~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

chameeracool

Well-known member
  • Nov 1, 2014
    786
    451
    63
    Homagama
    මේකේ වෙන්නේ මොනවාද ෆෙරෙන්ඩ් මුල මැද අග බැලුවා තේරෙන්නේනෑ....
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    තව ආවේ නැද්ද කියලත් අහන හැටි අම්මප :baffled: ගිහින් එක්ක වරෙන් :angry:
    මන් ජර්මන් යන්නද බන් ..ඊයෙම සොරි කියලා මැසේජ් එකක් දැම්මා ..මේ මිනිස්සුන්ගේ ලොකු කමනේ :eek: