~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    kukka engineering ne ban karanne..mu gahana palan nuth ohoma wei ban


    දවස් දෙකකටනෙ මිනිහො විසදුමක් ඇහුවේ, ඉතිං දවස් 7ක් තිබ්බ මදෑ, උබම කීවෙ හවස් දෙකෙන් තුනෙන් ද මන්දා බාතෘම් එක හදනවා කියල


    civil කරන්ඩ් තමා අදහස, ;);):rofl::rofl:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    fakpqNO.jpg


    මේක ඩොයිල් ලියපු පොතක්ද, නැත්තං මෙන්ඩිස් ලියපු පොත්ද ශර්ලොක් හෝම්ස් ගැන් :oo:


     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,957
    1,223
    113
    නුවර

    මට කියල ගෙවල් පාරවල් පාලං හදන උන්ට මගේ පිහිටම තමා :rofl::baffled:

    නිකන් අහන්නේ, වෙන මොනවද උබට කරනවානම් කරන්න පුළුවන් subjects ?