~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සාරගේත් ලොකු සීන් ටිකක්... විහිලු තේරෙන්නේ නෑ, arrow වගේම තමා. ඕනෙවට වඩා සිරියස් වැඩි සාරත්. මේවගේ ෆෝරම් වල ආතල් එකේ ඉන්න ඕනේ. බයිට් කරනවා, බයිට් වෙනවා. ඒවා සාමාන්‍ය දේවල්. අපි කුක්කට, කටුස්ට කියන දේවල් වලට ලැජ්ජාවක් තියෙනවනම් එල්ලිලා මැරෙන්න ඕනේ උන් :rofl:
    ගෑනු ළමයි එක්ක ටිකක් පරිස්සමෙන් කතා කරන්න ඕනේ ඇත්තටම කොල්ලෝ හැටියට අපි දන්නේ නෑ නෙ ඔය ඔළුගෙඩි වැඩකරන විදිහ :baffled: දැන් සයෝ උනත් සීරියස් නෙ මේකේ ඉන්නේ ඒ එයාලගේ හැටිද කොහෙද.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    eka eda kala ban. awa. eeye aaye kehewal patalagena. aye mata bea ban
    දවසක් විතර බලමු ඇත්තටම නෑවිදින් ඉඳීද කියල :oo: ඔය කීවට ආය හායි කියාගෙන එයිද දන්නෙත් නෑ නෙ. අනික තලයා එක්ක තරහ උනාට අනික් අය ඉන්නවනේ කතා කරන්න
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,956
    1,222
    113
    නුවර
    ai thopi mata kiyana ewata thopita hena gahanna one :growl:
    :lol:


    sanwada thread eken elyeth dan umbawa refer karanawa ban meke aya :P
    :lol:

    ගෑනු ළමයි එක්ක ටිකක් පරිස්සමෙන් කතා කරන්න ඕනේ ඇත්තටම කොල්ලෝ හැටියට අපි දන්නේ නෑ නෙ ඔය ඔළුගෙඩි වැඩකරන විදිහ :baffled: දැන් සයෝ උනත් සීරියස් නෙ මේකේ ඉන්නේ ඒ එයාලගේ හැටිද කොහෙද.
    ow. ekath atta. munta hossa lagin massa yanna ba. owa gewal, school wala waradi. :lol:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මොකෝ මෙතන මලගෙයක් වගේ වෙලා තියෙන්නේ? කව්ද ගියේ මොකෝ උනේ?
    කොහොම වාවන්නද මේ දුක හයියෝ.. ගහක් ගලක් වගේ හිටියේ... ඊයෙ රෑත් හොඳට හිටියා.... හිනා වේවි..ඉහි..ඉහි...අද උදේ බලද්දී..ඉහි..නෑ... අපිව දාල ගිහින්.... හයියෝ...
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun

    ඇරෝ සාරාව ත්‍රෙඩ් එකෙන් එළෙව්වා නේද?
    මම මේ කන්වශේශන් එක ඊයෙ කියෙව්වා. සිංහලෙන් රිප්ලයි එකක් දාන්න ඕන නිසා උදේ දාන්නේ..
    කාටවත් කරදරයක් නොවෙන විදියට හැසිරෙනකොට කතා බහ කරනකොට ඒ මනුස්සයා එක්ස්පෝස් කරන්න අකමැති තොරතුරු හරි ටොපික්ස් හරි එළව එළවා සංවාද ඕනේ නෑ බන්... කාවවත් ටාගටඩ් බයිට් එකක් කරගන්න එපා..( කුක්කා වගේ අයව කමක් නෑ..) ඒ ඒ අයව තෙරුම් ගන්න පුලුවන්නේ බන්.. එදා මම මරුමුස් කතාවක් ඇරෝට ඈඳලා කිව්වෙ ඒ විදියට ගියොත් ප්‍රශ්නයක් ඇති වෙයි හිතලා. ඇරෝ, ගුරුවරයෙක් වෙන්න නේද ඉන්නේ. හැදියන්. ඔය ළමයින්ගේ අම්මලා තාත්තලාගේ ඥාතීන්ගේ අලගියතැන් මුලගියතැන් හොයන්න යන්න එපා

    අපිට බන් හැමෝවම සතුටු වෙන විදියට ඉන්න බෑ. හැබැයි හැමෝවම තරහා කරනොගෙන ඉන්න පුලුවන් වෙන්න ඕනේ.
    මේක ඇරෝටම ලිව්වා නෙවෙයි. ආයෙත් ප්‍රශ්නයක් ඇති වෙලා කට්ටිය සීසීකඩ යන්න නොදී තියාගන්න ඇරෝ ඇතුලු හැමෝගෙම මැදිහත්වීම අවශ්‍ය නිසා ලිව්වේ.


    :lol::lol::lol::lol:
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    කොහොම වාවන්නද මේ දුක හයියෝ.. ගහක් ගලක් වගේ හිටියේ... ඊයෙ රෑත් හොඳට හිටියා.... හිනා වේවි..ඉහි..ඉහි...අද උදේ බලද්දී..ඉහි..නෑ... අපිව දාල ගිහින්.... හයියෝ...

    සාරා ගිහින් නේද.. පව්. ගහක් ගලක් වගේ හිටිය මනුස්සයා. :(

     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    කොහොම වාවන්නද මේ දුක හයියෝ.. ගහක් ගලක් වගේ හිටියේ... ඊයෙ රෑත් හොඳට හිටියා.... හිනා වේවි..ඉහි..ඉහි...අද උදේ බලද්දී..ඉහි..නෑ... අපිව දාල ගිහින්.... හයියෝ...

    :shocked::shocked:
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    අද උදෙත් හිනා වෙලා ගියා
    මට නොකී කතා කියා ගියා
    මා සිතුම් පැතුම් බිදී ගියා
    ඒ වුනාට හිත අරන් ගියා