~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මේ පොලිසට"ඔන්ලයින් පොස්ට් බලා සාස්තර කියනු ලැබේ"කියලා බොඩ් එකක් දාලා බිස්නස් එකක් හදලා දෙමුද..මං සල්ලි දෙන්නම්.........
    සිරාවට ..අර ඉදිරිය ඔක්කොම ප්ලෑන් කරලත් ඉවරයි .ඇති ප්‍රශ්නයකුත් දාලා විසදුමකුත් දුන්නේ නැතුව :baffled::baffled::rofl::rofl:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    kathawa ahuwama dennagema muna eka wage kiyala anith ayata penuna neda? Upul mama,sayo nanda obalage awadhanaya pinisayi.avurudu ganakata passe elakiri couple ekak.upul mamatai,sayo nandata sakshiyata sign karanna wenawa:P
    කිවයි කියලා හිතා ගනින්:frown: ..උබ අහලා තියනවද අහසයි පොලවයි එකතු වෙන දවසක් ..ඒක වෙන්නේ ලෝක විනාශය වෙලාවේ :P ඒ කියන්නේ එක කවදාවත් නොවෙන දෙයක් ..මොකද මන් උතුරට යනවනම් සාරා දකුණට යන්නේ ..උබ දන්නවනේ රින අනන්තයි දන අනන්තයයි කොහොමත් එකතු වෙන්නේ නෑ කියලා :Pඒ නිසා මේ ගැන කතා නොකර හිටපන් පැටියෝ :baffled:

    ඕනනම් අර ට්‍රෙන් එකේ කෙල්ල ගැන කතා කරමු ..මන් සෙට් කරලත් දෙන්නම් කිවනේ ;)
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    kiyapu sasthare harigiyama hadala denna:P
    :lol::lol::lol:අපරාදේ උබට රස්සාව එපානම් අරන් දුන්න තැන විකුනලා 4 න් එකක් ගන්න තිබ්බා ..දැන් උබට කවදාවත් සාරාගෙන් සල්ලි ගන්න වෙන්නේ නෑ :lol:
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,737
    21,030
    113
    adala nene
    Seashells වල ඉන්නවා කලින් වැඩ කරපු තැන මගේ ගෝල‍යෙක්. :cool:
    ලබන මාසේ ලංකාවට එනවා කිව්වා මට බෝතලේකුත් අරගෙන. :rofl:

    chocalate genne neda u :rolleyes::rolleyes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කිවයි කියලා හිතා ගනින්:frown: ..උබ අහලා තියනවද අහසයි පොලවයි එකතු වෙන දවසක් ..ඒක වෙන්නේ ලෝක විනාශය වෙලාවේ :P ඒ කියන්නේ එක කවදාවත් නොවෙන දෙයක් ..මොකද මන් උතුරට යනවනම් සාරා දකුණට යන්නේ ..උබ දන්නවනේ රින අනන්තයි දන අනන්තයයි කොහොමත් එකතු වෙන්නේ නෑ කියලා :Pඒ නිසා මේ ගැන කතා නොකර හිටපන් පැටියෝ :baffled:

    ඕනනම් අර ට්‍රෙන් එකේ කෙල්ල ගැන කතා කරමු ..මන් සෙට් කරලත් දෙන්නම් කිවනේ ;)
    උඹ උතුරට ගිහින් සාරා දකුණට ගියොත් ලෝක ගෝල අනික් පැත්තේදී දෙන්න හම්බෙනවා එකට :yes: ඉරණම වෙනස් කරන්න බෑ තලයෝ දෛවයට මූන දෙන්න වෙනවා :yes: පොලිසව දෙවනි මනමාලයට ගනින් එතකොට හරි
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,737
    21,030
    113
    adala nene
    :rofl:

    එහෙ phones ගණන් වැඩි‍යි බන්. :no: Maldives වගේ tourism පැත්ත දි‍යුණු උන රටක්නේ.:rolleyes:
    අරූ Huawei P8 lite එකක් අරන් තිබුනා ලංකාවෙ සල්ලි වලින් 40කට විතර. :baffled:

    :baffled::baffled:
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,966
    1,492
    113
    Nawalapitiya
    සිරාවට ..අර ඉදිරිය ඔක්කොම ප්ලෑන් කරලත් ඉවරයි .ඇති ප්‍රශ්නයකුත් දාලා විසදුමකුත් දුන්නේ නැතුව :baffled::baffled::rofl::rofl:
    wisanduma dunne.sara akkata lankawata enna epa kiyala.aththama kiwwoth denna set unoth love birdsla wage idi
    මටත් සාස්තරයක් කියපන්කො :baffled: නැට්ට තමා බලන්න දෙන්න වෙන්නේ හැබැයි
    ubata mona sastharada? Ubawa fcid thamai kudalagena yanna one karana horakam walata
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    kathawa ahuwama dennagema muna eka wage kiyala anith ayata penuna neda? Upul mama,sayo nanda obalage awadhanaya pinisayi.avurudu ganakata passe elakiri couple ekak.upul mamatai,sayo nandata sakshiyata sign karanna wenawa:P

    Arrow teaching yanne Sara kematy nisa kiyalada me kiyanne :P
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,966
    1,492
    113
    Nawalapitiya
    කිවයි කියලා හිතා ගනින්:frown: ..උබ අහලා තියනවද අහසයි පොලවයි එකතු වෙන දවසක් ..ඒක වෙන්නේ ලෝක විනාශය වෙලාවේ :P ඒ කියන්නේ එක කවදාවත් නොවෙන දෙයක් ..මොකද මන් උතුරට යනවනම් සාරා දකුණට යන්නේ ..උබ දන්නවනේ රින අනන්තයි දන අනන්තයයි කොහොමත් එකතු වෙන්නේ නෑ කියලා :Pඒ නිසා මේ ගැන කතා නොකර හිටපන් පැටියෝ :baffled:

    ඕනනම් අර ට්‍රෙන් එකේ කෙල්ල ගැන කතා කරමු ..මන් සෙට් කරලත් දෙන්නම් කිවනේ ;)
    wenas adahas thiyena eka wadiyen shoi.train eke kella mata wada masa 5k wadimal
    උබේ සාස්තර වලට මේකේ උන්ට හික් ගැවෙනවා ..ඔහොම සාස්තර කියනවද මනුස්සයෝ :lol::lol:
    kawruth nokiyana aththak man kiwwe