The most boring car ever 'The Suzuki Wagon R'

Richard Hammond

Well-known member
  • Sep 7, 2017
    1,196
    263
    83
    56
    Solihull, Warwickshire, England
    Well, OK. I rest my case - Let me bump up the summary of the discussion:




    WagonR non-turbo 2017 FZ එක 0-100 යනවා තත්පර 17 න්.

    Video 1:



    no it does not in this video. this video starts after the accelerator kickdown it's done and revs started to build up. it's clearly more than 17. let's say it's 17 for te purpose of my explanation.


    Video 2:

    https://youtu.be/8CGa7BfNW7M?t=53

    කලින් කිව්වනේ Axia එකේ පිකප් එක හොඳයි කියලා:
    තාමත් එහෙම තමා කියන්නෙ.


    Axia එක 0-100 යන්නත් ඒ වගේ වෙලාවක් යනවා. (Auto)

    නැහැ seconds 17ක් 18ක් කියන්නෙ එක ගානක් seconds 15ක් කියන්නෙ තව ගානක්

    Video 3:




    Video 4:

    https://www.youtube.com/watch?v=dBSxWGZHpHw

    ඉතිං WagonR එකේ පිකප් නරක වෙලා Axia එකේ හොඳ වුණේ කොහොමද?


    ක්‍රම 2යි:-

    1.ඔයා දාල තියන videos දෙකෙන්ම ඒක පේනවා. 15 is faster than 17.

    2. පිකප් එක අපිට වැදගත් වෙන්නේ quick overtaking scenario එකකදි එහෙම ගත්තහම දැන් අපි වැගන් ආර් එක ගනිමු .

    හිතන්න wagon r එක 30kmph වලදි යන ගමන්න quick overtake එකක් කරන්න floor කරා කියල. වැගන් ආර් එකේ ඊලගට වෙන්නෙ මොකද ඕකෙ gearbox එක cvt නිසා revs build up වෙලා low gear එකකට වැටිල accelerate වෙන්න පටන් ගන්නවා. ඔන්න ඔය වැඩ ටික වෙන්න 1-2 seconds ගතවෙනවා

    axia එක ගනිමු.

    වැගන් ආර් එක අර නාඩගම් ටික කරගන්න අතරෙ axia එක accelerate වෙන්න පටන් ගන්නවා. that's what i mean by the response time is quicker.

    ඔය තර්කෙ බිදින්න උඹ භාවිතා කලේ 0-100 acceleration videos වල kick down කලහම accelerate වෙන්න පටන් ගන්නෙ same time එකේදි කියල. but cvt gear or regular automatic මොනම gearbox එකක වුනත් වාහනේ initial move වෙන්න ගන්නෙ low ම gear එකේ බව අමුතුවෙන් කියන්න ඕන කමක් නැහැ. ඉතින් මොකටද cvt gearbox එක අර ජරමර දාල gear ratios හදාගන්න දගලන්නෙ ඉතින් එකම වෙලාවෙදි වාහන දෙකම accelerate වෙන්න පටන් ගන්නවා. අනික cvt වල response time එක වැඩි බව කොහොමත් common කරුණක් .

    ඔය වාහන 2ම set කරගෙන 30-60 aceleration test එකක් තියපන් එතකොට overtaking scenario එකක් simulate කරන්න පුලුවන්.

    ඉතින් axia එකේ pickup එක වැගන් ආර් එකට වඩා හොඳයි. එච්චරයි. අනික wagonr ආර් එක තරම් කෑ ගහන්නෙත් නෑ overtake කරද්දී. axia engine එකට එච්චර work hard කරන්න ඕනෙනෙත් නැහැ to get the most out of it






    blSrKBR.jpg

    yooN8e8.jpg



    Power to weight Ratios:-

    1.Axia = 66hp/820kg = 0.0804878049 hp per kilogram

    2. wagon r = 52hp/790kg = 0.0658227848 hp per kilogram

    clear enough?



     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,636
    2
    54,225
    113
    පිකප් එක අපිට වැදගත් වෙන්නේ quick overtaking scenario එකකදි එහෙම ගත්තහම දැන් අපි වැගන් ආර් එක ගනිමු .

    හිතන්න wagon r එක 30kmph වලදි යන ගමන්න quick overtake එකක් කරන්න floor කරා කියල. වැගන් ආර් එකේ ඊලගට වෙන්නෙ මොකද ඕකෙ gearbox එක cvt නිසා revs build up වෙලා low gear එකකට වැටිල accelerate වෙන්න පටන් ගන්නවා. ඔන්න ඔය වැඩ ටික වෙන්න 1-2 seconds ගතවෙනවා

    axia එක ගනිමු.

    වැගන් ආර් එක අර නාඩගම් ටික කරගන්න අතරෙ axia එක accelerate වෙන්න පටන් ගන්නවා. that's what i mean by the response time is quicker.

    ඔය තර්කෙ බිදින්න උඹ භාවිතා කලේ 0-100 acceleration videos වල kick down කලහම accelerate වෙන්න පටන් ගන්නෙ same time එකේදි කියල. but cvt gear or regular automatic මොනම gearbox එකක වුනත් වාහනේ initial move වෙන්න ගන්නෙ low ම gear එකේ බව අමුතුවෙන් කියන්න ඕන කමක් නැහැ. ඉතින් මොකටද cvt gearbox එක අර ජරමර දාල gear ratios හදාගන්න දගලන්නෙ ඉතින් එකම වෙලාවෙදි වාහන දෙකම accelerate වෙන්න පටන් ගන්නවා. අනික cvt වල response time එක වැඩි බව කොහොමත් පොදු කරුණක් .

    Nope :no:

    https://youtu.be/2OMqmpjOHWM?t=77
     

    Richard Hammond

    Well-known member
  • Sep 7, 2017
    1,196
    263
    83
    56
    Solihull, Warwickshire, England

    දැන් ඇයි මේ එක point එකක් බදාගෙන වටේ යන්න හදන්නෙ. wagonr එක drive කරපු උඹට තේරෙනවා wagon r එක correct gear ratio එක හදාගන්න වැඩි වෙලාවක් ගන්නබව.

    අනික මෙතන උඹ කතා කරන්නෙ kickdown situation එක ගැන විතරයි. අනික උඹට තේරෙනවා wagon r එකේ පොඩි acceleration එකක් කරන්නත් වාහනේ gear ratios change. කරගෙන හෙනටම rev වෙලා මහ ගේමක් දෙන බව
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,636
    2
    54,225
    113
    ok I'm wrong with that ishould say common in cvts. agreed. but see I've edited the reply

    That gets a nope too. Power to weight ratio alone doesn't make a car accelerate faster :) See, the spec sheet you've attached confirms axia takes >15 sec to accelerate from 0 to 100. We saw 2 videos that shows the WagonR 2017 accelerates to 100 in 17 seconds :)
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,636
    2
    54,225
    113
    wagonr එක drive කරපු උඹට තේරෙනවා wagon r එක correct gear ratio එක හදාගන්න වැඩි වෙලාවක් ගන්නබව.

    අනික මෙතන උඹ කතා කරන්නෙ kickdown situation එක ගැන විතරයි. අනික උඹට තේරෙනවා wagon r එකේ පොඩි acceleration එකක් කරන්නත් වාහනේ gear ratios change. කරගෙන හෙනටම rev වෙලා මහ ගේමක් දෙන බව

    හෙනට Rev වෙන එකනං ඇත්ත :lol: But Axia එකෙයි වැගන් ආර් එකෙයි Overtake කරද්දී තියෙන Acceleration එකේ (පිකප්) Noticeable වෙනසක් නෑ, Spec sheets, Acceleration videos වලින් ඒක පේනවනෙ ඩ්‍රයිව් නොකළ කෙනෙකුට වුණත් :)
     

    Richard Hammond

    Well-known member
  • Sep 7, 2017
    1,196
    263
    83
    56
    Solihull, Warwickshire, England
    That gets a nope too. Power to weight ratio alone doesn't make a car accelerate faster :) See, the spec sheet you've attached confirms axia takes >15 sec to accelerate from 0 to 100. We saw 2 videos that shows the WagonR 2017 accelerates to 100 in 17 seconds :)

    no matter what. wagon r f*king cvt takez a hideous amount of time to find it's correct gear ratio. anyone who has driven the wagon r would agree eith me on that and therefore i broke your තර්කෙ:P


    oh by the way who said axia takes less than 15 seconds to achieve 0-100
     
    Last edited:

    Force0081

    Active member
  • Aug 11, 2015
    760
    168
    43
    උබ කියල තියෙන දේවල් ඇත්ත ඒත් ඒක city කාර් එකක් අපි දැනගන්න ඕන ඒක මොකටද හදල තියෙන්නේ කියල දැනගෙන පාවිච්චි කරන්න. ගොඩක්ම ඕකේ pick up අවුල CVT box එක නිසා full load power එකවත් transmit වෙන්නේ නෑ wheels වලට ඉකමනට. එහෙමයි කියල ඕක එක දිගට high rpm race කරගෙන ගියොත් CVT belt එක ඉක්මනට loose වෙන්න පුළුවන්. පෙට්ටි model නිසා drag coefficient ඒක වැඩියි ටිකක් හැබැයි 70 දී ඔය කියන කන් අගුල් වැටෙන තරම් air turbulence එකක් නෑ.
     
    Last edited:

    Richard Hammond

    Well-known member
  • Sep 7, 2017
    1,196
    263
    83
    56
    Solihull, Warwickshire, England
    උබ කියල තියෙන දේවල් ඇත්ත ඒත් ඒක city කාර් එකක් අපි දැනගන්න ඕන ඒක මොකටද හදල තියෙන්නේ කියල දැනගෙන පාවිච්චි කරන්න. ගොඩක්ම ඕකේ pick up අවුල CVT box එක නිසා full load power එකවත් transmit වෙන්නේ නෑ wheels වලට ඉකමනට. එහෙමයි කියල ඕක එක දිගට high rpm race කරගෙන ගියොත් CVT belt එක ඉක්මනට loose වෙන්න පුළුවන්. පෙට්ටි model නිසා drag coefficient ඒක වැඩියි ටිකක් හැබැයි 70 දී ඔය කියන කන් අගුල් වැටෙන තරම් air turbulence එකක් නෑ.

    හරියට හරි මචන් මටත් ඔය කාරනේ තමයි ඔප්පු කරගන්න ඕන. අපේ අය මේක දුර ගමන් යන්න highway drives වගේ දේවල් වලට කියල තමන්ගෙ පවුලේ වාහනය විදිහට අරගන්නව. එහෙම ගන්නවනම් මේක ඒ වගේ දේවල් වලට හදපු එකක් නොවන බව තේරුම් කරන්න තමා මට අවශ්‍ය වුනේ:yes:
     
    • Like
    Reactions: yakaa

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,524
    1
    16,931
    113
    Black Pearl
    Indian Malaysian Kei cars are also boring, luckily this guy haven't got a chance to review them as most of them are not exported to Europe.

    If i have 3 million and if i wanted to buy a car considering driving pleasure its always BMW e46. People buy wagonR instead because of fuel consumption, very little maintenance and cannot spend alot of time at garages or waiting some parts for weeks :) Thats a trade off for having a boring car
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,636
    2
    54,225
    113
    People buy wagonR instead because of fuel consumption, very little maintenance and cannot spend alot of time at garages or waiting some parts for weeks :) Thats a trade off for having a boring car

    Brand-new from the authorized agent
    Fuel economy
    Manufacturers warranty (4 years/80k km)
    Full option
    Reasonable space and comfort
    Made in Japan
    Value for money
    Resale value

    It's undoubtadly the ideal car for the average Sri Lankan carbuyer :yes:
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    36
    ඒක වැඩක් නෑනෙ
    ඕනම දෙයක් කම්පෙයාර් කරන විදිහක් තියනව . 30lK වෙනකොට ගන්න පුලුවන් වෙන වාහන එක්කයි wagon r කම්පෙයා කරන්න ඕන නැතුව 30lk එකක් 40lk එකක් එක්ක කම්පෙයා කරන එක මෝඩ කමක් .

    ඒ වගේම ඒ ප්‍රයිස් රේන්ජ් එකේ ඊට වැඩිය හොද කාර් එකක් පෙන්නල දෙන්නත් පුලුවන් වෙන්න ඕන

    මොකද ලක්ශ 50ක් වියදම් කරන්න පුලුවන් එකා 30ක් දීල වැගන් ගන්නෙ නෑ . ඌ ඊට එහා එකකට යනව
     
    Last edited:

    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,987
    3,444
    113
    Battaramulla, Sri Lanka
    උබ කවදාකවත් පොඩි මිනිස්සුන්ට තියෙන වාහන 3.2M වලින් එහා තියෙන එවා එක්ක කම්පෙයර් කරන්න එප බන්..Alto,Kwid,wagon R(Below 3M) වගේ පොඩි වාහන තියෙන්නෙ පොඩි මිනිස්සුන්ට පදින්න..4M වලින් එහා තියෙන එවා එක්ක 3M වල වාහන කලහම ඔහොම වෙනවා බන්..Alto,Kwid පැදපු එකක් Wagon R පැද්ද දවසට උ කියයි කොචචර හොදද කියලා..Toyota Axio අරන් පරන තිබ්බ Vitz එක හොදයි කියන මිනිස්සුත් ඉන්නවා බන්..

    :confused: ehemath kiyanawada? mokadda hethuwa? math Vitz eka deela Axio ekak ganna hitiye.