grand tour නේ දැන් අලුත් එකඋබ වගේ උන් ගොඩක් ඉන්නවා බන්. ජෝකර්ලා සෙට් එකක් කරන scripted show එකක් බලලා තමන් automobile engineers කියලා හිතන් ඉන්න එවුන්
![]()
කියපන්කො එහෙනම් ඔය ගානට තියෙන හොද වාහනයක් කාර් එක හදපු එකාටත් උගන්නයි උබල
![]()
top gear/grand tour අතරයි මම දාල තියන post එක අතරයි තියන සම්බන්ධෙ කියපන් බලන්න. මම motoring show බලන නොබලන එක උඹට අදාල නැහැ ඒක මගේ කැමැත්ත හෝ අකමැත්ත. මම දාල තියෙන්න සම්පූර්ණ real world experience එකක්. උඹ මෙතන computer එක ඉස්සරහ කොට කොට ඉන්නෙ නැතුව වැගන් ආර් එකක් drive කරල බලපන්. එතකොට ඔය දාල ටික තේරෙයි. automobile engineers කෙනෙක් විදිහට දාපුවත් මොනවද කියමු බලන්න
උඹ මාර ඉක්මනට මිනිස්සුන්ව judge කරනවනෙ. මට අවශ්‍යතාවක් නැහැ වාහන recommend කරන්න මම මේ වාහනේ තත්වය තමයි කියල තියෙන්නෙ.සමහරවිට දැන් vitz එක අඩුවට ගන්න පුලුවන් වෙයි.




