prerequisites to learn performance testing ?

thomian

Well-known member
  • May 20, 2011
    12,196
    17,048
    113
    මචං QA performance testing ඉගෙන ගන්න නම් අපි ඊට කලින් මොන වගේ දේවල්ද ඉගෙන ගන්න ඕන ? programming languages ? තව මොනවද ?

    මට manual Testing (E2E) experience තියෙනවා Java , Selenium Web driver පුළුවන් තරමක් දුරට
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,286
    41,046
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    මචං QA performance testing ඉගෙන ගන්න නම් අපි ඊට කලින් මොන වගේ දේවල්ද ඉගෙන ගන්න ඕන ? programming languages ? තව මොනවද ?

    මට manual Testing (E2E) experience තියෙනවා Java , Selenium Web driver පුළුවන් තරමක් දුරට
    pala ponnayo yanna- ponna wesige puta- thomian la mama puke eralath tiyenawa. Thomian kiyanne amu ponnama iskole. Amu ponnayo inne. :yes:
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,856
    9,355
    113
    Tropical Island Of Sri Lanka
    මචං QA performance testing ඉගෙන ගන්න නම් අපි ඊට කලින් මොන වගේ දේවල්ද ඉගෙන ගන්න ඕන ? programming languages ? තව මොනවද ?

    මට manual Testing (E2E) experience තියෙනවා Java , Selenium Web driver පුළුවන් තරමක් දුරට

    macho mokadda performance testing kianne? mama nan QA side neme..automation ekatada kianne?
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,196
    17,048
    113

    pulgaka

    Well-known member
  • May 26, 2015
    1,121
    1
    357
    83
    Apache JMeter මාස්ටර් කරපන්,මන් මේ දවස් වල පොඩ්ඩක් කරනවා ,අපිට හිතනන්වත් බැරි දේවල් එකෙන් කරන්න පුළුවන් (Apache JMeter) උබට ඕන නම් ඔටෝමෂන් script එකක් උනත් JMeter වල ලියපු performance test script එකක රන් කරන්න පුලුවන්.

    https://www.blazemeter.com/jmeter මේක තමයි මන් මේ දවස් වල ෆලෝ කරන බ්ලොග් එක ,මේකේ තියෙනවා පට්ට වැඩ ගොඩක් ,මේ බ්ලොග් එක ටිකක් විතර advance(මට හිතෙන විදිහට ) ඒ හින්දා පටන් ගන්නවා නම් පොඩි පොඩි script එකෙන් ට්‍රයි කරපන් මචන්
     
    ela machan.. thanks.. man balannam blog eka.. matat asay meka igena ganna.. :):):)
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,196
    17,048
    113
    Apache JMeter මාස්ටර් කරපන්,මන් මේ දවස් වල පොඩ්ඩක් කරනවා ,අපිට හිතනන්වත් බැරි දේවල් එකෙන් කරන්න පුළුවන් (Apache JMeter) උබට ඕන නම් ඔටෝමෂන් script එකක් උනත් JMeter වල ලියපු performance test script එකක රන් කරන්න පුලුවන්.

    https://www.blazemeter.com/jmeter මේක තමයි මන් මේ දවස් වල ෆලෝ කරන බ්ලොග් එක ,මේකේ තියෙනවා පට්ට වැඩ ගොඩක් ,මේ බ්ලොග් එක ටිකක් විතර advance(මට හිතෙන විදිහට ) ඒ හින්දා පටන් ගන්නවා නම් පොඩි පොඩි script එකෙන් ට්‍රයි කරපන් මචන්

    ado e blog eka patta...supiri..:cool::cool::cool:
     
    pulgaka

    Well-known member
  • May 26, 2015
    1,121
    1
    357
    83
    ado e blog eka patta...supiri..:cool::cool::cool:

    උබට ඕන නම් පුළුවන් උබේ PerformenceTest script එක උන්ගේ server එකක රන් කරලා ඔක්කොම result ටික reports විදිහට ගන්න බට් ලිමිට් එකක් තියෙනවා users ල ගානෙයි PerformenceTest script ගානෙයි.. උන්ගේ genarate වෙන reports හෙම නම් පට්ට ඉතින් ,, PerformenceTest script එකට අදාළ සිස්ටම් එකේ ඔනම වෙන details ටික එනවා report එකක දාලා.