~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඇයි අපි කටහඩින් ඔයාගේ සැබෑ ස්වරුපය අදුරගනී කියල බය උනාද :P:P
    යන්ඩ යන්ඩ :P GT වොයිස් පෝස්ට් හරි මොකක්හරි අටවපු දාට කටින් දාන්නන් එතකන් අතින් දාන්නෙ
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    ඕකද :baffled: මන් හිතුවේ පරන එකක් කියල
    ඇයි අර හැමදාම ඩස්ට්බින් එකේ තියෙන සුරුට්ටු කොට කාගේද අපේද :baffled: ස්පෙෂල් ඩෝග් සිගා කියල ගහලත් තියෙන්නේ කොටේ අග
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ආආආආආආආආ.........එ කියන්නෙ මට හොරා ඊට කලිනුත් බිලා තියෙ නේ...අර කටුස් කියපු කතාව හරි වගෙ...................


    කටුස්ස කටින් ඇරියොත් පචයක්:baffled:, පුපෙන් ඇරියත් පචයක් :rofl::baffled:
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඇයි අර හැමදාම ඩස්ට්බින් එකේ තියෙන සුරුට්ටු කොට කාගේද අපේද :baffled: ස්පෙෂල් ඩෝග් සිගා කියල ගහලත් තියෙන්නේ කොටේ අග

    සුරුට්ටුවල සිගරැට් කියලා ගහලා තියෙන්නෙ ඇයි???...................