~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    පට්ට පෙනුමක් තියෙන ප්‍රාඩෝ එකක් දැක්ක මාවතගමදි.

    මොකද්ද මන්දා ඒ මොඩල් එක ෆ්ලැට් රූෆ් එකක්

    පරන මොඩල් එකක්. නම්බරේ බලාගන්ඩ ගානක් ගියේ නෑනෙ.
    https://ikman.lk/en/ad/toyota-land-cruiser-1987-for-sale-kalutara

    ඕක වගේ ඕකට වඩා හොද පෙනුමක් තියෙනවා ඒකෙ
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    පට්ට පෙනුමක් තියෙන ප්‍රාඩෝ එකක් දැක්ක මාවතගමදි.

    මොකද්ද මන්දා ඒ මොඩල් එක ෆ්ලැට් රූෆ් එකක්

    පරන මොඩල් එකක්. නම්බරේ බලාගන්ඩ ගානක් ගියේ නෑනෙ.
    https://ikman.lk/en/ad/toyota-land-cruiser-1987-for-sale-kalutara

    ඕක වගේ ඕකට වඩා හොද පෙනුමක් තියෙනවා ඒකෙ
    ඕකට ලංකාවෙ මිනිස්සු කි‍යන්නේ box prado කි‍යලා බන්. පට්ට වණ්ඩි‍ය. :cool:
    තාමත් orders වලට හදනවා ඕක. :yes: තිලකවර්ධන එකේ ලොක්කා ගාව CAO නම්බර් එකක් ති‍යේ. :rofl:
    අපේ සෙට් එකේ ටැමිල් ලියන්න කියන්න පුලුවන් අය කවුද ඉන්නේ?
    මට කි‍යවන්න‍යි ලි‍යන්න‍යි පුලුවන්. ඒත් තේරෙන්නෙ නෑ. :P