~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    බීඩි


    biri-800653.jpg


    සුරුට්ටු

    [IM]http://2.bp.blogspot.com/-Lo_fdSpqJJo/VL40wuZlvaI/AAAAAAAARxQ/zenjwUwrNXc/s1600/cigar%20banner.jpg[/IMG]

    සිගරට්

    [IM]http://cdn.newsapi.com.au/image/v1/671c348120ffe64315ae2a67b627c98e?width=1024[/IMG]


    සුරුට්ටුයි සිගරටුයි අතර වෙනස මොකද්ද:oo:
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඕහ් ෆෝන් නම්බරෙත් වටේ යන වැඩක්.කමක් නෑ මම අවුලක් නෑ

    හැබැයි තොපිල අර බුකීයේ වගේ එක දිගට චැට් කරනවා එහෙම නෙමෙයි හරිය.
    අලුත් account එකක් හදන් වරෙන් බන් 4n නම්බර් දාන් එන්න එපා ප්ලීස් මචෝ ..උබලටමයි ඊළගට වාත වෙන්නේ :(මේකේ චැට් නෑ විශේෂ අවස්ථා වල කෝල්ස් විතරයි :baffled:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඔය ඇවිල්ලා මගේ පිටින් දාල උපුලට නෑවිත් ඉන්න ගැටයක් :P


    මේ දවස් ටිකේ උපුල් නැන්දා අකවුන්ට් එක බාරගෙන ඇති , ඒකයි ඔය :yes:කටහඩ අහුවෙයි කියල :baffled: