~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අද උදෙත් හිනා වෙලා ගියා
    මට නොකී කතා කියා ගියා
    මා සිතුම් පැතුම් බිදී ගියා
    ඒ වුනාට හිත අරන් ගියා
    හිත අරන් ගියා :baffled: බරට තියෙන්න ඇති නේද අපේ වගේ නෙවේ ඔටුවන්ගේ හිත බර ඇතිනේ ගොඩක් :oo:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අද දෙසැම්බර් පළවෙනිදා නේද :baffled: නත්තල් මාසේ :P

    කවුද අපේ නත්තල් සමරන අය ඉන්නේ :oo: නැත්තන් 25 වෙනිදට සුබ පතන්න අහ අහ ඉන්න බෑ දැන්ම කියල තියන්න
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,735
    21,030
    113
    adala nene
    ඇත්තට මොකාද බන් මේ අවතාරේ ඉන්නේ හා පැටියෙක්ද :oo:

    bunny-2.png

    ;);)
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,189
    1,877
    113
    මාතොට
    ගෑනු ළමයි එක්ක ටිකක් පරිස්සමෙන් කතා කරන්න ඕනේ ඇත්තටම කොල්ලෝ හැටියට අපි දන්නේ නෑ නෙ ඔය ඔළුගෙඩි වැඩකරන විදිහ :baffled: දැන් සයෝ උනත් සීරියස් නෙ මේකේ ඉන්නේ ඒ එයාලගේ හැටිද කොහෙද.

    :lol::lol::lol:proof ?
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,966
    1,492
    113
    Nawalapitiya
    අද දෙසැම්බර් පළවෙනිදා නේද :baffled: නත්තල් මාසේ :P

    කවුද අපේ නත්තල් සමරන අය ඉන්නේ :oo: නැත්තන් 25 වෙනිදට සුබ පතන්න අහ අහ ඉන්න බෑ දැන්ම කියල තියන්න
    සේදිරිස් සීයා,දුනු මාමා තව කවුද?:rolleyes::rolleyes::rolleyes:

    burger eka :love::love:
    Kingsman : The Golden Circle නෙවෙයිද?
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,735
    21,030
    113
    adala nene
    අද දෙසැම්බර් පළවෙනිදා නේද :baffled: නත්තල් මාසේ :P

    කවුද අපේ නත්තල් සමරන අය ඉන්නේ :oo: නැත්තන් 25 වෙනිදට සුබ පතන්න අහ අහ ඉන්න බෑ දැන්ම කියල තියන්න

    sediris uncle :yes::yes: