සමීක්සනය

බැදලද ?


  • Total voters
    76
  • Poll closed .

delmar

Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    යකෝ වෝට් කරන උන්ව පේනවනේ.
    උන්ව හයිඩ් කරහං.
    සාලේ මැද්දේ තියාගෙන බඩුවක් ගැහුවා වගේ වැඩක්නේ වෙන්නේ වෝට් කරපු උන්ට
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    ඒත් කිරියේ හිටියාද කොහෙද එහෙම උන් දෙතුන් දෙනෙක් හැබැයි(බොරැද කොහෙද?) ට්‍රෙඩ් දෙක තුනක් ගියා මතක විදිහට බැදලා අවුරැද්දයි තාම කරේ නෑ කියලා:lol::lol:

    ඒ දාපු උන්ගේ අල්ලපු ගෙදර එකා ඒ ත්‍රෙඩ් එකටම කමෙන්ට් කරලා තිබ්බා ‘බැදලා නෑ එත් සෙක්ස් කරලා තියනවා‘ කියලා :rofl::rofl:
     
    Last edited:

    heazy

    Member
    Dec 5, 2011
    573
    72
    0
    බැදලත් කරලා තියෙනවා, නොබැදත් කරලා තියනවා, බැදලා නොබැදපු උන්ටත් කරලා තියෙනවා. බැදලා බැදපු උන්ටත් කරලා තියෙනවා.. නොබැද බැදපු උන්ටත් කරලා තියෙනවා.

    :yes::yes::yes::yes::yes::yes:
     

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0


    ඒ දාපු උන්අගේ ල්ලපු ගෙදර එකා ඒ ත්‍රෙඩ් එකටම කමෙන්ට් කරලා තිබ්බා ‘බැදලා නෑ එත් සෙක්ස් කරලා තියනවා‘ කියලා :rofl::rofl:
    :lol::lol::lol:
     

    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,659
    945
    113
    Australia
    බැඳලා ඉන්න, ඒ වගේම 'ළමයින්ට ඇහෙන්න පුලුවන්' කියන excuse එක හින්දා හාවා හඳ දකින්නා වගේ සෙක්ස් කරන්න ලැබෙන උන් ගැනත් හිතලා poll එකක් දාපන්කො
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    යකෝ වෝට් කරන උන්ව පේනවනේ.
    උන්ව හයිඩ් කරහං.
    සාලේ මැද්දේ තියාගෙන බඩුවක් ගැහුවා වගේ වැඩක්නේ වෙන්නේ වෝට් කරපු උන්ට

    අකමැතිනම් වොට් කරන්න එපා පුතී ඒ මදිවට උබව පුද්ගලිකව දන්න අය මේකේ අඩුයි නේද?
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    බැඳලා ඉන්න, ඒ වගේම 'ළමයින්ට ඇහෙන්න පුලුවන්' කියන excuse එක හින්දා හාවා හඳ දකින්නා වගේ සෙක්ස් කරන්න ලැබෙන උන් ගැනත් හිතලා poll එකක් දාපන්කො

    හරිනම් මේකට පොල් 3යි දාන්න ඔනේ 4ක් දාන්න හිතුවේ කොහොමත් කලාතුරකින් හරි කවදා හරි කරලා තියනවානේ ඒක නිසා අවුලක් නෑ එහෙම දානවා නම් ඒක වැටෙන්නේ බැදලා කරලා තියනවා කියලා ඩිවොස් වෙච්ච අයත් ඒ කැටගරිම තමයි වොට් කරන්න වෙන්නේ
     

    exodus293

    Well-known member
  • Jul 19, 2017
    1,348
    290
    83
    mahadenamutte....marry karala inna unta tamai mee kalee genungen berila inna amaru neda.....
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    mahadenamutte....marry karala inna unta tamai mee kalee genungen berila inna amaru neda.....

    ඔවු පුතේ ගෑනු කැමති එස්පීරියස් තියන උන්ට මිසක් නුපුහුනු ශමිකයන්ට නෙමෙයි
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    අකමැතිනම් වොට් කරන්න එපා පුතී ඒ මදිවට උබව පුද්ගලිකව දන්න අය මේකේ අඩුයි නේද?

    යකෝ බාගෙට බාගයක්ම පෞද්ගලිකව දන්න උන් ඉන්නේ.
    කලින් කෑල්ලත් මේකේ හිටියා :sorry:
    ඒකිවයි දැන් ඉන්න එකීවයි වෙන වෙන ඒවායි දන්න උන් ඉන්නේ
    විලි ලැජ්ජාවේ සන්තෝසේ බෑ
     

    rockmon

    Well-known member
  • Jul 31, 2017
    3,491
    3,874
    113
    1 .බැදලත් නෑ sex කරලා නෑ
    4. බැදලා නෑ sex කරලා නෑ

    mokadda ban wensa ????