ.
    සමහරවිට දැන් vitz එක අඩුවට ගන්න පුලුවන් වෙයි.

    දැන් උබ සියල්ල දත් වගේනේ රිවිව් එක දාල තියෙන්නේ :lol: එහෙනම් ඕකට විසදුමකුත් කියපන්. ඔය ප්රයිස් රේන්ජ් එකෙන් අල්ටෝද? ක්විඩ්ද? perodua ඇක්සියාද? උබ රෙකමන්ඩ් කරන්නේ. ඔය විදියට
    ටොයෝටා ඇක්සියෝ එකත් නරකයි කියන්න පුළුවන් Merc S class එකට compare කරලා
     
    isurues1

    Well-known member
  • Oct 12, 2011
    1,216
    215
    63
    Colombo
    options කන්නද බන්. මූලිකවම වාහනේ තියෙන්න ඕනෙ තමන් යන ගමනක් පහසුවට යන එක නේද. මම කියන්නෙ නැහැ දැන් wagon r එපා vitz ගන්න කියල. vitz එක වැගන් ආර් එකට වඩා බරයි lower and wider. ඒ නිසා ride qualityඑක සාපේක්ෂව හොද වෙයි. වංගු ගද්දි වැගන් ආර් එක දෙපැත්තට පැද්දෙනව වැඩියි

    I Agreed macho... But Rear Viper 1k nattam..or Rear Windows wala Power Shutter Nattam Epa wenawa neda...

    Indian Car 1k Hodai Kiyala Hithei neda...
     
    Richard Hammond

    Well-known member
  • Sep 7, 2017
    1,196
    263
    83
    56
    Solihull, Warwickshire, England

    දැන් උබ සියල්ල දත් වගේනේ රිවිව් එක දාල තියෙන්නේ :lol: එහෙනම් ඕකට විසදුමකුත් කියපන්. ඔය ප්රයිස් රේන්ජ් එකෙන් අල්ටෝද? ක්විඩ්ද? perodua ඇක්සියාද? උබ රෙකමන්ඩ් කරන්නේ. ඔය විදියට
    ටොයෝටා ඇක්සියෝ එකත් නරකයි කියන්න පුළුවන් Merc S class එකට compare කරලා
    මාර ලොජික් එක:lol:

    පිකප් අතින් නම් axia එක හොදයි. අනික්වා drive කරල නෑ

    Check this out on ikman.lk: Toyota Passo 2014 http://ikman.lk/en/ad/toyota-passo-2014-for-sale-kurunegala
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,631
    2
    54,221
    113
    options කන්නද බන්. මූලිකවම වාහනේ තියෙන්න ඕනෙ තමන් යන ගමනක් පහසුවට යන එක නේද. මම කියන්නෙ නැහැ දැන් wagon r එපා vitz ගන්න කියල. vitz එක වැගන් ආර් එකට වඩා බරයි lower and wider. ඒ නිසා ride qualityඑක සාපේක්ෂව හොද වෙයි. වංගු ගද්දි වැගන් ආර් එක දෙපැත්තට පැද්දෙනව වැඩියි

    70 ට වංගු ගන්න ඕන නෑ - 40 ට 50 ට වංගු ගත්තම ඇති පාරේ යන වාහනවලින් 80% කට :)