පොයින්ට් 10,000 ගහන්න සහයෝගය දුන් මැස්සට සහ කටුස්සට මාගේ හදපිරි මෙව්වා එක. :* :*


පොයින්ට් 10,000 ගහන්න සහයෝගය දුන් මැස්සට සහ කටුස්සට මාගේ හදපිරි මෙව්වා එක. :* :*


ඒකනේ
ගෙදර ඉන්න බොට රටේ ලෝකේ වෙන දේවල් තේරෙනවයි කියලැයි
අම්මට තාත්තට පුළුවන් කාලේදී සලකන්න ඕනේ කියල දැනන් හිටියේ නෑ මම අද වෙනකන්
බලන්ඩ ඉතින් කොච්චර දේවල් එලකිරියෙන් ඉගෙනගන්න පුලුවන්ද කියල අපි වගේ ගෙදර ඉන්න අයට 
දැන් ආපිකෝ එකෙන් සීයට විස්සේ වට්ටම ගන්න පුළුවන්පොයින්ට් 10,000 ගහන්න සහයෝගය දුන් මැස්සට සහ කටුස්සට මාගේ හදපිරි මෙව්වා එක. :* :*
ෆුඩ් සිටියෙන් විසිපහයි
නෑ බන්, මම ලංකාවේ pvt sector වැඩකරන civil එන්, qs, etc ගැන දුකක් තියෙනවා. එන්න එන්නම බිසී වැඩි බන්. අපේ කාලය office, site වලටම ඉවරයි. ලොකු company ඔක්කොම එකයි. යාලුවෝ කතා කලාමත් කියන්නේ එකම තමා


bio medical karapiya thope eke witharai thiyenne mn danna widiyata![]()



මම ඊයේ නිදියද්දී 1යි. සතියේ දවස් දෙකක් තුනක් sure එකටම එහෙමයි. අනික් දවස්වලට 10න් මෙහා ගෙදර යන්න වෙන්නෙම නෑ. අපි කලින් යනවා කියන්නේ 5ට off උනාම.

මේකට දොස්තර කෙනෙක් තමා අඩුඉන්ජෝ වැඩියි
![]()
, අඩුවක් වෙන්නෙ නෑ 
නෑ බන්, මම ලංකාවේ pvt sector වැඩකරන civil එන්, qs, etc ගැන දුකක් තියෙනවා. එන්න එන්නම බිසී වැඩි බන්. අපේ කාලය office, site වලටම ඉවරයි. ලොකු company ඔක්කොම එකයි. යාලුවෝ කතා කලාමත් කියන්නේ එකම තමා
.
engineering karana godak unta OT ne
hema ekama hithanne api re wenakm weda kiwwoth OT denawa kiyala
redda matath me magula epa wela inne![]()

ඉතින් OT ගෙවනවා ඇතිනේ![]()
120 paara ehema gas kada watila block unalu neda...
Loku kos gas ambagas bami Uda satapenawalu aturu parawal walath
Salli kiyanne life eka nemei ban. Merigena hambakarata wedak ne eka viuadham karanna welawak nethnam
Wiyadam karanna be newei wiyadam karqla magaharunu kalaya Hanna bea
නෑ ඉතින් OT හම්බවෙනවනන් ඒ ගැන හිතල හරි හිත හදාගන්න පුළුවන් නෙ.Salli kiyanne life eka nemei ban. Merigena hambakarata wedak ne eka viuadham karanna welawak nethnam
නෑ ඉතින් OT හම්බවෙනවනන් ඒ ගැන හිතල හරි හිත හදාගන්න පුළුවන් නෙ.


ඇත්ත කිව්වේ.. උබ ඔය දකින ලොකු ලොකු building නිසා සෑහෙන මිනිස්සුගේ නිදහස නැතිවෙලා තියෙනවා.
ඕව කියන්ඩ එපා මනුස්සයෝ දැන්ම
Matath oka hithrnawa. Me yana vidiyata ape jeevitha rassawalatama iwaraweida kiuala.
Mata hithenawa qs atherala digatama draughtsman vidiyata hitiyanam iwarai kiyala. Padi thamai aula
ඇත්ත කිව්වේ.. උබ ඔය දකින ලොකු ලොකු building නිසා සෑහෙන මිනිස්සුගේ නිදහස නැතිවෙලා තියෙනවා.
ලංකාවේ හැමෝම ට්try කරන්නේ අනික් එකාව කාල හරි තමුන්ගේ වගේ කරගන්න. gov එකේ උන්නම් තිත්ත වෙලා තියෙන්නේ. මහා කාලකන්නි සෙට් එකක් ඉන්නේ. උන්ට අවුරුද්ද අන්තිමේ තමා මතක් වෙන්නේ ගිය බජට් එකෙන් සල්ලි වෙන් කරපුව ගන්න ඕනේ කියලා. ලොකු project එවනවා එක සතියෙන් කරන්න ඕනේ. design කරලා, boq හදල දෙන්න ඕනේ එක සතියෙන්. උන්හිතන්නේ අපිට වෙන වැඩ නෑ උන් කියන ඒවා විත්රි කරන්න තියෙන්නේ කියලා. අනික නියම වගේ නිවාඩු සෙට් කරලා උන් ඉල්ලන්නේ. අපි අපේ නිවාඩු පැත්තක දාලා උන් නිවාඩු අරන් එද්දී කරලා දෙන්න ඕනේ. gov නම් අමු සක්කිලි
ඉතින් බන් මම කියන්නේ නෑ OT කරපන් කියලා, රස්සාවේ කොටසක් හැටියට ඒක කරන්න වෙනවනං නොකර ඉන්නත් බැරිනං මොකෝ කරන්නේ. මොකෝ රස්සාව අතාරින්නද. එහෙම වෙලාවක ඒ මහන්සියට වැඩියෙන් කීයක් හරි හම්බෙනවනන් අඩුමගානේ හිත හදාගන්නහරි පුළුවන් කියල කිවේ. මුන්ට එහෙම හම්බෙන්නෙත් නෑ ලු නෙ.
මෙහෙමත් කටුස්සෙක්
හරියට හරි අයියා. ගොඩක් දේවල් දැනටම මග ඇරිලා තියෙන්නේ. වහාම මේක වෙනස් කරනවා මන්. ඊලග අවුරුද්දේ කොහොමහරි මට ඕනේ විදියට වැඩේ ගෙනියනවා. මේක තනිකර modern වහල්සේවයක් වගේWiyadam karanna be newei wiyadam karqla magaharunu kalaya Hanna bea