ElaKiri Bajaj Pulsar Fan Club-4

Gccamila

Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    මේ වගේ එකක් නම්.....
    Royal Enfield Thunderbird
    Royal-Enfield-Thunderbird-500-Ivory-Black-by-Eimor-Customs-front-three-quarter-left.jpg

    75_806391509372720.jpeg
     
    ashan_j

    Well-known member
  • Jul 17, 2008
    1,638
    290
    83
    7.2906° N, 80.6337° E
    මේ වගේ එකක් නම්.....
    Royal Enfield Thunderbird
    Royal-Enfield-Thunderbird-500-Ivory-Black-by-Eimor-Customs-front-three-quarter-left.jpg

    ලංකාවේ බොරු ගණන්නෙ මේවගෙ :angry:
    සාධාරණ ගාණකට දෙනවනම් හොඳ බයික් එකක් :yes:

    Aparade salli. Ganin estrella ekak

    මම දැක්කා ඉක්මන් එකේ තියනවා 6කට එකක් :rolleyes:
    පහර හැබැයි :)
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ලංකාවේ බොරු ගණන්නෙ මේවගෙ :angry:
    සාධාරණ ගාණකට දෙනවනම් හොඳ බයික් එකක් :yes:

    ඉන්ඩියන් බයික් එකකට ඔච්චර ගානක් ගෙවන එක හෙන අපරාදයක්.ඔය ගානට නියම ඇන්ටික් රෝයල් එන්ෆීල්ඩ්,BSA,BMW,Triumph වගේ එකක් හොයාගත්තෑකි.

    මම දැක්කා ඉක්මන් එකේ තියනවා 6කට එකක් :rolleyes:
    පහර හැබැයි :)

    ආ.ඒකත් එච්චර නැගලද?එච්චරනම් වටින්නේ නෑ.ඇස්ට්‍රෙලා එක එච්චර මාකට් බයික් එකක් නෙමෙයි.පාට්ස් අඩුයි.තෙල් කරන්නේ 20ක් වගේලු.
     
    ashan_j

    Well-known member
  • Jul 17, 2008
    1,638
    290
    83
    7.2906° N, 80.6337° E
    ඉන්ඩියන් බයික් එකකට ඔච්චර ගානක් ගෙවන එක හෙන අපරාදයක්.ඔය ගානට නියම ඇන්ටික් රෝයල් එන්ෆීල්ඩ්,BSA,BMW,Triumph වගේ එකක් හොයාගත්තෑකි.

    :yes::yes::yes:
    අනිවාර්යෙන්... කොහොමත් බයික් එකකට ලක්ෂ 7ක් 8ක් වියදම් කරන එක බොරු වැඩක් :rolleyes:
    සල්ලි තියනවා නම් කමක් නෑ ඉතිං :P

    ලංකාවෙ ජපන් බයික් කිවුවොත් කටු ගොඩක් උනත් ලක්ෂ ගානක් වෙනවනෙ
    වැඩේ කියන්නෙ මේ බොරු ගණන්වලට බයික් ගන්න එවුනුත් ඉන්න එකනේ
    කොහෙන් හරි ලීස් කරලා ලොකු ගණන්වලට ලෙඩ ගොඩවල් ගන්නවා
    බයික් මාකට් එකේ මිල මේ තරං වැඩිවෙන්න ඒකත් ලොකු හේතුවක් :dull:
     
    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown

    පොඩි බඩ්ඩක් (Height Extension) හයි කලා සිංහලු බයික් එකේ සස්පෙන්ෂන් එකට.දැන් උසයි / පෙනුමයි / සෙක්සියි / පට්ටයි:P:P

    LWcuYm9.jpg

    SErf0p8.jpg

    hUHsHGA.jpg

    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    කෝ මේ කුකුල්ලු...
    උබලෑ පැති වලට අවුලක් නැද්ද වැස්ස/ හුළං වලින්..?
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ජපන් බයිසිකලයක් ගන්න පට්ට ආසයි හැබැයි ලෙඩ ගොඩකට අත ගහන්න බෑ. ගත්තා පැද්දා වෙන්න ඕනා. දැන් නම් ඉන්දියන් එක පැද්දා ඇති හොදටම. තව ජුන්ඩෙන් පරලොව සැපත් වෙනවා උදේ ඔෆිස් එන්න ගිහින්. :dull:

    දැන් තියෙන එක ලක්ශෙකට වගේ දෙන්න පුළුවන්. දීලා ඒ සල්ලිත් දාලා ලීස් එකක් දාලා බයික් එකක් ගන්න ඕනා. අතේ ඉතුරු කරපු සල්ලි නැති එකයි අවුල. :(
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ජපන් බයිසිකලයක් ගන්න පට්ට ආසයි හැබැයි ලෙඩ ගොඩකට අත ගහන්න බෑ. ගත්තා පැද්දා වෙන්න ඕනා. දැන් නම් ඉන්දියන් එක පැද්දා ඇති හොදටම. තව ජුන්ඩෙන් පරලොව සැපත් වෙනවා උදේ ඔෆිස් එන්න ගිහින්. :dull:

    දැන් තියෙන එක ලක්ශෙකට වගේ දෙන්න පුළුවන්. දීලා ඒ සල්ලිත් දාලා ලීස් එකක් දාලා බයික් එකක් ගන්න ඕනා. අතේ ඉතුරු කරපු සල්ලි නැති එකයි අවුල. :(

    Japan bike keruwawa lesi na bn. Nadaththuwa amaruibwiyadam serai. Daily padinna nam indian ekak thama hoda.