~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
ඒකට අපි වගේ බියර් සුට්ටක් බීහන්.වකුගඩු වලටත් හොඳයි.

ඊට වඩා හොද නැද්ද අප්පා කොන්ඩෙ සේදුවා නම්..කොන්ඩෙ යන එකත් අඩු වෙනවා.ශයින් එකත් එනවා..........
 
Last edited:

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මේ කයිය ගහන අය skype conversation එකට කැමැත්ත අකමැත්ත ප්‍රකාශ කරලා ඉන්නවද ?

    දැනට date&time not fixed

    Polis -confirmed
    massa- confirmed
    bada- confirmed
    sara- confirmed

    upula,katussa,ukussaa,kukka ,istuwa,hashini,sayo ,coba,asahane,shaminda,suneru,rex,-pending

    මේ ලිස්ට් එක අදහස් දක්වන්න
     
    Last edited:

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මේ කයිය ගහන අය skype conversation එකට කැමැත්ත අකමැත්ත ප්‍රකාශ කරලා ඉන්නවද ?

    දැනට date&time not fixed

    Polis -confirmed
    massa- confirmed
    bada- confirmed
    sara- confirmed

    upula,katussa,ukussaa,kukka ,istuwa,hashini,sayo ,coba,asahane,shaminda,suneru,rex,-pending

    මේ ලිස්ට් එක අදහස් දක්වන්න

    :baffled:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මේ කයිය ගහන අය skype conversation එකට කැමැත්ත අකමැත්ත ප්‍රකාශ කරලා ඉන්නවද ?

    දැනට date&time not fixed

    Polis -confirmed
    massa- confirmed
    bada- confirmed
    sara- confirmed

    upula,katussa,ukussaa,kukka ,istuwa,hashini,sayo ,coba,asahane,shaminda,suneru,rex,-pending

    මේ ලිස්ට් එක අදහස් දක්වන්න

    ඔච්චර ගොඩක් කියවන්ඩ ගත්තම මාකට් එක වගේ තියෙයි :rofl::rofl:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මේ කයිය ගහන අය skype conversation එකට කැමැත්ත අකමැත්ත ප්‍රකාශ කරලා ඉන්නවද ?

    දැනට date&time not fixed

    Polis -confirmed
    massa- confirmed
    bada- confirmed
    sara- confirmed

    upula,katussa,ukussaa,kukka ,istuwa,hashini,sayo ,coba,asahane,shaminda,suneru,rex,-pending

    මේ ලිස්ට් එක අදහස් දක්වන්න

    1. katus awoth mama confirm kiyala update karaganna
    2. Skype lap ekenwath enna weida danne nea. headset awa. phone eka nea :baffled:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඔච්චර ගොඩක් කියවන්ඩ ගත්තම මාකට් එක වගේ තියෙයි :rofl::rofl:
    බය වෙන්න එපා 20 ක් හිටපු එකකුත් මන් මැනේජ් කළා .එකට තමා ටෝකින් ස්ටික් කන්සෙප්ට් යුස් කරන්නේ :P
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    nope :no:

    suruttu tamil walin meheta awa wachanayak.
    pransa karayo thama oya cheroute kiwwe..

    cigar=සිගරට්
    වෙන්න ඇති දන්නේ නෑ හරියට :yes:

    අර කොළ ඔතල තඩියට තියෙන එකටනේ සාමාන්‍යයෙන් සුරුට්ටු කියන්නේ, හීනි පෑන වගේ එවටනේ සිගරට් කියන්නේ නේද සාමාන්‍ය භාවිතේ :oo:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඊට වඩා හොද නැද්ද අප්පා කොන්ඩෙ සේදුවා නම්..කොන්ඩෙ යන එකත් අඩු වෙනවා.ශයින් එකත් එනවා..........

    අපේ ඉතින් ඕගොල්ලන්ට වගේ දිග කොණ්ඩ නෑනේ.ඒකත් වැවෙන්නේ නැති තරමට හොඳයි.මාසෙකට පාරක් කපන්නත් එපැයි.