~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    කදුලු වලින් දිය වී යනවානම් අවිහින්සක රූපේ
    දෝර ගලන තුරු කදුලු හලන්නම් මට ඔබ නොපෙනෙන සේ


    ලතාවක් සේ වෙලී සියොලඟ
    පතමි රැකවරණය ඔබෙන්... //
    සදා දෝතින් මලක් සේ ඔබ
    වැළඳ ගන්නෙමි හදවතින්..
    හදවතින්..
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    උනුසුම්ක් රැදි පලල් උරයක...
    වෙලි සැතපි නිදන යුගයක...
    නුබේ සුසුමක් සමග මියැදි යන්න තිබුනා නම්....
    මගේ දෙනෙත් පෙති තෙමා රිදවන...
    කදුලු නෑ එහෙනම්...


    සහසක් ලන්දූ දියත සරන සද දහසක් නෙත බැන්දූ එක රුවකි
    මා පෙම් බැන්දූ නියත දහම ලෙස වෙන් වී යන්නට මා ලද ඉකිබින්දූ :sorry:
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ

    Wile nelum mal kopamana thibinath
    Eka malakata pem karami sithin
    Nelanna asai dothin e mala
    Magema wannata hemadamath


    විලෙ නෙලුම් නෙලන්නට එපා...
    අතෙ දුරින් පිපෙන්නට එපා...
    කුසුම් කොදෙව්වෙ සුසුම් දනවුවේ.....
    මලේ මිලානවි යන්නෙපා...
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    උනුසුම්ක් රැදි පලල් උරයක...
    වෙලි සැතපි නිදන යුගයක...
    නුබේ සුසුමක් සමග මියැදි යන්න තිබුනා නම්....
    මගේ දෙනෙත් පෙති තෙමා රිදවන...
    කදුලු නෑ එහෙනම්...


    මම මල්කම් කල සයනේ
    ඔබ සිටියදී මධු සිහිනේ.. //
    අගු පිලකි ශේෂ වූයේ
    මට ඔබගේ රජ දහනේ..
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    ලතාවක් සේ වෙලී සියොලඟ
    පතමි රැකවරණය ඔබෙන්... //
    සදා දෝතින් මලක් සේ ඔබ
    වැළඳ ගන්නෙමි හදවතින්..
    හදවතින්..


    ඔය ඇස් දෙකට පෙම් කෙරුවෙ මං රත්තරං
    නොහැගුනා සේ හිදින්නේ කෙසේදෝ ඉතිං
    දෑත ලැබගන්න පෙරුමන් පුරන්නේ සිතින්
    දිවි තුරා ඔබට මන් ආදරෙයි රත්තරන් :love::love:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    විලෙ නෙලුම් නෙලන්නට එපා...
    අතෙ දුරින් පිපෙන්නට එපා...
    කුසුම් කොදෙව්වෙ සුසුම් දනවුවේ.....
    මලේ මිලානවි යන්නෙපා...


    රෝස මල් පාට දෑත සිප ගන්න ආදරෙන් මේ රැයේ
    සීත නිම්නයක ඈත දුර යන්න තාම නැ ලං වුනේ
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    ඔය ඇස් දෙකට පෙම් කෙරුවෙ මං රත්තරං
    නොහැගුනා සේ හිදින්නේ කෙසේදෝ ඉතිං
    දෑත ලැබගන්න පෙරුමන් පුරන්නේ සිතින්
    දිවි තුරා ඔබට මන් ආදරෙයි රත්තරන් :love::love:


    දුක නැති ආදරයක් මේ ලෝකේ නෑලූ.....
    ඔබ කවදාවත් මට හිමිවෙන්නේ නෑලූ.....
    හිත කියනව තව ජීවත් වෙන්නට බෑලූ....
    ඔබ ළං නොවුනානම් නෑ මේ දුක පාළු....
     

    ForgottenSand

    Well-known member
  • Jun 5, 2017
    1,244
    164
    63
    g4vDu5f.gif
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    දුක නැති ආදරයක් මේ ලෝකේ නෑලූ.....
    ඔබ කවදාවත් මට හිමිවෙන්නේ නෑලූ.....
    හිත කියනව තව ජීවත් වෙන්නට බෑලූ....
    ඔබ ළං නොවුනානම් නෑ මේ දුක පාළු....


    අසරණ ඔබයි තනි වුනු ඇයයි මට සාප කර යාවිදෝ
    ඔබෙ ලෝකයෙන් ඇගෙ ලෝකයෙන් සමුගන්න සිදු වේවිදො
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ

    මම මල්කම් කල සයනේ
    ඔබ සිටියදී මධු සිහිනේ.. //
    අගු පිලකි ශේෂ වූයේ
    මට ඔබගේ රජ දහනේ..

    ඇස් ආදරෙන් පුරොනා..
    හිත පාලුවෙන් ගලොලා
    ඔබ මගෙම වෙන්න ඔනා...
    මියදෙන්න දෙන්න උනුසුමේ ඔබේ......
    මා හදවතිනම උමතුවි තියේ.....
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    අසරණ ඔබයි තනි වුනු ඇයයි මට සාප කර යාවිදෝ
    ඔබෙ ලෝකයෙන් ඇගෙ ලෝකයෙන් සමුගන්න සිදු වේවිදො


    ෆ්‍රැන්ක්‌ මිටි ගණන්.. යුරෝපයේ ඉඳන්..
    හම්බ කරන මගේ කර පිටින්..
    යන්න එනවනං.. ඇයිද නෙතු පියන්..
    යන්න එනවනං.. ඇයිද නෙතු පියන්..
    බලා නොඉන් තවත් කල් අරන්..
     

    ForgottenSand

    Well-known member
  • Jun 5, 2017
    1,244
    164
    63
    සංවාද මණ්ඩපේ පැදුරු පාටියක් වෙලා නේද. හොඳයි හොඳයි.:D
    මම වැඩිය සිංහල සින්දු දන්නේ නෑනේ.:baffled::sorry:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඇස් ආදරෙන් පුරොනා..
    හිත පාලුවෙන් ගලොලා
    ඔබ මගෙම වෙන්න ඔනා...
    මියදෙන්න දෙන්න උනුසුමේ ඔබේ......
    මා හදවතිනම උමතුවි තියේ.....


    ඔය ඇස් රතු වෙන තුරු ඔබ හැඬුවට මට දුකක් නෑ..
    මට රවමින් ඔබ බැනපු වදන් මට ඇහුනෙ නෑ..
    මගෙ මිතුරන් හා ඔබ හාද වුනත් මට කමක් නෑ..
    ඒ මොනව වුනත් ඔබ දුන් හැම දේ යලි දෙන්නේ නෑ..