~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

jasz

Well-known member
  • Sep 29, 2007
    8,957
    1,223
    113
    නුවර
    මාත් මේ ජොලියට පදින්න බයික් එකක් හොයනවා මේ දවස්වල
    බයික් එකක් සජෙස් කරන්නකො
    මේවට තමා හිත ගියේ
    yamaha Fascino
    suzuki volty
    bajaj pulsar 150

    තව
    yamaha ray zr


    volty eka ape shaminda seeya use karanwa
    bajaj paranama ekak killer use karanwa
    ray zr ekak mama use karanawa