Exclusive For Elakirians..

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
den meka update wenne ne neda ban
avatar557273_1.gif
 
dragon-fighter

Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    එල මචං......සින්දු වගයක් නම් බා ගත්තා...සමහර ලින්ක් එක්ස්පයර් වෙලා!!
    11.gif
    :love:

    ෆිල්ම් විතරයි මචන් එක්ස්පයර්.. සිංදු එක්ස්පයර් වෙන්නේ නෑ.. ලින්ක් වෙනස් වෙලා..
    ඕන ඇල්බම් කියන්න මම ආයේ ලින්ක් එක පෝස්ට් කරන්නම් :cool:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    මොකද්දෝ වින්නැහියක් වෙලා වගේ..

    මම පැය 12ක් එක දිගට මොනිටර් එක දිහා බලාගෙන වැඩ බං.. ඒ නිසා ෆ්‍රී වෙලාවට ඔන්ලයින් කිසිම දෙයක් කරන්නේ නෑ..:no: ඇත්තම කියනවනං ඕෆ් එක දවසට එළියේ නිකන් ඇවිදලා ආවත් ලැප් එක ඔන් කරන්න හිතෙන්නේ නෑ දැන්..:sorry: ඒ නිසයි මේ පැත්තේ එවෙන්නේ නැත්තේ.. අඩුම ගානේ ෆේස්බුක් එක පැත්තේ යැවෙන්නෙත් නෑ..:baffled:
     
    Dare-devil

    Active member
  • Sep 17, 2017
    597
    123
    43
    හැම තැනම
    ෆිල්ම් විතරයි මචන් එක්ස්පයර්.. සිංදු එක්ස්පයර් වෙන්නේ නෑ.. ලින්ක් වෙනස් වෙලා..
    ඕන ඇල්බම් කියන්න මම ආයේ ලින්ක් එක පෝස්ට් කරන්නම් :cool:

    ela machan mama kiyannm!!:love:
    Save
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    මොකද්දෝ වින්නැහියක් වෙලා වගේ..

    මම පැය 12ක් එක දිගට මොනිටර් එක දිහා බලාගෙන වැඩ බං.. ඒ නිසා ෆ්‍රී වෙලාවට ඔන්ලයින් කිසිම දෙයක් කරන්නේ නෑ..:no: ඇත්තම කියනවනං ඕෆ් එක දවසට එළියේ නිකන් ඇවිදලා ආවත් ලැප් එක ඔන් කරන්න හිතෙන්නේ නෑ දැන්..:sorry: ඒ නිසයි මේ පැත්තේ එවෙන්නේ නැත්තේ.. අඩුම ගානේ ෆේස්බුක් එක පැත්තේ යැවෙන්නෙත් නෑ..:baffled:

    එල එල මචෝ.. මමත් පැය 12ක් විතර මොනිටරේ බලන් දවසම ෆිල්ම් බලනවා :D