~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අද සිංහල බැ වගෙ....


    ඇසුවේද කවුරුන් හෝ නුඹෙන්
    හැඬුවේ ඇයි ද ප්‍රේමේ නමින්
    විමසා නැතිද කිසිදා ඔබත්
    කඳුලින් තුරන්වූ ප්‍රේමයක්..//

    සතුටේ උපත කඳුලයි සදා
    හද වේදනා දෝතින් ගෙනා..//
    පවනේ සිසිල සුසුමයි සිතේ
    පෙම් ප්‍රාර්ථනා විදදා ගෙනා..

    ඇසුවේද කවුරුන් හෝ...

    පිපි මල් මතින් පියමන් කලෝ
    දිනුවේද කවදා ප්‍රේමයෙන්...//
    විදි වේදනා සතුටින් දරා
    පැරදී ගියේ කවුදෝ එයින්..

    ඇසුවේද කවුරුන් හෝ...

     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,966
    1,492
    113
    Nawalapitiya
    අද තනියෙන් මා
    හඩන්නේ නෑ මා
    මා දමා ඈ ගිය කියා
    සිත දුක් දෙන්නෑ
    අද මට තනි නෑ
    ඔබ නෑ කියා
    මා ලඟින් මා සිතින්
    ඔබ ගියා කියා

    පාළුව වී අද මගේ
    හඩවන්නෑ ජීවිතේ//
    ඔබ දන්නෑ
    අද මා ඔබේ නමින් තනිවෙන්නෑ

    අද තනියෙන් මා...

    හිත හැගුමන් වේදනා
    මට නොකියා පාවුනා //
    ඔබ නැතිදා
    මා ලඟින් මා සිතින් ඔබ ගියා කියා

    අද තනියෙන් මා...

    තරු නෙතු කී ඒ කතා
    අද රහසේ සැඟවීලා //
    ඔබ ගියදා
    මා හඬවා මට නොකියා මා දමා
     
    Last edited:

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,966
    1,492
    113
    Nawalapitiya
    බැලු බැලු හැමතැනම සිහිනෙන් වාගේ..
    සැඟවුනු සේයාවන් මදෙසේ ඇඳේ..
    සුළඟේ පාවී.. මගෙ ගී යාවී..
    ඇසුනොත් එනවාදෝ සොඳුරියේ මාගේ..

    මා හට සැරවීලා කොහෙදෝ යන්නේ මෙසේ..
    සිත රිදවන්න එපා.. හද බැඳි ආදරේ..
    තනිවීලා මා ඉන්නේ කෙලෙසේ..
    ඒවීදෝ මාගේ කුමාරී...

    ලොවම නැවතිලා නිහඬයි වාගේ..
    තනිකම පාළුව දැවටී හදේ..
    දුරකථනයකින් ඔබ අමතාවී..
    සිතමින් ඉන්නෙමි තනි ලෝකයේ..

    මා හට සැරවීලා කොහෙදෝ යන්නේ මෙසේ..
    සිත රිදවන්න එපා හද බැඳි ආදරේ..
    තනිවීලාමා ඉන්නේ කෙලෙසේ..
    ඒවීදෝ මාගේ කුමාරී...

    ඔබෙ ලස්සන ඇස්දෙක වෙනෙකෙකු හට ලැදි වෙන්න එපා..
    ඒවීදෝ.. ඒවීදෝ.. ඒවීදෝ.. මාගේ කුමාරී...

    මා හට සැරවීලා කොහෙදෝ යන්නේ මෙසේ..
    සිත රිදවන්න එපා හද බැඳි ආදරේ..
    තනිවීලා මා ඉන්නේ කෙලෙසේ..
    ඒවීදෝ මාගේ කුමාරී...
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,966
    1,492
    113
    Nawalapitiya
    රාත්‍රියේ පිපෙන්නම්..
    තරු ඇසක් වසා..
    තුරුලේ නිදන්නම්..
    සිහිනයක් වෙලා..
    සිහිනයක් වෙලා..
    රාත්‍රියේ පිපෙන්නම්... //

    සද සළුව ලිහේ නම්
    සුළං රැල් හමා... //
    හාදුවක් තියන්නම්..
    ආදරෙයි කියා..
    ආදරෙයි කියා..

    රාත්‍රියේ පිපෙන්නම්......

    දෙතොල් මත රැදෙන්නම්
    අමා මී පොවා... //
    ආදරේ දොවන්නම්..
    පපුතුරේ හොවා..
    පපුතුරේ හොවා..

    රාත්‍රියේ පිපෙන්නම්..
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    අද තනියෙන් මා
    හඩන්නේ නෑ මා
    මා දමා ඈ ගිය කියා
    සිත දුක් දෙන්නෑ
    අද මට තනි නෑ
    ඔබ නෑ කියා
    මා ලඟින් මා සිතින්
    ඔබ ගියා කියා

    පාළුව වී අද මගේ
    හඩවන්නෑ ජීවිතේ//
    ඔබ දන්නෑ
    අද මා ඔබේ නමින් තනිවෙන්නෑ

    අද තනියෙන් මා...

    හිත හැගුමන් වේදනා
    මට නොකියා පාවුනා //
    ඔබ නැතිදා
    මා ලඟින් මා සිතින් ඔබ ගියා කියා

    අද තනියෙන් මා...

    තරු නෙතු කී ඒ කතා
    අද රහසේ සැඟවීලා //
    ඔබ ගියදා
    මා හඬවා මට නොකියා මා දමා

    :lol::lol::lol:
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,966
    1,492
    113
    Nawalapitiya
    පායා ඇයි හි‍නැහෙන්නේ
    නිල් ගුවනේ තරු රාශි..
    ඇතිවී නැති වී නම් ඇගෙ මුහුණේ
    නිල්වන් දෙනෙතේ කාන්ති...
    පායා ඇයි හි‍නැහෙන්නේ..

    ඇගෙ වත මට නොපෙනේ නම්
    පුන්සද ඇයි හිනැහෙන්නේ... //

    නැති දා ඇගෙ ගී රාවේ..
    කොවුලනි ඇයි ගී ගැයුවේ..
    කොවුලනි ඇයි ගී ගැයුවේ..

    වනයේ පිපි මල් ගොමුවේ
    සමනලයිනි ඇයි නැටුවේ..
    ඇති වී නැති වී නම් ඇගෙ මුහුණේ
    නිල් වන් දෙනෙතේ කාන්ති..
    පායා ඇයි හිනැහෙන්නේ..

    ඇගෙ දිමුතු දසන් නොපෙනී
    මට මොකටද මුතු පන්තී... //

    ඇගෙ කඳුලැලි නැති විටදී..
    ඕනැ නැ දියමන්තී..
    ඕනැ නැ දියමන්තී..

    පායා ඇයි හි‍නැහෙන්නේ
    නිල් ගුවනේ තරු රාශි..
    ඇතිවී නැති වී නම් ඇගෙ මුහුණේ..
    නිල්වන් දෙනෙතේ කාන්ති...
    පායා ඇයි හි‍නැහෙන්නේ..
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    පායා ඇයි හි‍නැහෙන්නේ
    නිල් ගුවනේ තරු රාශි..
    ඇතිවී නැති වී නම් ඇගෙ මුහුණේ
    නිල්වන් දෙනෙතේ කාන්ති...
    පායා ඇයි හි‍නැහෙන්නේ..

    ඇගෙ වත මට නොපෙනේ නම්
    පුන්සද ඇයි හිනැහෙන්නේ... //

    නැති දා ඇගෙ ගී රාවේ..
    කොවුලනි ඇයි ගී ගැයුවේ..
    කොවුලනි ඇයි ගී ගැයුවේ..

    වනයේ පිපි මල් ගොමුවේ
    සමනලයිනි ඇයි නැටුවේ..
    ඇති වී නැති වී නම් ඇගෙ මුහුණේ
    නිල් වන් දෙනෙතේ කාන්ති..
    පායා ඇයි හිනැහෙන්නේ..

    ඇගෙ දිමුතු දසන් නොපෙනී
    මට මොකටද මුතු පන්තී... //

    ඇගෙ කඳුලැලි නැති විටදී..
    ඕනැ නැ දියමන්තී..
    ඕනැ නැ දියමන්තී..

    පායා ඇයි හි‍නැහෙන්නේ
    නිල් ගුවනේ තරු රාශි..
    ඇතිවී නැති වී නම් ඇගෙ මුහුණේ..
    නිල්වන් දෙනෙතේ කාන්ති...
    පායා ඇයි හි‍නැහෙන්නේ..

    mama kamathima part eka

    ඇගෙ දිමුතු දසන් නොපෙනී
    මට මොකටද මුතු පන්තී... //

    ඇගෙ කඳුලැලි නැති විටදී..
    ඕනැ නැ දියමන්තී..
    ඕනැ නැ දියමන්තී..
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,966
    1,492
    113
    Nawalapitiya
    ඔබෙ සුසුම් පවන් වැදී
    නෙතු පියන් සැලේ රිදී... //
    ඔබ ගොළුයි සිතත් නිදි
    ඔබව තාම මටද හිමි //

    මිරිඟුවක් සොයා ගිහින්
    හිත ගිලන් උනා තමයි... //
    හිමි නැතැත් ඔයා ඉතින්
    මම තවත් ඔබේ ළඟයි //

    ඔය සුසුම් පවන්......

    ඔය හිතින් පිදූ පෙමින්
    ඇත දහස් ගනන් පැතුම්... //
    ඔබ ගියත් මගේ ළඟින්
    මගේ හිතත් යන්න අරන් //

    ඔබෙ සුසුම් පවන්...... //
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,966
    1,492
    113
    Nawalapitiya
    මට ඔයා මගෙ පණ වගේ
    ලඟ නැතත් මගෙ ලඟ වගේ
    හිත පුරා රැඳි සෙනෙහසින්
    ඔබ මවෙත පිදු දේ ආදරේ... //

    ඔයා මගෙ පණ වගෙලු
    මට දරාගන්න බැරි ඒකලු
    හිනා වෙන්නෙ සඳ වාගෙලු
    මට බලා ඉන්න බැරි එකලු
    සඳ හොරා ගත්තෙ රෑකලු
    මට හිතාගන්න බරි වෙන්නලු
    මට නිදාගන්න බැරි ඒකලු

    මට ඔයා මගෙ.....

    ඔයාවමයි මට ඕනෙලු
    මට කියාගන්න බැරි ඒකලු
    ඔයාටමයි මං ආසලු
    මට ඔයා නැතුව බැරි ඒකලු
    අපි හිනාවුනේ එක පාරලු
    රෑ හීනෙන් පේන්නේ මාවලු
    මං ඒ හීනේ හරි ලස්සනයිලු

    මට ඔයා මගෙ.....

    මට හොරා මගෙ ලඟට එයි
    අත අරන් මට තුරුලු වෙයි
    හිත පුරා රැඳි සෙනෙහසින්
    ඔබ මවෙත පිදු දේ ආදරේ..

    මට ඔයා මගෙ.....