Mechanical subjects කරලා කොහොමද පොලොස්කොට්ටෝරුවෝ civil engineering කරන්නේ. මූ කසිප්පු ගහලද කුඩු ගහලද.
මෙකැනිකල් තමා

ඌ ඉන්නෙ ගුලකලුනෙ ඒකයි

Mechanical subjects කරලා කොහොමද පොලොස්කොට්ටෝරුවෝ civil engineering කරන්නේ. මූ කසිප්පු ගහලද කුඩු ගහලද.
මෙකැනිකල් තමා

ඌ ඉන්නෙ ගුලකලුනෙ ඒකයි

කුණු කන්දක් නං තියෙනවා ගොහාගොඩකටුගස්තොට කොහෙද බොල කඳු නැත්තේ.![]()

මට කියල ගෙවල් පාරවල් පාලං හදන උන්ට මගේ පිහිටම තමා
uba palamak haduwot kiyapan.malata e patte yanne na 
සිවිල් ප්රශ්නයක් ආවොත් අහගන්න උපුල් මාම ඉන්නවා
මට කියල ගෙවල් පාරවල් පාලං හදන උන්ට මගේ පිහිටම තමා
උඹ වෙන එකක් කරපංකෝ Mechanical subjects කරලා කොහොමද පොලොස්කොට්ටෝරුවෝ civil engineering කරන්නේ. මූ කසිප්පු ගහලද කුඩු ගහලද.
![]()

නාය යන්න මහලොකු කඳු ඕන නෑ බන්.කුණු කන්දක් නං තියෙනවා ගොහාගොඩ![]()

සිවිල් ප්රශ්නයක් ආවොත් අහගන්න උපුල් මාම ඉන්නවාඋඹ වෙන එකක් කරපංකෝ

එහෙනම් කමක් නෑ
උකුස්ස අහන්නෙ වෙන කරන්න පුලුවන් සබ්ජෙක්ට් මොනාද කියලනෙ

නෑ බන්, මම ලංකාවේ pvt sector වැඩකරන civil එන්, qs, etc ගැන දුකක් තියෙනවා. එන්න එන්නම බිසී වැඩි බන්. අපේ කාලය office, site වලටම ඉවරයි. ලොකු company ඔක්කොම එකයි. යාලුවෝ කතා කලාමත් කියන්නේ එකම තමා
ඕකා දන්න කටුගස්තොට... මගේ පරණ ගමත් කටුගස්තොට. නාය යන්න අඩි 10 ඇති.නාය යන්න මහලොකු කඳු ඕන නෑ බන්.
උඹ මටයි Jaszටයි කටුගස්තොට ගැන කියන්න එන්න එපා. අපි දෙන්නම ඔය පැත්තෙ අවුරුදු ගානක් කරක් ගහපු මිනිස්සු.![]()
එහෙම ඉතින් ඔය සුට්ටන් පස් කඳු කඩන් වැටෙනවට නාය යනව කියනවනං ලංකාවේ හැමතැනම නාය යනව දවස පතානාය යන්න මහලොකු කඳු ඕන නෑ බන්.
උඹ මටයි Jaszටයි කටුගස්තොට ගැන කියන්න එන්න එපා. අපි දෙන්නම ඔය පැත්තෙ අවුරුදු ගානක් කරක් ගහපු මිනිස්සු.![]()
එහෙම නෙවේ ලොකු ආපදාවක් වෙන්න තරං ලොකු කඳු නෑ කියල කිවේ. එහෙම ඉතින් ඔය සුට්ටන් පස් කඳු කඩන් වැටෙනවට නාය යනව කියනවනං ලංකාවේ හැමතැනම නාය යනව දවස පතාඑහෙම නෙවේ ලොකු ආපදාවක් වෙන්න තරං ලොකු කඳු නෑ කියල කිවේ.
ආය ඉතිං මැකැනිකල් තමා, ඒකට අසහනයා ඉන්නවානෙ,

නෑ බන්, මම ලංකාවේ pvt sector වැඩකරන civil එන්, qs, etc ගැන දුකක් තියෙනවා. එන්න එන්නම බිසී වැඩි බන්. අපේ කාලය office, site වලටම ඉවරයි. ලොකු company ඔක්කොම එකයි. යාලුවෝ කතා කලාමත් කියන්නේ එකම තමා
ඕකා දන්න කටුගස්තොට... මගේ පරණ ගමත් කටුගස්තොට. නාය යන්න අඩි 10 ඇති.

mage yaluwo th innawa mun yanne ude 8 ta enne maharata
මම ඊයේ නිදියද්දී 1යි
mage yaluwo th innawa mun yanne ude 8 ta enne maharata
. සතියේ දවස් දෙකක් තුනක් sure එකටම එහෙමයි. අනික් දවස්වලට 10න් මෙහා ගෙදර යන්න වෙන්නෙම නෑ. අපි කලින් යනවා කියන්නේ 5ට off උනාම.මම ඊයේ නිදියද්දී 1යි. සතියේ දවස් දෙකක් තුනක් sure එකටම එහෙමයි. අනික් දවස්වලට 10න් මෙහා ගෙදර යන්න වෙන්නෙම නෑ. අපි කලින් යනවා කියන්නේ 5ට off උනාම.
මැරෙන එකාට වැලි ගොඩක් උනත් ඇති යටවෙලා මැරෙන්න.උබට මතකද දන්නේ නෑ , 2015දි වගේ කොලබ වසක දෙන්නෙක් මැරුණා පොඩි කන්දක් නාය ගිහින් තාප්පයක් එක්ක. කව්ද හිතුවේ කොලබ නාය ගිහින් මැරෙයි කියලා
ඔයවගේ අනතුරු ලංකාව පුරාම වෙනවා අවුරුද්ද පුරාම. ඒවා ඉතින් හදිසි අනතුරු කියල ගන්න වෙන්නේ.ඉතින් OT ගෙවනවා ඇතිනේමම ඊයේ නිදියද්දී 1යි. සතියේ දවස් දෙකක් තුනක් sure එකටම එහෙමයි. අනික් දවස්වලට 10න් මෙහා ගෙදර යන්න වෙන්නෙම නෑ. අපි කලින් යනවා කියන්නේ 5ට off උනාම.
මේකට දොස්තර කෙනෙක් තමා අඩු
ආය ඉතිං මැකැනිකල් තමා, ඒකට අසහනයා ඉන්නවානෙ,
ඉන්ජෝ වැඩියි