~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ow ow man reta reta kiri dewwane :P ubalata irisiyawa itin.ubalata koyinda mulinma labena kiri bonna wasanawak :P ewa titta unat hena gunai :lol:

    ඉතින් පාන්දර යන්ඩ එපයි
    මහා රෑ ජාමේ යන්නේ මොකටද
    උබේ වැස්සි නම් කීයට දෙවුවම මොකෝ :lol::lol:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඉතින් පාන්දර යන්ඩ එපයි
    මහා රෑ ජාමේ යන්නේ මොකටද
    උබේ වැස්සි නම් කීයට දෙවුවම මොකෝ :lol::lol:


    වැස්සිට ලැජ්ජයිලු දවල්ට දොවද්දි, ඉතිං රෑට කරනවාලු පේන්නෙ නැති හින්දා :baffled:
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun

    වැස්සිට ලැජ්ජයිලු දවල්ට දොවද්දි, ඉතිං රෑට කරනවාලු පේන්නෙ නැති හින්දා :baffled:

    මූ අපිට කියන්නේ ෆ්‍රෙෂ් කිරි බොන්ඩ යනවා කියල
    අනේ මුගේ ෆ්‍රෙෂ් කිරි :rofl::rofl: