~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
බලපන් ඉක්මනට මම රඟපාපු පලවෙනි සහ අවසාන ෆිල්ම් එක :baffled:

මේ කටුස්සා නම් මහා බොරුකාරයෙක්...:frown::frown::frown:චොප්පෙගෙ ත්‍රෙඩ් එකට කමෙන්ට් එකකුත් දාලා මෙතන ඇවිත් බබා වෙනවා........:angry::angry::angry::angry:.
 
Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    අර අමීර් ඛාන් බලන්න අවුරුද්දටම එකයි රඟපාන්නේ :yes: මාත් ඒ වගේ අවුරුදු දහයකට එකයි රඟපාන්නේ :P

    ow ow a gana hodai
    puluwannam jeewithetama ekak act karapan
    ethakota thawath hodai apiata
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මේ කටුස්සා නම් මහා බොරුකාරයෙක්...:frown::frown::frown:චොප්පෙගෙ ත්‍රෙඩ් එකට කමෙන්ට් එකකුත් දාලා මෙතන ඇවිත් බබා වෙනවා........:angry::angry::angry::angry:.
    මම ත්‍රෙඩ් එකේ පරණ පෝස්ට් බලන්නේ නෑ ආපු ගමන් ඔය විදිහට තමා කියන්නේ :baffled: කවුද දන්නේ ඔයාලත් ඒ ගැන කතාවෙනව කියල