pala ponnayo yanna- ponna wesige puta- thomian la mama puke eralath tiyenawa. Thomian kiyanne amu ponnama iskole. Amu ponnayo inne.මචං QA performance testing ඉගෙන ගන්න නම් අපි ඊට කලින් මොන වගේ දේවල්ද ඉගෙන ගන්න ඕන ? programming languages ? තව මොනවද ?
මට manual Testing (E2E) experience තියෙනවා Java , Selenium Web driver පුළුවන් තරමක් දුරට

මචං QA performance testing ඉගෙන ගන්න නම් අපි ඊට කලින් මොන වගේ දේවල්ද ඉගෙන ගන්න ඕන ? programming languages ? තව මොනවද ?
මට manual Testing (E2E) experience තියෙනවා Java , Selenium Web driver පුළුවන් තරමක් දුරට
pala ponnayo yanna- ponna wesige puta- thomian la mama puke eralath tiyenawa. Thomian kiyanne amu ponnama iskole. Amu ponnayo inne.![]()

Statistics දැනගෙන ඉන්න එක වටිනව
macho mokadda performance testing kianne? mama nan QA side neme..automation ekatada kianne?
Apache JMeter මාස්ටර් කරපන්,මන් මේ දවස් වල පොඩ්ඩක් කරනවා ,අපිට හිතනන්වත් බැරි දේවල් එකෙන් කරන්න පුළුවන් (Apache JMeter) උබට ඕන නම් ඔටෝමෂන් script එකක් උනත් JMeter වල ලියපු performance test script එකක රන් කරන්න පුලුවන්.
https://www.blazemeter.com/jmeter මේක තමයි මන් මේ දවස් වල ෆලෝ කරන බ්ලොග් එක ,මේකේ තියෙනවා පට්ට වැඩ ගොඩක් ,මේ බ්ලොග් එක ටිකක් විතර advance(මට හිතෙන විදිහට ) ඒ හින්දා පටන් ගන්නවා නම් පොඩි පොඩි script එකෙන් ට්‍රයි කරපන් මචන්

ado e blog eka patta...supiri..![]()
hapoiiiimuth ekeda ?
![]()