~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

The_Killer

Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    එහෙනම් ඇපල් ගන්නවා.....

    දැකලා තියෙද..අතින් අල්ලලා තියෙද........

    ජර්මනි ඉන්නවා නම් සල්ලිත් තියෙනවා නම් කෙලින්ම iPhone X එකක් ගන්න සිස්. :nerd:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ

    ජර්මනි ඉන්නවා නම් සල්ලිත් තියෙනවා නම් කෙලින්ම iPhone X එකක් ගන්න සිස්. :nerd:

    ආස නැනෙ..ඇපල් කියන්නෙ අපට සෙට් වෙන එවා නෙමෙයි..හදිසියට වැඩක් ගන්න බැ......
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ආස නැනෙ..ඇපල් කියන්නෙ අපට සෙට් වෙන එවා නෙමෙයි..හදිසියට වැඩක් ගන්න බැ......

    Note 8 or S8+ එකක් ගන්නකො. මොකෝ ඔහේ ඉතින් ඕනා තරම් carrier plans තියෙනවා නේ. ලංකාවේ වගේ ගූ චාර්ටර් නෑනේ. :nerd::nerd::baffled: