~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    නෙතට උළෙලක් විය එදා ඔබ
    කඳුළු බිඳුව වුව මෙදා
    මේ තරම් හිත පාරවන්නේ
    මගෙන් වරදක් උනිද මන්දා
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    නෙතු දැහැන් බිඳී හද විමන් වදී
    සුරඟනක් වගෙයි කුමරී
    සෙනෙහසින් බැඳී සිත ගිමන් නිවී
    පෙම් කවක් ලියයි මිහිරී
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    යනවා කියන එක අර්ත දක්වපන් :oo:
    කවුද අපි :oo:

    අක්ෂර වින්‍යාසය වැරදී මිත්‍රයා

    අර්ත= අර්ථ


    අපි =මම සහ තවත් අය

    ඒ කියන්නේ ඇරෝ තව එකව්න්ට් වලින් ඉන්නවා.

    අපිනම් යනවා වෙන්න බෑ.ව්‍යාකරණ වැරදියි.

    අපි යන්නෙමු වෙන්න ඕනි
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    අක්ෂර වින්‍යාසය වැරදී මිත්‍රයා

    අර්ත= අර්ථ


    අපි =මම සහ තවත් අය

    ඒ කියන්නේ ඇරෝ තව එකව්න්ට් වලින් ඉන්නවා.

    අපිනම් යනවා වෙන්න බෑ.ව්‍යාකරණ වැරදියි.

    අපි යන්නෙමු වෙන්න ඕනි

    :P:P:cool::rofl::rofl:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    අක්ෂර වින්‍යාසය වැරදී මිත්‍රයා

    අර්ත= අර්ථ


    අපි =මම සහ තවත් අය

    ඒ කියන්නේ ඇරෝ තව එකව්න්ට් වලින් ඉන්නවා.

    අපිනම් යනවා වෙන්න බෑ.ව්‍යාකරණ වැරදියි.

    අපි යන්නෙමු වෙන්න ඕනි


    :baffled::baffled: ස්පෙලින්ග්ස් හරියට ගහන්ඩ කම්මැලි :sorry:
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඔයත් දාන්නකො සිංදු....

    අනේ ඕකා දන්න සිංදු

    කවිකාරියේ සිංදු කියනා ළඳේ
    නුඹදෝ රැහේ කෝකිලා
    මගෙ පාඩුවේ යන්ට යනවා ඔහේ
    අනේ ස්වාමී හැන්දෑ වෙලා
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    අක්ෂර වින්‍යාසය වැරදී මිත්‍රයා

    අර්ත= අර්ථ


    අපි =මම සහ තවත් අය

    ඒ කියන්නේ ඇරෝ තව එකව්න්ට් වලින් ඉන්නවා.

    අපිනම් යනවා වෙන්න බෑ.ව්‍යාකරණ වැරදියි.

    අපි යන්නෙමු වෙන්න ඕනි
    නෑ බන් මට මොනවට තව අකෞන්ට්ද :oo:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    පොලිසා උබ නාවලපිටියේ නේද ?මගේ හොදම යාළුවා අද ඉදන් උබලගේ පැත්තේ හොස්පිටල් එකේ වැඩ :cool::D


    හොස්පිටල් එකේ තරුණ කාන්තාවන්ට වෙත මාගේ බලවත් ශෝකය :cool::baffled: