මචන් මට පොඩි කේස් එකක් උනා..
මෙන්න මේකයි Storyය...
මගෙ තියෙන්නෙ Transcend 1TB portable hard එකක්. ඔකෙ මචන් මං 500 වගේ ෆුල් වෙනකන් Films, Tv.S, Soft, music පුරෝලා තිබ්බෙ.. අපේ ඇටගෙම්බෙක් ඕක වෙන ලැප් එක්කට ගහලා Virus එකක් ගිහිල්ලා හැම File එක්කම Application කියන Format එකට වැටිලා ඕපන් කරන්ඩ බෑ Errors එනවා.. Virus guard එකක් දාලා Scan කරාම පොර හැම File එක්කම detect කරල Delete කරන්ඩ අහනවා... කරන්න දෙයක් නැතිම එකේ ඇස් දෙක පියාගෙන Format පාරක් දැම්මා..
මට දැනගන්න ඕනේ මචන්.. මෙහෙම දෙයක් වෙන්න කලින් Portable Hard එකට Portable Virus Guard එකක් හරි වෙන මොකක් හරි Protection method එකක් තියනවද..?

තියනවන්ම් Lap එකට හොඳ Virus Guard එකකුත් කොටගෙන යමු.. Torrent Link එකත් එක්ක දානවනම් පිං සිද්ද වෙනවා ඕං... 