~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤

    OOh yes bro. අපි ඉතින් උපන්දා ඉදන් කොලම්බු බෝයිස්ලා නේ. :rolleyes:
    :lol::lol:ඔව් ඔව් බෝක්කු අස්සේ රිංග රිංග මොන්ටිසෝරි යන කාලේ ඉදන් කෙල්ලෝ පස්සේ ගිය බෝයිස්ලා
     
    STU26015

    Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    :lol::lol:ඔව් ඔව් බෝක්කු අස්සේ රිංග රිංග මොන්ටිසෝරි යන කාලේ ඉදන් කෙල්ලෝ පස්සේ ගිය බෝයිස්ලා

    uba innawada ban
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ආ මේ සිංහයෙක් :P මම හිතුව අපේ කුක්ක වැඩිවියට පත්වෙලා කියල :P සෑහෙන කාලෙකින් අපිව මතක් වෙලා :love:
    කුක්ක වැඩි වියට පත් උනොත් දැන් නාවන්න එකෙකුත් නෑ ..කටුස්සා වගකීම බාර අරන් කුක්කව නාවපන් :lol:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ආ මේ සිංහයෙක් :P මම හිතුව අපේ කුක්ක වැඩිවියට පත්වෙලා කියල :P සෑහෙන කාලෙකින් අපිව මතක් වෙලා :love:
    :lol::lol::lol::lol::lol::lol:
    කුක්ක වැඩි වියට පත් උනොත් දැන් නාවන්න එකෙකුත් නෑ ..කටුස්සා වගකීම බාර අරන් කුක්කව නාවපන් :lol:
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
    ඇයි යකු මැරෙන්නද :baffled::baffled:තාම පන පිටින් ඉන්නවා ..හෙම්බා හැදිලා ඉන්නේ :dull:

    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    කුක්ක වැඩි වියට පත් උනොත් දැන් නාවන්න එකෙකුත් නෑ ..කටුස්සා වගකීම බාර අරන් කුක්කව නාවපන් :lol:

    sarata hari sayota hari kiyamu nawanda kiyala
     
    STU26015

    Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    ඇයි යකු මැරෙන්නද :baffled::baffled:තාම පන පිටින් ඉන්නවා ..හෙම්බා හැදිලා ඉන්නේ :dull:

    hapoi mathak karanna epa okawanam :growl: man hithuwe ubawa hulagata ahu wela kiyala :P
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    යකඩෝ මේ බල්ලෙක්ද :lol::lol::lol:තඩි බල්ලෙක් :rofl::rofl:දල දෙකක් තිබ්බනම් උබටත් වෙඩි තියයි :baffled:
    :angry::angry::angry:

    OOh yes bro. අපි ඉතින් උපන්දා ඉදන් කොලම්බු බෝයිස්ලා නේ. :rolleyes:
    colombu koheda/?
    ආ මේ සිංහයෙක් :P මම හිතුව අපේ කුක්ක වැඩිවියට පත්වෙලා කියල :P සෑහෙන කාලෙකින් අපිව මතක් වෙලා :love:
    :angry::angry::angry:kahatu katussa
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ

    fakpqNO.jpg

    මේක ඩොයිල් ලියපු පොතක්ද, නැත්තං මෙන්ඩිස් ලියපු පොත්ද ශර්ලොක් හෝම්ස් ගැන් :oo:

    කුකු ඔය පොත් ඩොයිලි ලියපුවා නෙමෙයි...එවා හොම්ස් ගැන වෙන ලේකකයො ලියපුවා..දැන් ඩ්‍රැකියුලා කතා ගොඩක් තියෙන්නෙ..අන්න එ වගෙ..සමහරු නම් කියනවා මෙවා චන්දන මෙන්ඩිස් ලියපුවා කියලත්..එකත් වෙන්න පුලුවන්.මොකද අලුතෙන් ආපු හැම කතවකටම සමාන කතාවක් පරන කතා 60න් හොයාගන්න පුලුවන.....