මේ වගේ එකක් නම්.....
Royal Enfield Thunderbird
/B]
මේ වගේ එකක් නම්.....
Royal Enfield Thunderbird
![]()


Aparade salli. Ganin estrella ekak

ලංකාවේ බොරු ගණන්නෙ මේවගෙ
සාධාරණ ගාණකට දෙනවනම් හොඳ බයික් එකක්
මම දැක්කා ඉක්මන් එකේ තියනවා 6කට එකක්
පහර හැබැයි![]()
ආ.ඒකත් එච්චර නැගලද?එච්චරනම් වටින්නේ නෑ.ඇස්ට්රෙලා එක එච්චර මාකට් බයික් එකක් නෙමෙයි.පාට්ස් අඩුයි.තෙල් කරන්නේ 20ක් වගේලු.
ඉන්ඩියන් බයික් එකකට ඔච්චර ගානක් ගෙවන එක හෙන අපරාදයක්.ඔය ගානට නියම ඇන්ටික් රෝයල් එන්ෆීල්ඩ්,BSA,BMW,Triumph වගේ එකක් හොයාගත්තෑකි.






wahala na. eliye tubuna putu allapu watten ahulan awe








ජපන් බයිසිකලයක් ගන්න පට්ට ආසයි හැබැයි ලෙඩ ගොඩකට අත ගහන්න බෑ. ගත්තා පැද්දා වෙන්න ඕනා. දැන් නම් ඉන්දියන් එක පැද්දා ඇති හොදටම. තව ජුන්ඩෙන් පරලොව සැපත් වෙනවා උදේ ඔෆිස් එන්න ගිහින්.
දැන් තියෙන එක ලක්ශෙකට වගේ දෙන්න පුළුවන්. දීලා ඒ සල්ලිත් දාලා ලීස් එකක් දාලා බයික් එකක් ගන්න ඕනා. අතේ ඉතුරු කරපු සල්ලි නැති එකයි අවුල.![]()
කෝ මේ කුකුල්ලු...
උබලෑ පැති වලට අවුලක් නැද්ද වැස්ස/ හුළං වලින්..?
Japan bike keruwawa lesi na bn. Nadaththuwa amaruibwiyadam serai. Daily padinna nam indian ekak thama hoda.

Daily 60 KM සෙට් වෙනවා මචන්. Weekend 10-25 KM වගේ සෙට් වෙනවා.
කෝ මේ කුකුල්ලු...
උබලෑ පැති වලට අවුලක් නැද්ද වැස්ස/ හුළං වලින්..?
![]()
ubalage bike wala photosuth dapalla balanna![]()