Portable Hard drive Protection

Av_Dragon warrior

Well-known member
  • Mar 4, 2016
    977
    223
    63
    Mawanella
    මචන් මට පොඩි කේස් එකක් උනා..
    මෙන්න මේකයි Storyය...

    මගෙ තියෙන්නෙ Transcend 1TB portable hard එකක්. ඔකෙ මචන් මං 500 වගේ ෆුල් වෙනකන් Films, Tv.S, Soft, music පුරෝලා තිබ්බෙ.. අපේ ඇටගෙම්බෙක් ඕක වෙන ලැප් එක්කට ගහලා Virus එකක් ගිහිල්ලා හැම File එක්කම Application කියන Format එකට වැටිලා ඕපන් කරන්ඩ බෑ Errors එනවා.. Virus guard එකක් දාලා Scan කරාම පොර හැම File එක්කම detect කරල Delete කරන්ඩ අහනවා... කරන්න දෙයක් නැතිම එකේ ඇස් දෙක පියාගෙන Format පාරක් දැම්මා.. :(

    මට දැනගන්න ඕනේ මචන්.. මෙහෙම දෙයක් වෙන්න කලින් Portable Hard එකට Portable Virus Guard එකක් හරි වෙන මොකක් හරි Protection method එකක් තියනවද..?

    තියනවන්ම් Lap එකට හොඳ Virus Guard එකකුත් කොටගෙන යමු.. Torrent Link එකත් එක්ක දානවම් පිං සිද්ද වෙනවා ඕං... :yes::yes::yes:
     
    Av_Dragon warrior

    Well-known member
  • Mar 4, 2016
    977
    223
    63
    Mawanella
    hafoo tho format kalada shortcut virus ekata:shocked::(aparade oii:dull:

    අඩෝ ඔව් බං.. එපාම උනා ඕයි.. ඒ පාර Format කරා එකට මොකද්ද කරන්ඩ පුලුවන් බං ??
    කොහොමද Files ටික බේරල Virus එකෙන් ගැලවෙන්නේ ?

    lalindutj

    Well-known member
  • Sep 12, 2010
    3,266
    1,165
    113
    අඩෝ ඔව් බං.. එපාම උනා ඕයි.. ඒ පාර Format කරා එකට මොකද්ද කරන්ඩ පුලුවන් බං ??
    කොහොමද Files ටික බේරල Virus එකෙන් ගැලවෙන්නේ ?

    normal shortcut virus eken thiyena folders system files widihata hidden karanawa
    virus eke exe ekak folder eka wage thiyenawa scan karala autorun ekai exe tikai ain karala
    attrib -s -h -r /s /d
    cmd eke run karapan pen/hdd eke. unhide wenna files tika
     
    Av_Dragon warrior

    Well-known member
  • Mar 4, 2016
    977
    223
    63
    Mawanella
    normal shortcut virus eken thiyena folders system files widihata hidden karanawa
    virus eke exe ekak folder eka wage thiyenawa scan karala autorun ekai exe tikai ain karala
    attrib -s -h -r /s /d
    cmd eke run karapan pen/hdd eke. unhide wenna files tika

    ඒ කියන්නේ බං මුලින්ම Virus guard එකකින් Scan කරලා පස්සේ CMD එක ඕපන් කරලා.. " attrib -s -h -r /s /d " මේක රන් කරාම හරිද? Virus එක අයින් වෙනවද බං එකෙන්
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,991
    113
    ඒ කියන්නේ බං මුලින්ම Virus guard එකකින් Scan කරලා පස්සේ CMD එක ඕපන් කරලා.. " attrib -s -h -r /s /d " මේක රන් කරාම හරිද? Virus එක අයින් වෙනවද බං එකෙන්

    virus eka ayin wenne na. hide unu files/folders tika pennanawa. oka adala partition eke drive letter ekata gihin run karanna one
     
    Av_Dragon warrior

    Well-known member
  • Mar 4, 2016
    977
    223
    63
    Mawanella
    virus eka ayin wenne na. hide unu files/folders tika pennanawa. oka adala partition eke drive letter ekata gihin run karanna one

    මට පොඩ්ඩක් අදාල පාටිශන් එකෙ ඩ්‍රයිවු ලෙටර් එකට යන විදිහ හා කමාන්ඩ එකෙන් මෙක කරන විදිහ පැහැදිලි කරන්වද ෆෙන්..
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,991
    113
    මට පොඩ්ඩක් අදාල පාටිශන් එකෙ ඩ්‍රයිවු ලෙටර් එකට යන විදිහ හා කමාන්ඩ එකෙන් මෙක කරන විදිහ පැහැදිලි කරන්වද ෆෙන්..

    drive eke letter eka G nam, CMD eke G: liyala enter karanna. ethakota ara wam paththe thiyana kotasa me wage wei G:\>

    ita passe attrib command eka denna
     
    lalindutj

    Well-known member
  • Sep 12, 2010
    3,266
    1,165
    113
    ඒ කියන්නේ බං මුලින්ම Virus guard එකකින් Scan කරලා පස්සේ CMD එක ඕපන් කරලා.. " attrib -s -h -r /s /d " මේක රන් කරාම හරිද? Virus එක අයින් වෙනවද බං එකෙන්

    virus eka ain karanna gard ekakin scan karanna one:(
    anith un kiyala thiyena widihata drive letter eka dunnath hari
    naththam ubata ona folder/partition ekata gihin SHIFT button eka obagena right-click karala "Open Command Windows Here" deela attrib -s -h -r /s /d dunnath hari;)
     
    MonsteR_X

    Well-known member
  • Jun 2, 2017
    973
    175
    63
    cyber/ .s
    Pc eke arenne usb / any device wala files dubleclick karala open karanna epa mchn.. lapeka windows nam microsoft security eka daganna.:yes:
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,697
    13,246
    113
    normal shortcut virus eken thiyena folders system files widihata hidden karanawa
    virus eke exe ekak folder eka wage thiyenawa scan karala autorun ekai exe tikai ain karala
    attrib -s -h -r /s /d
    cmd eke run karapan pen/hdd eke. unhide wenna files tika

    :yes::yes::yes::yes::yes: