~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

lpwicrama

Well-known member
  • Mar 29, 2015
    17,966
    1,492
    113
    Nawalapitiya
    පුර පොය හදට පෙමින් බැදුන තාරකා ලදුන්.....
    ගී හඩින් කියන පෙම් කතාව අසාගෙන වරෙන්.........
    නීල වලාවෙ..........
    ඇගෙ පෙම් කතාව අසාගෙන වරෙන්........
    kageda?:rolleyes:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මහා සයුරෙ රැලි ගොඩට ගලනවා......
    හමන සුලන් සිසිල දැනෙනවා........

    ඔව් ඔව්.මේ දවස්වල වැස්සයි හුළඟයි හෙන සැරයි.වහලවල් ගැලවිලා,කටවුට් කඩන් වැටිලා,ගස් පෙරලිලා,නාය ගිහිලා එක කෙලියයි.
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    වියෝ වූ පසුවයි දැනෙන්නේ ප්‍රේමයේ අභිමන්
    හැඬූ දා කඳුලයි දකින්නේ සිනහවේ සරදම්......

    සඳක් නැතිදා අහස් තලයට තරුවදේ සැනසුම්
    එවන් තරුවම පුන් පොහෝ ද ලබන්නේ ගැරහුම්.............
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඔව් ඔව්.මේ දවස්වල වැස්සයි හුළඟයි හෙන සැරයි.වහලවල් ගැලවිලා,කටවුට් කඩන් වැටිලා,ගස් පෙරලිලා,නාය ගිහිලා එක කෙලියයි.

    නිල් අහසෙ උමතු වලා....
    ගොලුවි දුකසේ පාවෙනවා........
    ගිම්හානේ හිරු නැගිලා......
    පිපුන කුසුම් පෙති පරවෙනවා.......
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    වියෝ වූ පසුවයි දැනෙන්නේ ප්‍රේමයේ අභිමන්
    හැඬූ දා කඳුලයි දකින්නේ සිනහවේ සරදම්......

    සඳක් නැතිදා අහස් තලයට තරුවදේ සැනසුම්
    එවන් තරුවම පුන් පොහෝ ද ලබන්නේ ගැරහුම්.............

    අතීතය සිහිනයක් පමණයි...සැබැ සුවදක් නැ....
    එදා සෙනෙහෙන් නොබැදුනා නම් මෙදා වියොවක් නැ........
    තැනු මන්දිර බිදි වැටුනත් නෙතේ කදුලක් නැ.....
    ලොවෙ පැරදුම මිසක කිසිදා ලැබු දිනුමක් නැ.......
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    නිල් අහසෙ උමතු වලා....
    ගොලුවි දුකසේ පාවෙනවා........
    ගිම්හානේ හිරු නැගිලා......
    පිපුන කුසුම් පෙති පරවෙනවා.......

    අහස නම් උමතුවෙලා තමයි.දුක කෙසේ වෙතත් වැහි වළා නම් පාවෙනවා.ගිම්හානෙයි සීත සෘතුවයි කියලා වෙනසක් නෑ.හැමදාම හිරු පායනවා.වෙනස තියෙන්නේ අපි දකින විඳින විදිහේ.මල් පරවෙනවා වගේම අලුත් මල් පිපෙනවා. :baffled::baffled:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    අතීතය සිහිනයක් පමණයි...සැබැ සුවදක් නැ....
    එදා සෙනෙහෙන් නොබැදුනා නම් මෙදා වියොවක් නැ........
    තැනු මන්දිර බිදි වැටුනත් නෙතේ කදුලක් නැ.....
    ලොවෙ පැරදුම මිසක කිසිදා ලැබු දිනුමක් නැ.......

    :):)
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඈ බන් උබ බදින්න කලින් කොල්ලෝ ගැනද හිතුවේ :rolleyes::rolleyes:වෙනස උබල හිතෙන ඒවා කියන් නෑ මම හිතෙන ඔක්කොම කියනවා


    කෙල්ලො ඇරුනම කතා කරන්ඩ උබට තියෙන්නෙ කොල්ලො විතරද :baffled:ඇයි වැස්සියො :rofl::rofl: