~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

lpwicrama

Well-known member
  • Mar 29, 2015
    17,966
    1,492
    113
    Nawalapitiya

    නාවලපිටියෙ , හද්ද වන්නියක :baffled:
    prime minister awith gewal gawata.kiyala gihin highway ekak gahanawa kiyala.gewal 500k gahanawa kiwwalu kelewa kapala anatha ayata

    කොලබ තිබ්බත් එයා එයිද දන්නෑ මොකෝ හබි මාම නැතුව එන්නෙ නෑලුනෙ :dull:
    :(
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඔක්කොටම excuse නැතිවෙන්න තමා ඔන්ලයින් එන්න කිවේ ..හැමෝටම පුළුවන්නේ ..එහෙම එන නැති උන් ඇත්ත එකකට එයි ..මුන්ටත් යාළුවො කියනවනේ ඉතින් :growl:


    සක්යිප් ඉන්ස්ටෝල් කරන්ඩ ඩේට නෑ :(
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර

    කැමැත්තක් , කවුද මන් පප්ප :baffled::oo:


    නාකි ඩෑල් එක්ක චූටි මම :baffled::rofl:
    mal pappa....elakiriye

    මතක නෑ, මාවතගම යැවෙන්නෙ කලාතුරකින්, ගමේ යද්දි 6කනුවෙන් හැරිලා යන්නෙ ටවුන් එක මගෑරලා :dull:
    koi pareda ban...pothubowa pareda
    kello enakan balan hitiyoth oka wennema na ban
    menna mekanam aththa kata arapiya kasiyak danna
     
    • Like
    Reactions: jasz