Axia eke thiyenne parana vitz eke kr series engine ekak neda? Maybe torque eka wadi athi wagonr ekata wada?
ow 1KR-DE2. Vitz ekata wada ekama wenasa VVTi nethi eka. 2017 model eke indan VVTi enewa
Axia eke thiyenne parana vitz eke kr series engine ekak neda? Maybe torque eka wadi athi wagonr ekata wada?
Brand-new from the authorized agent
Fuel economy
Manufacturers warranty (4 years/80k km)
Full option
Reasonable space and comfort
Made in Japan
Value for money
Resale value
It's undoubtadly the ideal car for the average Sri Lankan carbuyer![]()
Mamath podi minihek thamai eth nikan loketa penna wiyadam karana eke Wagon R wage wahanayak ganne nathuwa second hand hari kamak na honda saloon/sedan type ekak ganna eka hondai. mama nam mage first car eka widiyata ganna inne Honda ARIA or Honda City. mata WagonR nam penna ba. kukul pataw deliver karanna hadala wage. 30Laks wage gaanakata kohomatat watinne na. mage athe 30Laks thibbanam ganne second hand hybrid ekak. toyota hari honda hari.
good luck with that. mul kale apu Honda CVT leda wattu. City nam danne ne Aria (GD8) wala nam 15K interval walin aniwa CVT maru karanna one. neththan baba hamba wenewa ikmanata.Mamath podi minihek thamai eth nikan loketa penna wiyadam karana eke Wagon R wage wahanayak ganne nathuwa second hand hari kamak na honda saloon/sedan type ekak ganna eka hondai. mama nam mage first car eka widiyata ganna inne Honda ARIA or Honda City. mata WagonR nam penna ba. kukul pataw deliver karanna hadala wage. 30Laks wage gaanakata kohomatat watinne na. mage athe 30Laks thibbanam ganne second hand hybrid ekak. toyota hari honda hari.
good luck with that. mul kale apu Honda CVT leda wattu. City nam danne ne Aria (GD8) wala nam 15K interval walin aniwa CVT maru karanna one. neththan baba hamba wenewa ikmanata.
eka nisa FIT Aria ehema godak sawuttu wechcha ewa tiyenneඋබ කවදාකවත් පොඩි මිනිස්සුන්ට තියෙන වාහන 3.2M වලින් එහා තියෙන එවා එක්ක කම්පෙයර් කරන්න එප බන්..Alto,Kwid,wagon R(Below 3M) වගේ පොඩි වාහන තියෙන්නෙ පොඩි මිනිස්සුන්ට පදින්න..4M වලින් එහා තියෙන එවා එක්ක 3M වල වාහන කලහම ඔහොම වෙනවා බන්..Alto,Kwid පැදපු එකක් Wagon R පැද්ද දවසට උ කියයි කොචචර හොදද කියලා..Toyota Axio අරන් පරන තිබ්බ Vitz එක හොදයි කියන මිනිස්සුත් ඉන්නවා බන්..


ehemath kiyanawada? mokadda hethuwa? math Vitz eka deela Axio ekak ganna hitiye.
dikiya hariyata wahenne nalu anika axio eke build quality eka tikak adui wagelu ban...
ජනේල ඇරං ගියෙ නෑ බන් highway වල ජනෙල් ඇරගෙන speed යන එක නුවනට හුරු දෙයක් නෙවේ. අවංකෙන් පිලිගනින් wind noice එක වැඩියි. විශේෂයෙන්ම ගිණිපෙට්ටි inspired desing එකක් තියන කිලෝ 800ක් බර නැති කාර් එකක. 80 90 පනිද්දි නිකන් පා වෙනව වගේ දැනෙනවා.

උබ කවදාකවත් පොඩි මිනිස්සුන්ට තියෙන වාහන 3.2M වලින් එහා තියෙන එවා එක්ක කම්පෙයර් කරන්න එප බන්..Alto,Kwid,wagon R(Below 3M) වගේ පොඩි වාහන තියෙන්නෙ පොඩි මිනිස්සුන්ට පදින්න..4M වලින් එහා තියෙන එවා එක්ක 3M වල වාහන කලහම ඔහොම වෙනවා බන්..Alto,Kwid පැදපු එකක් Wagon R පැද්ද දවසට උ කියයි කොචචර හොදද කියලා..Toyota Axio අරන් පරන තිබ්බ Vitz එක හොදයි කියන මිනිස්සුත් ඉන්නවා බන්..
most people dont get this!! 
it's not even the 660cc car it has a 1200cc engine and still boring. this is how the 660cc one is boring even more
Well, OK. I rest my case - Let me bump up the summary of the discussion:
WagonR non-turbo 2017 FZ එක 0-100 යනවා තත්පර 17 න්.
Video 1:
no it does not in this video. this video starts after the accelerator kickdown it's done and revs started to build up. it's clearly more than 17. let's say it's 17 for te purpose of my explanation.
Video 2:
https://youtu.be/8CGa7BfNW7M?t=53
කලින් කිව්වනේ Axia එකේ පිකප් එක හොඳයි කියලා:
තාමත් එහෙම තමා කියන්නෙ.
Axia එක 0-100 යන්නත් ඒ වගේ වෙලාවක් යනවා. (Auto)
නැහැ seconds 17ක් 18ක් කියන්නෙ එක ගානක් seconds 15ක් කියන්නෙ තව ගානක්
Video 3:
Video 4:
https://www.youtube.com/watch?v=dBSxWGZHpHw
ඉතිං WagonR එකේ පිකප් නරක වෙලා Axia එකේ හොඳ වුණේ කොහොමද?
ක්‍රම 2යි:-
1.ඔයා දාල තියන videos දෙකෙන්ම ඒක පේනවා. 15 is faster than 17.
2. පිකප් එක අපිට වැදගත් වෙන්නේ quick overtaking scenario එකකදි එහෙම ගත්තහම දැන් අපි වැගන් ආර් එක ගනිමු .
හිතන්න wagon r එක 30kmph වලදි යන ගමන්න quick overtake එකක් කරන්න floor කරා කියල. වැගන් ආර් එකේ ඊලගට වෙන්නෙ මොකද ඕකෙ gearbox එක cvt නිසා revs build up වෙලා low gear එකකට වැටිල accelerate වෙන්න පටන් ගන්නවා. ඔන්න ඔය වැඩ ටික වෙන්න 1-2 seconds ගතවෙනවා
axia එක ගනිමු.
වැගන් ආර් එක අර නාඩගම් ටික කරගන්න අතරෙ axia එක accelerate වෙන්න පටන් ගන්නවා. that's what i mean by the response time is quicker.
ඔය තර්කෙ බිදින්න උඹ භාවිතා කලේ 0-100 acceleration videos වල kick down කලහම accelerate වෙන්න පටන් ගන්නෙ same time එකේදි කියල. but cvt gear or regular automatic මොනම gearbox එකක වුනත් වාහනේ initial move වෙන්න ගන්නෙ low ම gear එකේ බව අමුතුවෙන් කියන්න ඕන කමක් නැහැ. ඉතින් මොකටද cvt gearbox එක අර ජරමර දාල gear ratios හදාගන්න දගලන්නෙ ඉතින් එකම වෙලාවෙදි වාහන දෙකම accelerate වෙන්න පටන් ගන්නවා. අනික cvt වල response time එක වැඩි බව කොහොමත් common කරුණක් .
ඔය වාහන 2ම set කරගෙන 30-60 aceleration test එකක් තියපන් එතකොට overtaking scenario එකක් simulate කරන්න පුලුවන්.
ඉතින් axia එකේ pickup එක වැගන් ආර් එකට වඩා හොඳයි. එච්චරයි. අනික wagonr ආර් එක තරම් කෑ ගහන්නෙත් නෑ overtake කරද්දී. axia engine එකට එච්චර work hard කරන්න ඕනෙනෙත් නැහැ to get the most out of it
![]()
![]()
Power to weight Ratios:-
1.Axia = 66hp/820kg = 0.0804878049 hp per kilogram
2. wagon r = 52hp/790kg = 0.0658227848 hp per kilogram
clear enough?

එලයිට් එකයි වැගන් ආර් එකයි තියෙනවා..
ඇක්සියා එක ගැනනම් මම දන්නේ නෑ මමගාව එලයිට් එකයි වැගන් ආර් එකයි තියෙනවා..
දෙකේ පිකප් වැඩි එලයිට් එක..
උබ ඔය කම්පෙයා කරේ 1000සිසි vs. 650cc
ස්ලෝ එකේ ගිහින් එකපාර වාහනයක් ඕවර්ටේක් කරද්දි තමයි වැගන් ආර් වල අවුල තියෙන්නේ..
ස්පීඩ් යද්දි කිසිම අවුලක් නෑ..
මම දෙකේම කතරගම ගිහින් තියෙනවා
සැප වැඩි, සේෆ්ටි වැඩි, තෙල් කිරීම වැඩි වැගන් ආර් එකේ..

WagonR 2017 ට කලින් ඒවා නම් 0-100 යන්න >20 sec ගන්නවා. 2017 එකේ Battery capacity, ISG power output වැඩියි, අනික 100kmph වෙනකම් ISG එකෙන් එංජිමට Assist කරන්න පුළුවන් (2017 ට කලින් ඒවා 80)

Elite eke Manual ekak drive karala balapan![]()
මැනුවල් එකේ තෙල් කරනවනම් වැඩිලු..
මගේ ඔටෝ බන් තියෙන්නේ
Thel nam bn drive karana ekage widiyata thamai,
eh nathath pickup eka thamai supiri bn, eh wagema TOP Speed ekath wadei godak