~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
iye kathawa continue karanna beluwe.anith ekata nidimatha welane:oo:

අනේ චූටි මං යනවා යන්න..මං ආයේ මෙකට එන්නෙ නැ..එ කිවුවේ මේ චැට් එකට එන්නෙ නැ...මිනිස්සු උනාම මොනවා කරුනාව කියන දේ ගැවිලා වත් තියෙන්න ඔනි....මං මෙකට එන එක ඇරොට ප්‍රශ්නයක් කියලා පේනවා..එයා මට කලින් මෙකට ආපු කෙනෙක්..එ නිසා මං පාඩුවෙ අයින් වෙලා ඉන්න එක මට පහසුයි...bye...tc..cu.......
 
lpwicrama

Well-known member
  • Mar 29, 2015
    17,966
    1,492
    113
    Nawalapitiya

    :baffled:onna ithin eyath boruwak kiyanawa.eya kiyana ewa ange wadinnane.oyatath nidimathada?
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    doc ta jeewitha kalema research karanna puluwan ubawa thiyagena.
    අනේ නිකන් ඉදින් බන් මට දැනගන්න ඕන lms හරහා ඩිග්රි කරලා ඔය තරම් රෙපුටෙෂන් ජොබ් ගන්නේ කොහොමද ?fully lms ඩිග්රි තාම ටෙස්ටින් ලෙවල් මොකද lms එකට ඕන වෙලාවක කෙලලා හොරයක් කරන්න ලේසි (ඉස්සර කොලබ කැම්පස් lms එකේ assignment දැම්මම ජාවා ස්ක්‍රිප්ට් disable karalainspect elements වලින් උත්තර බලා ගන්න විදියක් තිබ්බා ) .ඔය වගේ කේස් නිසා පිළිගනිම අඩුයි ..මේ කාටවත් පහර ගහනවා නෙවේ

    මෙහෙ ඉන්ජෙක් උනත් ලේසියෙන් වෙන රටක ජොබක් අරන් මාස 6න් රැට රටවල් මාරු කරන්න බෑ .දැන් සාරා ඩිග්රි එකක් අරන් යනවා ජර්මන් එහෙ ජෝබේ රිසච් කරන්න තියෙන්නේ බැලුවාම .එකරලා මාස ගානෙන් සි ෂෙල්ස් යවනවා ..මේක දන්නවනම් මේ රටෙන් බාගයක් මේ ඩිග්රි කරයිනේ ,එහෙම දෙනවනම් ඇත්තටම ශෝක්
     
    • Like
    Reactions: lankanatha

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    අනේ චූටි මං යනවා යන්න..මං ආයේ මෙකට එන්නෙ නැ..එ කිවුවේ මේ චැට් එකට එන්නෙ නැ...මිනිස්සු උනාම මොනවා කරුනාව කියන දේ ගැවිලා වත් තියෙන්න ඔනි....මං මෙකට එන එක ඇරොට ප්‍රශ්නයක් කියලා පේනවා..එයා මට කලින් මෙකට ආපු කෙනෙක්..එ නිසා මං පාඩුවෙ අයින් වෙලා ඉන්න එක මට පහසුයි...bye...tc..cu.......
    මාරු වෙන්න නෙවේ කලර්ස් දානවනම් බැක් එන්ඩ් ස්ට්‍රොන්ග් කරන ඉන්න ..ඔයා කලර්ස් දාද්දි එකට මන් attackකරද්දී මාරු වෙන්න එපා ..මට තියන ප්‍රශ්නයක් අහන්නේ මන් :baffled:

    මට ප්‍රශ්නයක් නෑ ..එත් හැසිරීම පොඩ්ඩක් මට අවුල් ..සයෝ කෙලි පොඩ්ඩක් වගේ යස අගේට හැසිරෙනවා .එත් ඔයා අනේ මන්දා ..මට අවුල් උනාට කිරිය මගේ නෙවේනේ ඔයා ඉන්න ..මේක අය ඔක්කොම ඔයාට කැමති එකේ මන් අකමැති උනාම මොකෝ :baffled::baffled:
    කලින් ආවා පස්සේ ආව අදාළ නෑ .එහෙනම් ගෝඩ් අපි ඔක්කොටම කලින් ආවේ උට කවුරුත් කැමති නෑනේ ..අනිත් අයගේ කැමැත්තයි වැදගත්
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,966
    1,492
    113
    Nawalapitiya
    Kiri kodu
    hithata aala
    numbe deasa yaa
    una
    Mage kola kamata
    lola hanguma,
    numbata pewuna

    Supem nuwan,
    wimasawi rea
    diwa, oba roo
    andun
    Dasunin, durai
    kiya..

    Oba me pidu,
    sewanema
    aandila, mage
    jeewithe
    Nawathiwi pasina

    Kiri kodu
    hithata aala
    numbe deasa yaa
    una
    Mage kola kamata
    lola hanguma,
    numbata pewuna