~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,737
    21,030
    113
    adala nene
    සෙම ගතියක් තියෙන්නෙ..දැන් සිත කාලෙ නෙ..උගුර කන ඔක්කොම රිදෙනවා...හොට් චොකලට් එකක් බිවුවා..ටිකක් අඩුයි වගෙ.....

    hima wetenne nedda :love::love::love:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ

    man apahu enna newe thamay giye. mama samanayen kiyana deyak wenas karan na. eth mama kiwane phone eka gathathama pennanwa kiyala. ekai awe.

    P.S. oyalata mawa wadak nattam sirwatama mama en na :angry::angry::angry:

    අනේ සිස් ඔවා ගනන් ගන්න එපා අනෙ..කෙන්ති ගන්න එපා....ඔන්න චුට්ටක් හිනා වෙන්නකො...මාත් note 8 ගන්නවා කියලා හිතුවෙ..එත් සෙට් වෙන්නෙ නැ වගෙ.......
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,737
    21,030
    113
    adala nene
    අනේ සිස් ඔවා ගනන් ගන්න එපා අනෙ..කෙන්ති ගන්න එපා....ඔන්න චුට්ටක් හිනා වෙන්නකො...මාත් note 8 ගන්නවා කියලා හිතුවෙ..එත් සෙට් වෙන්නෙ නැ වගෙ.......

    ohe market eke xiaomi phone thiyeda:rolleyes::rolleyes:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ohe market eke xiaomi phone thiyeda:rolleyes::rolleyes:

    දන්නෙ නැ සුදු..මං තාම හරියකට එලි පහලියට ගියෙ නැ..අපි රටවල් මාරු කරන්නත් ඔනි නෙ..අවුරුදු 2ම මෙහෙ ඉන්නෙ නැ..හුගක් විට දෙසැම්බර් මුල් සතියෙ OR දෙවනි සතියෙ යන්න වෙයි.......
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,737
    21,030
    113
    adala nene
    දන්නෙ නැ සුදු..මං තාම හරියකට එලි පහලියට ගියෙ නැ..අපි රටවල් මාරු කරන්නත් ඔනි නෙ..අවුරුදු 2ම මෙහෙ ඉන්නෙ නැ..හුගක් විට දෙසැම්බර් මුල් සතියෙ OR දෙවනි සතියෙ යන්න වෙයි.......

    :baffled::baffled::baffled:
    aye koheda yanne :shocked: