Exclusive For Elakirians..

කණියා

Well-known member
  • Feb 1, 2010
    800
    285
    63
    Sri lanka
    මම විඩියෝ සෙන්ටර් + කොමියුනිකේෂන් එකක් කරන්නේ..
    මම ගාව එදා මෙදා තුර එලිදක්වන ලද ගායක, ගායිකාවන්, සංගීත කණ්ඩායක් රැසකගේ ගීත ඇල්බම් තියෙනවා..

    මම කැමතියි ඉල්ලුමට අනුව අප්ලෝඩ් කරලා ලබාදෙන්න... :love: :yes:

    අවශ්‍ය අය කොමන්ට් එකක් දාන්න..

    දැනට මම අප්ළොඩ් කරලා තියෙන ඇල්බම් 2ක් පහලින් දාන්නම් :cool:

    කැසට් පීස් නැද්ද බං?
     
    • Like
    Reactions: mahagama1984

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    Podi Silva - පොඩි සිල්වා;22339653 said:
    ado meke danne nadda bn aye :( :(
    meken sindu godak bagaththa bn
    thnx draga

    danna be ban.. akek mata personally fb ake attack kara meke upload denawa kiyala.. nikan tinkiri gaganna ona nathi nisa neweththuwa :)
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    Draga කොහොමද සැප සනීප? ඔහෙට වහිනවද?

    වැස්සා බන් මදි නොකියන්න :D
    ශොප් එකටනම් මේසැරේ වතුර දැම්මේ නෑ..
    ගෙදරට යන පාර පොඩ්ඩක් යට උනා විතරයි :)
     
    • Like
    Reactions: upulpdn

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    avatar261333_34.gif
     
    • Like
    Reactions: dragon-fighter